බාත් රූම් එකේ වතුර ලීක්.

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    උදේ පාන්දරම කරුමයක් සෙට් වෙලා.

    බාත් රැම් එකේ වතුර ළීක් එකක් තියෙනවා. වෝල් ටයිල් ඒකක ග්‍රවුට අස්සෙන් යන්තම් වතුර එනවා.

    මොකද කරන්න වෙන්නේ. මේ ටයිල් ඒකෙන් extra නෑ. හොයාගන්න වෙන්නෙත් නෑ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උදේ පාන්දරම කරුමයක් සෙට් වෙලා.

    බාත් රැම් එකේ වතුර ළීක් එකක් තියෙනවා. වෝල් ටයිල් ඒකක ග්‍රවුට අස්සෙන් යන්තම් වතුර එනවා.

    මොකද කරන්න වෙන්නේ. මේ ටයිල් ඒකෙන් extra නෑ. හොයාගන්න වෙන්නෙත් නෑ.
    බිත්තියෙ අනිත් පැත්තෙන් කඩපන් හෙමීට.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    අලුතෙන් හදපු එකක්ද ? කොහොමද බන් ලික් වෙන්නේ. සිමෙන්ති දල වහන්න කලින් වතුර supply දීල චෙක් කරේ නැද්ද ? කඩාගෙන හදන කියන්නේ කරුමයක් තමයි . රොසෙල් ටයිල් නම් උබට හොයා ගන්න පුළුවන්. නැත්තන් වෙන design එකක් තමයි දාන්න වෙන්නේ. Youtube බලපන් ඔය වගේ පස්සේ හදන ඒවාට දාන design තියනවා
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    තනි ගඩොලේ හෝ බ්ලොක් ගල් බිත්තියක් නම් බිත්තියේ අනිත් පැත්තෙන් කඩලා හදා ගන්න බලන්න. ටයිල් කැඩුවා කියන්නේ මචන් ප්‍රශ්න ගොඩයි. අනික දැන් පරණ ස්ටයිල් ටයිල් හොයාගන්නත් නෑ
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ලීක් හදන්න අනුවර්යෙන් ටයිල් කඩන්න වෙනවා නේ

    ටයිල් ගන්න නැත්නම් ඒ තැනට ගැලපෙන ඩිසයින් එකක් ප්ලැන් කරගන්න
    අප්පා.
    අලුතෙන් හදපු එකක්ද ? කොහොමද බන් ලික් වෙන්නේ. සිමෙන්ති දල වහන්න කලින් වතුර supply දීල චෙක් කරේ නැද්ද ? කඩාගෙන හදන කියන්නේ කරුමයක් තමයි . රොසෙල් ටයිල් නම් උබට හොයා ගන්න පුළුවන්. නැත්තන් වෙන design එකක් තමයි දාන්න වෙන්නේ. Youtube බලපන් ඔය වගේ පස්සේ හදන ඒවාට දාන design තියනවා
    නැ බන්. මේක දැන් අවුරුදු 12 ක් විතර පරණයි.
    බිත්තියෙ අනිත් පැත්තෙන් කඩපන් හෙමීට.
    අනික් පැත්තෙන් කඩන්න මචන් ලීක් එක තියෙන තැන හොයාගන්න ඕනේ. වතුර එලියට එන්නේ ග්‍රවුට් කැඩිලා ගිය තැනකින්. හැබැයි බට යන්නේ වෙන තැනකින්.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    තනි ගඩොලේ හෝ බ්ලොක් ගල් බිත්තියක් නම් බිත්තියේ අනිත් පැත්තෙන් කඩලා හදා ගන්න බලන්න. ටයිල් කැඩුවා කියන්නේ මචන් ප්‍රශ්න ගොඩයි. අනික දැන් පරණ ස්ටයිල් ටයිල් හොයාගන්නත් නෑ
    අනික් පැත්තෙන් කඩන්න මචන් ඉස්සෙල්ලා ලීක් එක හොයාගන්න වෙනවා කොහෙද තියෙන්නේ කියලා. කොහොමද හොයන්නේ කියලා බැලුවේ.
    මෙසන් වැඩ දන්න හොද බාස් කෙනෙක් අල්ලන් බලන්න. එයාලා දන්නවා මොනවද කරන්න ඔනේ කියලා
    බාස් ලාව හොයන එක තමයි කෙස් එක. බලමු මොකද කරන්නේ කියලා

    පයිප්ප බාස් උබ නේද ?
    :-( :-( :-( :-(
    ------ Post added on Sep 7, 2021 at 8:46 AM
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    bathroom වටේම තෙත තියෙනවා :-(
    මන් මුලින් හිතුවේ වෙන කෙස් එකක් කියලා.
    dawas keepayak wathura wahala tiyanna puluwan kamak nedda oya bathroom ekata?

    ehema nam dittiya welenna tiyanna. itapasse issarawelama thetha allana area eka balaganna.

    itapasse bathroom eka athulen balanna a area eka bata yana widiha.

    normally vertical, horizontal ne daanne angle ekata dala nettam hoyaganna puluwan wei place eka. itapasse kadala balanna anik petten.

    tile kadanna giyoth nam ekak kadanna giyoth dekak wath kedenawa
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    owa danna hoda waddek hoyaganna. Taks gala issue eka hodayi, goda wedakam karanna yanna epa. Dan tile ekakma 800-1000 wenawa. mac and lanka tile.
    uba koi hariyeda ? mage wife ge maha gedara niyama porak wada kala..ona nam contact dennam..habai allanna amarui...
     
    • Like
    Reactions: TNHM

    cbandara47

    Well-known member
  • Feb 7, 2017
    415
    205
    83
    නෙලුම්ගන්නාව
    උදේ පාන්දරම කරුමයක් සෙට් වෙලා.

    බාත් රැම් එකේ වතුර ළීක් එකක් තියෙනවා. වෝල් ටයිල් ඒකක ග්‍රවුට අස්සෙන් යන්තම් වතුර එනවා.

    මොකද කරන්න වෙන්නේ. මේ ටයිල් ඒකෙන් extra නෑ. හොයාගන්න වෙන්නෙත් නෑ.
    Wde tkk case bn. Konaka idan hdanna Wei oka
     
    • Like
    Reactions: TNHM

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Appa hotalayak thama..

    Rule no 1 of using tiles is always keep at least 12 tiles as a back up (bathroom wall /floor)

    For other areas 6 backup tiles is enough as chances of they are having to remove is lower than bathroom.
     
    • Like
    Reactions: TNHM

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,841
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක නම් අමාරුවෙ වැටෙන වැඩක්. පොඩි වැඩක් නිසා හොඳ බාස් කෙනෙක් ගෙන්නන්න අමාරුවෙයි.

    ගොඩක් වෙලාවට ලීක් වෙන්නෙ වෑල්ව් හයිකරපු තැන්වලින්.