branded watch එකක් ගැන ත්‍රෙඩ් එකක් දැකපු නිසා අහන්නෙ. ඔයාලා හැමදේම බ්‍රෑන්ඩඩ් දේවල් වලින් ගන්නවද... ඒ ගන්න බ්‍රෑන්ඩ් names මොනාද.... නම විතරක් තියෙන කොලිටිය නැති බ්‍රෑන්ඩ් අහු වෙලා තියෙනව නම් ඒ මොනාද? කියමු බලන්න