බාත් රූම් එකේ වතුර ලීක්.

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ගෙයක් හදනකොට අනිවා කරන්න ඕන දෙයක් තමයි වතුර බට බිත්තියේ අනිත්පැත්තෙන් දාලා අදාල ලින්ක් එක විතරක් බාත්රූම් එක ඇතුලට ගන්න එක. එතකොට ටයිල් කැඩිලි මුකුත් නෑ. අනිත් පැත්තේ බිත්තිය කැඩුවා හැදුවා වැහුවා... :yes: :yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උදේ පාන්දරම කරුමයක් සෙට් වෙලා.

    බාත් රැම් එකේ වතුර ළීක් එකක් තියෙනවා. වෝල් ටයිල් ඒකක ග්‍රවුට අස්සෙන් යන්තම් වතුර එනවා.

    මොකද කරන්න වෙන්නේ. මේ ටයිල් ඒකෙන් extra නෑ. හොයාගන්න වෙන්නෙත් නෑ

    grout remove karala sealant gahanna barida
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    උදේ පාන්දරම කරුමයක් සෙට් වෙලා.

    බාත් රැම් එකේ වතුර ළීක් එකක් තියෙනවා. වෝල් ටයිල් ඒකක ග්‍රවුට අස්සෙන් යන්තම් වතුර එනවා.

    මොකද කරන්න වෙන්නේ. මේ ටයිල් ඒකෙන් extra නෑ. හොයාගන්න වෙන්නෙත් නෑ.
    oya karume nisa thama mama tile karala passe eliyen bata tika damme. gedara eliye biththiye bata dala tile wala sidurak gahala athulata gatta.... kisima awlak ne. ubath oka karapan. tile kada kada duk vidinna epa. oya bata tiak atha arala dala. eliyen bada dapan.
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    Appa hotalayak thama..

    Rule no 1 of using tiles is always keep at least 12 tiles as a back up (bathroom wall /floor)

    For other areas 6 backup tiles is enough as chances of they are having to remove is lower than bathroom.
    oya karume nisa thama mama tile karala passe eliyen bata tika damme. gedara eliye biththiye bata dala tile wala sidurak gahala athulata gatta.... kisima awlak ne. ubath oka karapan. tile kada kada duk vidinna epa. oya bata tiak atha arala dala. eliyen bada dapan.
    කලින් හදනකොට ඕවා හිතලා නැ බන්. ඔහේ හදලා.
    හිතුනොත් ඔක්කොම ටයිල් ටික කඩලා මුල ඉදන් ටයිල් කරනවා.
    බට ලයින් හරියට දාලා. කොහොමත් බාත් රූම් එක වෙනස් කරන්න හිටියේ.
    මේ කොරෝනා සින් එක නිසා තමයි වැඩේ අතරලා වගේ තිබ්බේ.
    බාස් නම් කිව්වා ලක්ෂ 2.5 යයි කියලා අඩුම.
    බාත් රූම් එක 8 x 7.
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ලේසිම වැඩේ මේකයි.
    බාත්රෑම් එකට එන මේන් ලයින් එක එන් කැප් එකක් ගහල ඩිස්කනෙක්ට් කරන්න.

    ඊට පස්සෙ ටැප් ලයින් එන තැන් වලින්ම පාස් තෘ පරණ බටෙත් එක්කම බිත්තිය ඩ්‍රිල් කරල බිත්තියට පිටිපස්සෙන් ලයින් ටික අලුතින් ගහන්න....

    බට වල වියදම යනව හැබැයි වැඩේ ලේසියි....
    නඩත්තුවත් පහසුයි..
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්
    අඩෝ පිට රට වල උන් නම් Gadget එකකින් wall විනිවිද යන එකකින් හරියටම ලික් එක තියෙන තැන හොයා ගන්නවා. එහෙම කරන company එකක් හරි පොරක් හරි. gadget එක තියෙන කෙනක් හරි හොයා ගනින්.
     
    • Like
    Reactions: Rankira and TNHM

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    කලින් හදනකොට ඕවා හිතලා නැ බන්. ඔහේ හදලා.
    හිතුනොත් ඔක්කොම ටයිල් ටික කඩලා මුල ඉදන් ටයිල් කරනවා.
    බට ලයින් හරියට දාලා. කොහොමත් බාත් රූම් එක වෙනස් කරන්න හිටියේ.
    මේ කොරෝනා සින් එක නිසා තමයි වැඩේ අතරලා වගේ තිබ්බේ.
    බාස් නම් කිව්වා ලක්ෂ 2.5 යයි කියලා අඩුම.
    බාත් රූම් එක 8 x 7.
    Next time put pipes out side. Also get at least 6x backup wall tiles and 6x floor tiles. Grout karoth eka udin silicon sealant ekka gapanm . Ethkota grout lien mada pata wenne na.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    කලින් හදනකොට ඕවා හිතලා නැ බන්. ඔහේ හදලා.
    හිතුනොත් ඔක්කොම ටයිල් ටික කඩලා මුල ඉදන් ටයිල් කරනවා.
    බට ලයින් හරියට දාලා. කොහොමත් බාත් රූම් එක වෙනස් කරන්න හිටියේ.
    මේ කොරෝනා සින් එක නිසා තමයි වැඩේ අතරලා වගේ තිබ්බේ.
    බාස් නම් කිව්වා ලක්ෂ 2.5 යයි කියලා අඩුම.
    බාත් රූම් එක 8 x 7.
    laksha 2.5ta nam karanna amaru wei ban.

    sink ekai commode ekai gannakotama 1pani
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    slab ekata leak wenawada ?
    නැ මචන් අල්ලපු කාමරව තෙත අල්ලනවා wall එකේ.
    යට තට්ටුවේ තමයි බත්රුම් එක තියෙන්නේ (ගේ තනි තට්ටුව)
    ලේසිම වැඩේ මේකයි.
    බාත්රෑම් එකට එන මේන් ලයින් එක එන් කැප් එකක් ගහල ඩිස්කනෙක්ට් කරන්න.

    ඊට පස්සෙ ටැප් ලයින් එන තැන් වලින්ම පාස් තෘ පරණ බටෙත් එක්කම බිත්තිය ඩ්‍රිල් කරල බිත්තියට පිටිපස්සෙන් ලයින් ටික අලුතින් ගහන්න....

    බට වල වියදම යනව හැබැයි වැඩේ ලේසියි....
    නඩත්තුවත් පහසුයි..
    මේක මට මේ දැන් හිතලා යාලුවෙක් එක්ක discussion එකක් දාලා. මේකේ reply බලන්න අවේ.
    මටත් හිතුනේ මේක තමයි දැනට තියෙන හොඳ solution එක මට හිතෙන විදියට.
    Thanks බොක්ක.

    laksha 2.5ta nam karanna amaru wei ban.

    sink ekai commode ekai gannakotama 1pani
    ඔව් බන් දැන් ටයිලුත් පට්ට ගණන් ලු. අනික වැඩක් කරන බාස් ලා හොයන්න ගියාම එපා වෙනවා
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ya we had the same issue

    ටයිල් ගන්න නැත්නම් .. still no ටයිල් for us:(

    ටයිල් කඩන්න වෙනවා

    ලීක් හදන්න අනුවර්යෙන් ටයිල් කඩන්න වෙනවා නේ

    ටයිල් ගන්න නැත්නම් ඒ තැනට ගැලපෙන ඩිසයින් එකක් ප්ලැන් කරගන්න
     
    • Like
    • Sad
    Reactions: TNHM and NRTG

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,542
    5,559
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹටම පුළුවන් හරියටම තැන තීරණේ කර ගන්න පුළුළුන් නම්
    ඒ ටයිල් එක විතරක් ගාණට කඩපන් මචං
    ඩැමේජ් තැන බටේ කපලා ජොයින් සොකට් කෑල්ලක් ගහපන් හොඳට ට්‍රෙට්සිල් ඔතලා ග්ලූ පාරකුත් යවපන් මචං
     
    • Like
    Reactions: NRTG and TNHM

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    පයිප්ප බාස් උබ නේද ?

    මේ ඉන්නේ සුපිරි පයිප්ප බාස් මහත්තයෙක්... අවසනාවකට එතුමා අද අපි අතර නැහැ

    1631021996656.png
     
    • Like
    • Sad
    Reactions: NRTG and TNHM