meke anith pathath thiynwa bn kello gala wenna denne na bn lesiyen unta one unama.ගැලපෙන්නෑ කියල තමන්ටම තේරිලා ඔය ලෙවල් එකෙන් හිත හදන් අයින් වෙන්න පුලුවන් කියන්නෙ ඇත්තටම උබ සුපිරියක් බන්.. 99%ක් කොල්ලොන්ට කොච්චර තේරුනත් ගැලපෙන්නෑ කියල,කෙල්ල නිසා ඩිප්‍රෙස් වෙනව කියල තේරුනත්, ඒත් හරක් පැටවු වගේ වැද වැද පස්සෙන් යනව, හිත හදාගන්න ගට නැති කමේ තමන්වම රවට්ටගෙන කොහොමහරි එල්ලිල ඉන්න බලනව... කොල්ලෙක් වුනාම ඔහොම තමයි ඉන්න ඕන බන්.. (කෙල්ල අනාත නොකර)
Thankskella umbata wada dannawa kiyala umbawa modaya kiyala hithala thamai hama welema ehema karanne kiyala hithapan...
godak welawata amathaka karanna bari dewal toxic ekak dagena thamai amathaka karanna oni...eka harida weradida kiyana eka wedak naha...amathaka karanna oninam waha dapan hithata...

sira kathawa. ahinsaka unta wada tikak napuru un attractive wadiඅන්න ඒක identify කරගනින් ඔක්කොටම කලිං. උඹ කැමති නෑ එහෙම අහිංසක බැන්නත් ගැහුවත් දාලා නොයන type කෙල්ලන්ට. කැත්තට පොල්ල වගේ යනවනං පලයං කියලා අලි ඔලුවෙන් ඉන්න එවුන් පට්ට ඇට්‍රෑක්ටිව් නේද ? Toxic එවුන්ට බං අන්තිමට කොල්ලොත් කැමති. ඉන්න බෑ කියල තේරෙනකොට පරක්කුයි. උඹ ඔය අත අරින්න හදන හේතුව ඒකිගෙ ටයිප් එක්ට ලව් කරන එකෙක්ට නතිං. ඒ නිසා උඹ ගත්ත තීරනේ හරියටම හරි. හැබැයි පුතේ ආපහු පස්සට බෝරිං වෙයි කියලා හිතෙන එවුන් එක්ක දවසක්වත් ලව් කරන්න එපා. අත අරින එකාට නෙමෙයි අනිත් එකාට අව්ල වෙන්නෙ
ඔහොම තියන තව ත්‍රෙඩ් පෙන්නන්න බලන්නඋඹ මොන අයිඩී එකෙන් ආවත් උඹේ හැම ත්‍රෙඩ් එකකම පොදු වාක්‍යක් නේද මේක. පව් ඉතින් ඉරාගෙන සීරියස් කමෙන්ට් ගහන උං

එහෙනන් ලන්කාවෙ උන් එකෙක්වත් බදින්නෑ...ඕක තමයි සිංහලු බඳින්න කලින් ලිවින් ටුගෙදර් කරපල්ලා
කෝ දැන් එයා...ඉන්න බැහැ යකෝ මොනවා කිව්වුවත්. මමත් ඕකම අවුරුද්දයි මාස දෙකකට ඉස්සෙල්ල කරා. මොන @#$%ක්ද තාම විදවනව. ඉවරයක් නෑ. වෙන එකෙක් ගැන හිතන්න බැහැ.WTF
තාම ඔක්කොම Block කරල තියෙන්නේ. 100Km විතර දුර ඉන්නෙ.කෝ දැන් එයා...
එහෙනන් එයා බැදල දරුමල්ලොත් ලැබිල ඇති....තාම ඔක්කොම Block කරල තියෙන්නේ. 100Km විතර දුර ඉන්නෙ.