බ්‍රේක් අප් උනා :no::no: Need Help

dasith077

Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    :yes::love: ගැලපෙන්නෑ කියල තමන්ටම තේරිලා ඔය ලෙවල් එකෙන් හිත හදන් අයින් වෙන්න පුලුවන් කියන්නෙ ඇත්තටම උබ සුපිරියක් බන්.. 99%ක් කොල්ලොන්ට කොච්චර තේරුනත් ගැලපෙන්නෑ කියල,කෙල්ල නිසා ඩිප්‍රෙස් වෙනව කියල තේරුනත්, ඒත් හරක් පැටවු වගේ වැද වැද පස්සෙන් යනව, හිත හදාගන්න ගට නැති කමේ තමන්වම රවට්ටගෙන කොහොමහරි එල්ලිල ඉන්න බලනව... කොල්ලෙක් වුනාම ඔහොම තමයි ඉන්න ඕන බන්.. (කෙල්ල අනාත නොකර)
    meke anith pathath thiynwa bn kello gala wenna denne na bn lesiyen unta one unama.
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    kella umbata wada dannawa kiyala umbawa modaya kiyala hithala thamai hama welema ehema karanne kiyala hithapan...
    godak welawata amathaka karanna bari dewal toxic ekak dagena thamai amathaka karanna oni...eka harida weradida kiyana eka wedak naha...amathaka karanna oninam waha dapan hithata...
    Thanks :)

    අන්න ඒක identify කරගනින් ඔක්කොටම කලිං. උඹ කැමති නෑ එහෙම අහිංසක බැන්නත් ගැහුවත් දාලා නොයන type කෙල්ලන්ට. කැත්තට පොල්ල වගේ යනවනං පලයං කියලා අලි ඔලුවෙන් ඉන්න එවුන් පට්ට ඇට්‍රෑක්ටිව් නේද ? Toxic එවුන්ට බං අන්තිමට කොල්ලොත් කැමති. ඉන්න බෑ කියල තේරෙනකොට පරක්කුයි. උඹ ඔය අත අරින්න හදන හේතුව ඒකිගෙ ටයිප් එක්ට ලව් කරන එකෙක්ට නතිං. ඒ නිසා උඹ ගත්ත තීරනේ හරියටම හරි. හැබැයි පුතේ ආපහු පස්සට බෝරිං වෙයි කියලා හිතෙන එවුන් එක්ක දවසක්වත් ලව් කරන්න එපා. අත අරින එකාට නෙමෙයි අනිත් එකාට අව්ල වෙන්නෙ
    sira kathawa. ahinsaka unta wada tikak napuru un attractive wadi

    උඹ මොන අයිඩී එකෙන් ආවත් උඹේ හැම ත්‍රෙඩ් එකකම පොදු වාක්‍යක් නේද මේක 😂😂. පව් ඉතින් ඉරාගෙන සීරියස් කමෙන්ට් ගහන උං
    ඔහොම තියන තව ත්‍රෙඩ් පෙන්නන්න බලන්න :P
     

    chathu4742

    Well-known member
  • සති දෙක හුනකින් විතර ආයෙත් thread එකක් දාපන්. Break වෙච්ච ගමන් උඹට මුකුත් Logical දේවල් හිතෙන්නෙත් නෑ ඒකිට හිතෙන්නෙත් නෑ. පොඩ්ඩක් දවස් දෙක තුනක් බලපන් තව
     
    • Love
    Reactions: cheyrav

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ

    reddeckuka helplesser rawatenna nam epa PrasangaSPerera Nidarshana_k AhhhCapaCapa Kitkitkit buddikagayan Lokka Ayya Rahula Kasun vibhashana Mr.Curious Heshan Daminda Nerdie dilrasan SampathSandaruwan Hamu mahaththaya1


    කෙල්ල නම්බර්ස් තුන හතරකින් කෝල් ගත්ත. ඔක්කොම බ්ලොක් කරා. පස්සෙ තව එකකින් මැසේජ් එකක් දාල කියනව
    ලගදිම අපේ ගෙදර එනවලු අම්මලව හම්බවෙන්න. එතකොට බලාගමුලු. පොලිසිත් යනවලු.

    බ්‍රේක් අප් උනාට දුක නෑ දැන් :-)
    අපේ අම්මල දැනගන්න එකටනං ටිකක් අව්ල්.
    පොලිසි යන එකෙන් කේස් එකක් වෙයිද? සෙස් කරල නෑ. එයා ෆොටෝස් එවල තියනව ඒත් නියුඩ් නෙමේ.
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඉන්න බැහැ යකෝ මොනවා කිව්වුවත්. මමත් ඕකම අවුරුද්දයි මාස දෙකකට ඉස්සෙල්ල කරා. මොන @#$%ක්ද තාම විදවනව. ඉවරයක් නෑ. වෙන එකෙක් ගැන හිතන්න බැහැ.WTF

     
    • Like
    Reactions: Emarald

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ඕක තමයි සිංහලු බඳින්න කලින් ලිවින් ටුගෙදර් කරපල්ලා
    එහෙනන් ලන්කාවෙ උන් එකෙක්වත් බදින්නෑ...

    ඉන්න බැහැ යකෝ මොනවා කිව්වුවත්. මමත් ඕකම අවුරුද්දයි මාස දෙකකට ඉස්සෙල්ල කරා. මොන @#$%ක්ද තාම විදවනව. ඉවරයක් නෑ. වෙන එකෙක් ගැන හිතන්න බැහැ.WTF
    කෝ දැන් එයා...
    ------ Post added on Jun 23, 2023 at 10:04 AM