බ්‍රහස්පති

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
හරිම ලස්සනයි
ආදරේ කියන්නේ හරිම පුදුම දෙයක් නේද
 
gms1

Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo

    Uploaded with ImageShack.us

    බ්‍රහස්පති මේ දේවල් කවදාවත්ම පුන්චි තරුවට කියන එකක් නෑ..මේ දේවල් කවදාවත්ම පුන්ච් තරුව දැන ගන්න එකකුත් නෑ....

    මේක නිකම් සිතුවිල්ලක්ද? නැත්කම් ඇත්තක්ද??
    සිතුවිල්ලක් නම් .. මගේ හිතේ තිබ්බදේ මේ වගේ ලස්සන කවියකට නගපු ඔයාට ගොඩක් ස්තූතියි..
    :love::love::love::love::yes::yes:
    ඇත්ත සිදුවීමක් නම් .. සහෝදරයා.. අපි දෙන්නගෙම සිදුවීම එකයි... :(:(:(:(
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    එතකොට අපි දෙන්නගෙම සිදුවීම එකයි ද..:(:(;)
    ඔහොම තමයි සහෝ.මේ හිත තමයි හැමදේකටම වැරදි....
    බොහොම ස්තුතියි :):)
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    මචා බ්‍රහස්පතිගේ ඉඳලා ඔය තරුවට ගොඩාක් දුර ඇති...ඒකනේ තරුව චුටියට පේන්නේ.... බ්‍රහස්පතිට ගොඩාක් දුක ඇති මට මගේ තාරකාවි ලඟට යන්න විදියක් නෑ නේද කියලා....එයාට ඒ තරුව තම්න් ලඟට ගන්න බෑ නේද කියලා...එත් කවදා කොහොම හරි එයා ඒ තරුව ලඟට ගත්ත දවසට හිතේවි තරුවේ ඇතට තියෙන සුන්දරත්වය නැති වෙලා එයාටත් වඩා මහා විශාල ගිනි බෝලයකට නේද මම මෙච්චර කල් ආදරය කලේ කියලා...

    එලකිරි නිර්මාණයක්...
     
    • Like
    Reactions: gms1

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මචා බ්‍රහස්පතිගේ ඉඳලා ඔය තරුවට ගොඩාක් දුර ඇති...ඒකනේ තරුව චුටියට පේන්නේ.... බ්‍රහස්පතිට ගොඩාක් දුක ඇති මට මගේ තාරකාවි ලඟට යන්න විදියක් නෑ නේද කියලා....එයාට ඒ තරුව තම්න් ලඟට ගන්න බෑ නේද කියලා...එත් කවදා කොහොම හරි එයා ඒ තරුව ලඟට ගත්ත දවසට හිතේවි තරුවේ ඇතට තියෙන සුන්දරත්වය නැති වෙලා එයාටත් වඩා මහා විශාල ගිනි බෝලයකට නේද මම මෙච්චර කල් ආදරය කලේ කියලා...

    එලකිරි නිර්මාණයක්...

    හරි ලස්සන පැහැදිලි කිරීමක් මචන්..
    ඔව් පුන්චියට පේන තරු ගොඩක්ම ගිනි බෝල තමයි.
    බොහොම ස්තුතියි..
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    මචා බ්‍රහස්පතිගේ ඉඳලා ඔය තරුවට ගොඩාක් දුර ඇති...ඒකනේ තරුව චුටියට පේන්නේ.... බ්‍රහස්පතිට ගොඩාක් දුක ඇති මට මගේ තාරකාවි ලඟට යන්න විදියක් නෑ නේද කියලා....එයාට ඒ තරුව තම්න් ලඟට ගන්න බෑ නේද කියලා...එත් කවදා කොහොම හරි එයා ඒ තරුව ලඟට ගත්ත දවසට හිතේවි තරුවේ ඇතට තියෙන සුන්දරත්වය නැති වෙලා එයාටත් වඩා මහා විශාල ගිනි බෝලයකට නේද මම මෙච්චර කල් ආදරය කලේ කියලා...

    එලකිරි නිර්මාණයක්...

    :yes::yes::yes::yes:.. ela ela
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    එතකොට අපි දෙන්නගෙම සිදුවීම එකයි ද..:(:(;)
    ඔහොම තමයි සහෝ.මේ හිත තමයි හැමදේකටම වැරදි....
    බොහොම ස්තුතියි :):)

    wena deyak kalaya theeranaya karaine.. ethakam api idimu.. :)