<<<<----බාත් රූම් අඩුවට ගන්න

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    <<<<----බාත් රූම් අඩුවට ගන්න

    මචන්ල මොඩර්න් ඩිසයින් වල බාත් රූම් ෆිටින්ග්ස් සෙට් එකක් අඩුවට ගන්න තැනක් දන්නවනම් කියපල්ලකො .:nerd::nerd::nerd::nerd::nerd::nerd:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Grohe wage brand ekak try karanna. quality eka lesatama thiyenawa aurudu 50k unath.
    low budget nam Chinese ewa thama 2-5 years walin, leak, fade wenawa ewa.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්ල මොඩර්න් ඩිසයින් වල බාත් රූම් ෆිටින්ග්ස් සෙට් එකක් අඩුවට ගන්න තැනක් දන්නවනම් කියපල්ලකො .:nerd::nerd::nerd::nerd::nerd::nerd:

    GISMO nawala bn :):)
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Nawala pare shops wala poddak balanna. Modern designs athi. Uncommon kiyala shop ekak tibba. Ekath hondai wage
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Grohe , Kohler වගේ ඒවනම් ගොඩක් හොඳයි හැබැයි ටිකක් ගණන්,
    Rigel කියලත් බ්‍රෑන්ඩ් එකක් තියනව ඒක කලින් දෙකට වඩා අඩුයි හොඳයි
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    643
    113
    මචන්ල මොඩර්න් ඩිසයින් වල බාත් රූම් ෆිටින්ග්ස් සෙට් එකක් අඩුවට ගන්න තැනක් දන්නවනම් කියපල්ලකො .:nerd::nerd::nerd::nerd::nerd::nerd:

    සල්ලි එපා. අපි කලින් පාවිච්චි කරපු කක්කුස්සියේ එකක් තියේ. ඇවිත් ගලවන් පල.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,492
    25,783
    113
    මට්ට ශොප් තමයි 80% නාවල තියෙන්නේ. ඉරිතලපු කොමඩ්,ටයිල් හෙන ඩිස්කයුන්ට දාලා දෙනවා. ටයිල් පොඩි ඒවා නම් වතුරේ ඔබහන්. බුබුළු එනවා නම් පුපුරපුවා.තිහාරියේ බඩුත් එහෙමයි. අප්‍රේල්/දෙසැම්බර් ඩිස්කයුන්ට් දාපුවාම රොසෙල් /ලංකා ටයිල් ගත්තෑකි.හෙන ගොඩක් ගන්නවා නම් චීනෙන් ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරපන්.ඔක්කොම ගාස්තු ගෙවලත් 150% ලාභයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මට්ට ශොප් තමයි 80% නාවල තියෙන්නේ. ඉරිතලපු කොමඩ්,ටයිල් හෙන ඩිස්කයුන්ට දාලා දෙනවා. ටයිල් පොඩි ඒවා නම් වතුරේ ඔබහන්. බුබුළු එනවා නම් පුපුරපුවා.තිහාරියේ බඩුත් එහෙමයි. අප්‍රේල්/දෙසැම්බර් ඩිස්කයුන්ට් දාපුවාම රොසෙල් /ලංකා ටයිල් ගත්තෑකි.හෙන ගොඩක් ගන්නවා නම් චීනෙන් ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරපන්.ඔක්කොම ගාස්තු ගෙවලත් 150% ලාභයි.

    හෙන ගොඩක් කියලා කියන්නේ කොච්චර විතරද මචන්:confused:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සල්ලි එපා. අපි කලින් පාවිච්චි කරපු කක්කුස්සියේ එකක් තියේ. ඇවිත් ගලවන් පල.

    ආ එරසොහොන් :cool::cool::cool: . උබට නම් කක්කුස්සි හෝදල පුරුදුයිනෙ මැදමුලනෙ . :sorry::sorry::sorry:
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    කොලබ නුවර පාරේ මුදුන්ගොඩ හරියට වෙන්න ලං වෙන්න ලංකා ටයිල් ෆැක්ට්‍රි එකක් තියේනවා නේද? එකේ සේල් දාලා තියෙනවා දැකලා තියේනවා. පොඩ්ඩක් ඒ පැත්ත දන්න කෙනෙක් කියන්න.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොලබ නුවර පාරේ මුදුන්ගොඩ හරියට වෙන්න ලං වෙන්න ලංකා ටයිල් ෆැක්ට්‍රි එකක් තියේනවා නේද? එකේ සේල් දාලා තියෙනවා දැකලා තියේනවා. පොඩ්ඩක් ඒ පැත්ත දන්න කෙනෙක් කියන්න.

    තැන්ක්ස් ;);)
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    වෑඩිපුර ගෙවුවත් හොද 1ක් දාපන්, කොට්ටාවෙ රොසෙල් එකේ පරන තෑන සේල් එකක් තියනවා,
    නාවල උන් කරන්නේ උන්ම ගෙනත්, උන්ම ගාන ගහලා, උන්ම ඩිස්කවුන්ට් දෙනවා. අනික ගොඩක් නාවල උන් කාර්ඩ් වලින් නම් බරේ දාලා තවත් ගාන කපනවා.
    http://charterhouse.lk/ එකට කතා කරලා බලපන්