බ්‍රේකප් එකක් වුනාම මෙන්න මේක බොලාටත් තියේද?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,953
    28,869
    113
    ඔය සේරම උබේ මොළය දාන ට්‍රික්ස් උබට ඇත්තටම ඒකිට දෙයක් කියන්න ඕනෑවට නෙමෙයි උබ ඔය කතා කරන්න හදන්නේ. එයා උබ ගැන තාමත් හිතනවද, දැන් එයාට උබේ අගේ තේරෙනවද කියලා බලන්නයි උබට ඕනි. අපි පුද්ගලයෙක්ට ඇබ්බැහි වුනහම අපි ඇබ්බැහි වෙන්නේ ඒ පුද්ගලයට විතරක්ම නෙමෙයි එයත් එක්ක අපි daily routine එක අරන් ගිය විදිහටත් අපි ඇබ්බැහි වෙනවා. ඔය සිතුවිලි උබේ හිතට එන හැමවෙලේම උබේ මනස දිහා පිටස්තර පුද්ගලයෙක් වගෙ බලන් ඉදලා ඒ බොලද සිතුවිලි වලට අනුකම්පා කරපන්. මේ වෙලාවේ වෙන්න් පුලුවන් හොඳම දේ තමයි උබට වෙලා තියෙන්නේ. ආයේ ඒක් ජජ් කරන්න යන්න එපා. ආයෙත් එයාට කතා කරලා කියන්න දෙයක් නෑ කෙනෙක්ට දෙන්න පුළුවන් හොඳම දඩුවම තමයි වචනයක්වත් නොකියා ඇත්ත තේරුම් අරන් පාඩුවේ අයින් වෙන එක. ඒක ඇති එයාට ජීවිත කාලෙම කල්පනා කරන්න. The universe works in mysterious ways. හැම වෙලේම universe එක ගැන විශ්වාසයෙන් ඉදපන්. උබට මේ වෙච්ච දේට ස්තූති කරපන්. Thank me later.
    Umba danna dewal
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,808
    1
    9,694
    113
    colombo
    Umba danna dewal

    මට ඔහොම දේවල් අනන්තවත් වෙලා තියෙනවා බන්. මුලදි කොච්චර රිදුනත් පස්සෙ පස්සේ ඒවා දරාගෙන මාව ඒවාගෙන් ගලවගත්ත එකට මම ස්තූතිවන්ත වෙන්න පටන් ගත්තා. කොහොමත් තමන්ට දෙයක් ලැබෙන්න තියෙනවා නම් ඒක ලැබෙනවාම තමයි. එතකන් අපි මුහුණ දෙන ඒවාගෙන් අද්දැකීම් අරගන්න ඕනි.
     
    ජීවිතේ ඔහොම තමයි හේශාන්. මම උපදෙස් දෙන්න තරම් නම් කෙනෙක් නෙමෙයි. මම ඔයා ඉන්න තැන හිටියා නම් මමත් ගොඩක් අඩාවි. ඒත් ඉතින් දැන් කරන්න දෙයක් නෑනෙ. මූව් වෙන්න බලන්න කොහොමහරි. කිසිම දේකට හදිස්සි වෙන්න එපා. හැමදේම හැමෝටම කියන්න යන්නත් එපා. ඔයාගෙ ජීවිතේ ඔයාගෙ. ආස දේවල් කරලා කැමති විදියට ජීවත් වෙන්න. වයස කියන්නෙ ඉලක්කමක් විතරයි. දුක සැප අපි හැමෝටම පොදු දේවල්. අද සතුටින් ඉදලා හෙට අඩන්න වෙයිද දන්නෙ නෑ. හැමදේම තාවකාලිකයි. කවදාහරි නැති වෙනවා. ඒක ඔලුවෙ තියාගෙන හිටියම දුක අඩුයි. ගුඩ් ලක්.. :)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    Serious Game Show GIF by ABC Network
     
    • Wow
    Reactions: Heshan Daminda

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඕක හරිම සාමාන්‍යයි බං. කෙල්ලෝ සම්බදව නෙවෙයි සාමාන්‍ය ජිවිතේ අපි වැඩකරන තැන්වල වෙන argue වලදී උනත් පස්සේ හිතෙනවා අපරාදේ මට මෙහෙම කියන්න තිබුණා කියලා. අනිත් එක මම හිතන් හිටියේ උබට අවුරුදු හතළිහක්වත් ඇති කියලා අවුරුදු තිස්‌ එකක් කියන්නේ උබට තව සෑහෙන කල් තියෙනවා.දැන් ඕක ඔළුවෙන් අයින් කරගෙන වෙන දේකට අවදානේ දීපන්.දුප්පත් උනත් උබට ආදරේ කරන උබට රෙස්පෙක්ට් කරන කෙල්ලෙක් හොයාගනින්. පොඩි හරි අවුලක් දැනෙනවා නම් ජිවිතේට එහෙම සම්බන්දයක් කසාදයක් වෙන තැනට ගෙනියන්න එපා.උබට ඇස්දෙකට කඳුළු එන තැනට වැඩකෙරුවා කියන්නේ එතනම අවුල්නේ.ඔය කසාදේ කෙරුණා නම් උබ අදට වඩා දුක් විදියි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඒ කෙල්ලට යන්න ඕන කිව්වම මම කිසිම දෙයක් අහන්නේ නැතුව කියන්නේ නැතුව හා යන්න කියල කිව්වනේ. ඒ තරමටම මටත් එපා වෙලානේ තිබ්බේ. එතකන් මම තමුසේ කියලවත් උඹ බන් බොලන් කියලවත් බැනලා නෑ. ඒකි මට සලකපු විදිහට මට කඳුළු ඇවිල්ල තියෙනවා. ඒ තරම්ම මාව ඩෝන්ට් කෙයාර් ගානට කතා කලේ.

    හැබැයි දැන් දැන් මට කියන්න තිබ්බා නම් කියල හිතෙන දේවල් ටිකක් හිතට එනවා. ආයේ කතා කලොත් මෙහෙම කියනවා මෙහෙම කියනවා කියල හිතෙනවා සමහර දේවල්. බනින්න හිතෙනවා. හැබැයි හොයාගෙන ගිහිල්ලා නෙමෙයි. ආයේ කතා කලොත්. කොහොමද බන් මේකෙත් ගොඩ යන්නේ.. 😣😣😣

    dan love eka totally iwarada????
     
    • Wow
    Reactions: Heshan Daminda

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,628
    125,165
    113
    දෙහිවල
    ඒ කෙල්ලට යන්න ඕන කිව්වම මම කිසිම දෙයක් අහන්නේ නැතුව කියන්නේ නැතුව හා යන්න කියල කිව්වනේ. ඒ තරමටම මටත් එපා වෙලානේ තිබ්බේ. එතකන් මම තමුසේ කියලවත් උඹ බන් බොලන් කියලවත් බැනලා නෑ. ඒකි මට සලකපු විදිහට මට කඳුළු ඇවිල්ල තියෙනවා. ඒ තරම්ම මාව ඩෝන්ට් කෙයාර් ගානට කතා කලේ.

    හැබැයි දැන් දැන් මට කියන්න තිබ්බා නම් කියල හිතෙන දේවල් ටිකක් හිතට එනවා. ආයේ කතා කලොත් මෙහෙම කියනවා මෙහෙම කියනවා කියල හිතෙනවා සමහර දේවල්. බනින්න හිතෙනවා. හැබැයි හොයාගෙන ගිහිල්ලා නෙමෙයි. ආයේ කතා කලොත්. කොහොමද බන් මේකෙත් ගොඩ යන්නේ.. 😣😣😣
    ඕයි හේශා..
    මේ අහපන්.. ඕක ගැන නොහිතා උබ ඉලග අවුරුද්ද උබ වෙනුවෙන් දෙයක් කරපන්..
    අඩන්න ඕනනම් අඩපන් හැබයි කිරියෙ නෙමෙ.. මම එන්නම් අද කලුතර.. අඩියක් ගහමු..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,318
    1
    101,173
    113
    34
    Kalutara
    dan love eka totally iwarada????
    ow ithin mata aaye ekiwath unge thaththawath katha kale nane. unge thaththa qwe dawas kihipayak denna hoyala balala kiyanam kiyala. mata ithin adala na aaye katha kale nathath.

    ඕයි හේශා..
    මේ අහපන්.. ඕක ගැන නොහිතා උබ ඉලග අවුරුද්ද උබ වෙනුවෙන් දෙයක් කරපන්..
    අඩන්න ඕනනම් අඩපන් හැබයි කිරියෙ නෙමෙ.. මම එන්නම් අද කලුතර.. අඩියක් ගහමු..
    ada bar wahala. 😪
    ------ Post added on Dec 25, 2023 at 2:42 PM
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඕයි හේශා..
    මේ අහපන්.. ඕක ගැන නොහිතා උබ ඉලග අවුරුද්ද උබ වෙනුවෙන් දෙයක් කරපන්..
    අඩන්න ඕනනම් අඩපන් හැබයි කිරියෙ නෙමෙ.. මම එන්නම් අද කලුතර.. අඩියක් ගහමු..

    උබලා වගේ උන් අදහන්න වටිනවා බං 👍
     
    • Like
    Reactions: nkt and abhilanka

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ow ithin mata aaye ekiwath unge thaththawath katha kale nane. unge thaththa qwe dawas kihipayak denna hoyala balala kiyanam kiyala. mata ithin adala na aaye katha kale nathath.

    ehenam oka gena kalpana karanna epa, ekita arahema baninna ona, mehema baninna on akiyala ubage hithe wirayak set wegana enne. oken wenne uba mentally, phycically down wena eka. eka nisa new year eka patan ganna kittuwa awul wenne nethuwa hitha hadaganin, puluwan tharan cool down weyan. thaniyen inna epa. trip ekak palayan
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    ඕයි හේශා..
    මේ අහපන්.. ඕක ගැන නොහිතා උබ ඉලග අවුරුද්ද උබ වෙනුවෙන් දෙයක් කරපන්..
    අඩන්න ඕනනම් අඩපන් හැබයි කිරියෙ නෙමෙ.. මම එන්නම් අද කලුතර.. අඩියක් ගහමු..
    මාත් එන්නන්ද? බයිට් වලට මොනවද තියෙන්නේ 🙄
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,297
    1
    59,379
    113
    Kaduwela
    උබට මේකේ එවුන් දුන්න උපදෙස් ටික ප්‍රින්ට් කරලා පොතක් ගැහුවා නම් අඩු ගානෙ පොත විකුණුනේ නැතත් සෝදුපත් බලන එකා හරි ගොඩ යනවා.

    f2oXNKl.png
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    උබට ඊලඟට සෙට් වෙන කෙල්ල එක්කත් බ්‍රේකප් උනොත් උබ මේ විදිහටම හැසිරෙයි නේද? ඔය සකල් එක කඩපන්. මුලින්ම තමන්ට ගරු කරපන්. තමන්ට වටිනාකමක් දියන්. ඔය එක එක හුත්තියොන්ට උබව රිද්දන්න ලොවෙත් ඉඩ දෙන්න එපා. ඊලඟ පාර වෙනසක් කරල බලපන්. යාළු වෙයන්, අයි ලව් යූ කියපන්, අතින් අල්ලපන්, කිස් කරපන්, වුකපන්, බැඳපන්, දරුවො හදපන්. ලව් කරන්න එපා.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මොකද්ද බන් උබට 31 උනාට හිතන්නේ තාම අවරුදු 15-16 පොඩි ටිනේගේර් කෙනෙක් වගේනේ. ඔක අමතක කරලා දාපන් . නිකන් ඉදන් මනෝ පාරවල් ගහන්නේ නැතුව හැම වෙලාවේම මොකක්හරි වැඩක යෙදිලා ඉඩහන්. එතකොට ඕක අමතක වෙනවා
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මොකද්ද බන් උබට 31 උනාට හිතන්නේ තාම අවරුදු 15-16 පොඩි ටිනේගේර් කෙනෙක් වගේනේ
    එහෙම තමා හිත තරුණ මිනිස්සු.

    මන් කියන්නෙ හෙසාන් උබ 25ට අඩු එකක්‌ බලපං. හොදට මැච් වෙයි
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,389
    2,961
    113
    මාතර
    උඹේ ඔය හිතේ ගැප් එක පිරෙන්නේ තව කෙල්ලෙක්ගෙන්ම තමයි.
    උගත් පාඩම් ඇසුරෙන් ඒකවත් හරියට කර ගනින්.
     
    • Like
    Reactions: Solo Rider