මේ විදියට පුද්ගලික දත්තවලට ඇක්සස් ලබා දෙන එක හරිද බන්? 9:13:dull:
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,957 15,448 113 New Zealand May 10, 2024 #1 මේ විදියට පුද්ගලික දත්තවලට ඇක්සස් ලබා දෙන එක හරිද බන්? 9:13
sahases Well-known member Dec 20, 2022 466 367 63 සහසැස් May 10, 2024 #2 https://web.archive.org/web/20240508073944/http://www.dianagamage.info/
Amew Well-known member Jan 21, 2023 2,727 3,621 113 May 10, 2024 #3 Mahesh Wanasinghe said: මේ විදියට පුද්ගලික දත්තවලට ඇක්සස් ලබා දෙන එක හරිද බන්? 9:13 Click to expand... ඔක්කොම දෙන්නේ නෑ. Finland වලත් නමයි ඉන්න පලාතයි කිව්වොත් salary එක බලන්න පුලුවන් කියනවා ඕනේ එකෙකුට
Mahesh Wanasinghe said: මේ විදියට පුද්ගලික දත්තවලට ඇක්සස් ලබා දෙන එක හරිද බන්? 9:13 Click to expand... ඔක්කොම දෙන්නේ නෑ. Finland වලත් නමයි ඉන්න පලාතයි කිව්වොත් salary එක බලන්න පුලුවන් කියනවා ඕනේ එකෙකුට
Don GasCan Well-known member Nov 3, 2010 43,292 49,646 113 සේදවත්ත May 10, 2024 #4 නාදුනන තුවක්කුකරුවන් දැඩි අවශ්‍යතාවක් තියනවා නටනවා වැඩී ඕසල නටනව වැඩී
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,957 15,448 113 New Zealand May 10, 2024 #6 sahases said: https://web.archive.org/web/20240508073944/http://www.dianagamage.info/ Click to expand... මේ විදියට කාගේ හරි පෞද්ගලික තොරතුරු ස්ථිර මාධ්‍යයක් බෙදා හරින එකත් වරදක් නේද? ඕෂලගේ හෙලිදර්ව් වලට මම එකගයි. ඒත් තොරතුරු එලිකරා කියලා වෙබ් සයිට් එකක දලා ප්‍රදර්ශනය කරන එක හරිද?
sahases said: https://web.archive.org/web/20240508073944/http://www.dianagamage.info/ Click to expand... මේ විදියට කාගේ හරි පෞද්ගලික තොරතුරු ස්ථිර මාධ්‍යයක් බෙදා හරින එකත් වරදක් නේද? ඕෂලගේ හෙලිදර්ව් වලට මම එකගයි. ඒත් තොරතුරු එලිකරා කියලා වෙබ් සයිට් එකක දලා ප්‍රදර්ශනය කරන එක හරිද?