

Grohe wage brand ekak try karanna. quality eka lesatama thiyenawa aurudu 50k unath.
low budget nam Chinese ewa thama 2-5 years walin, leak, fade wenawa ewa.
මචන්ල මොඩර්න් ඩිසයින් වල බාත් රූම් ෆිටින්ග්ස් සෙට් එකක් අඩුවට ගන්න තැනක් දන්නවනම් කියපල්ලකො .
Nawala pare shops wala poddak balanna. Modern designs athi. Uncommon kiyala shop ekak tibba. Ekath hondai wage
මට්ට ශොප් තමයි 80% නාවල තියෙන්නේ. ඉරිතලපු කොමඩ්,ටයිල් හෙන ඩිස්කයුන්ට දාලා දෙනවා. ටයිල් පොඩි ඒවා නම් වතුරේ ඔබහන්. බුබුළු එනවා නම් පුපුරපුවා.තිහාරියේ බඩුත් එහෙමයි. අප්‍රේල්/දෙසැම්බර් ඩිස්කයුන්ට් දාපුවාම රොසෙල් /ලංකා ටයිල් ගත්තෑකි.හෙන ගොඩක් ගන්නවා නම් චීනෙන් ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරපන්.ඔක්කොම ගාස්තු ගෙවලත් 150% ලාභයි.

සල්ලි එපා. අපි කලින් පාවිච්චි කරපු කක්කුස්සියේ එකක් තියේ. ඇවිත් ගලවන් පල.


. උබට නම් කක්කුස්සි හෝදල පුරුදුයිනෙ මැදමුලනෙ . 


කොලබ නුවර පාරේ මුදුන්ගොඩ හරියට වෙන්න ලං වෙන්න ලංකා ටයිල් ෆැක්ට්‍රි එකක් තියේනවා නේද? එකේ සේල් දාලා තියෙනවා දැකලා තියේනවා. පොඩ්ඩක් ඒ පැත්ත දන්න කෙනෙක් කියන්න.


Grohe wage brand ekak try karanna. quality eka lesatama thiyenawa aurudu 50k unath.
low budget nam Chinese ewa thama 2-5 years walin, leak, fade wenawa ewa.