බ්රාඑක විසිකලාට පසු වුනදේ
අර නඟා Enriqueට බ්රා එක ගලවලා විසි කලා කියමුකො. ඊට පස්සෙ ඒකි ගෙදර යන්න ඇත්තෙ කොහොමද කියලා උඹල ටිකක් කල්පනා කරලා බැලුවද? බොහෝම සන්සුන්ව ගැඹුරින් මේ ප්රශ්නය කම්පනාවට අරං බලනකොට මේ වගේ possibilities ටිකක් මට හිතුනා
උඹලා මොකද හිතන්නේ?
මේක රටේ දැනට දැවෙනම ප්රශ්නයක් නිසා හොඳට කල්පනා කරලා උත්තර දීපල්ල
- කෙල්ල බ්රා එක නැතිව වන වනා ගෙදර යන්න ඇති
- කලින් සෙට් වෙලා බ්රා එක විසි කරන්න ආව නිසා අමතර එකක් අරං එන්න ඇති
- බ්රා එක Enriqueට දීලා පෑන්ටියත් තව මොකෙක්ට හරි දීලා මුකුත් නැතිව යන්න ඇති
උඹලා මොකද හිතන්නේ?
මේක රටේ දැනට දැවෙනම ප්රශ්නයක් නිසා හොඳට කල්පනා කරලා උත්තර දීපල්ල
Last edited:



