මචන්ලා දැන ගන්නයි අහන්නෙ ජීවිතේ යම් කාලසීමාවක හෝ බ්රහ්මචාරී දිවි ගෙවපු කොල්ලො ඉන්නවද මෙතන?
celibate lifestyle එකක් ගත කරන උන්? මම අදහස් කරන්නෙ ගෑනු ලමයි එක්කවත් හෝ අඩුම ගානෙ අතේවත් ගහන්නෙ නැති අය ඉන්නවද?
උඹලට කොයි තරම් කාලයක් එහෙම ඉන්න පුලුවන්ද මචන්ලා? කිසිම ආකාරයේ ලින්ගික ක්රියාවක් නොකර ?