ගෙයක් හදනකොට අනිවා කරන්න ඕන දෙයක් තමයි වතුර බට බිත්තියේ අනිත්පැත්තෙන් දාලා අදාල ලින්ක් එක විතරක් බාත්රූම් එක ඇතුලට ගන්න එක. එතකොට ටයිල් කැඩිලි මුකුත් නෑ. අනිත් පැත්තේ බිත්තිය කැඩුවා හැදුවා වැහුවා...
උදේ පාන්දරම කරුමයක් සෙට් වෙලා.
බාත් රැම් එකේ වතුර ළීක් එකක් තියෙනවා. වෝල් ටයිල් ඒකක ග්‍රවුට අස්සෙන් යන්තම් වතුර එනවා.
මොකද කරන්න වෙන්නේ. මේ ටයිල් ඒකෙන් extra නෑ. හොයාගන්න වෙන්නෙත් නෑ
oya karume nisa thama mama tile karala passe eliyen bata tika damme. gedara eliye biththiye bata dala tile wala sidurak gahala athulata gatta.... kisima awlak ne. ubath oka karapan. tile kada kada duk vidinna epa. oya bata tiak atha arala dala. eliyen bada dapan.උදේ පාන්දරම කරුමයක් සෙට් වෙලා.
බාත් රැම් එකේ වතුර ළීක් එකක් තියෙනවා. වෝල් ටයිල් ඒකක ග්‍රවුට අස්සෙන් යන්තම් වතුර එනවා.
මොකද කරන්න වෙන්නේ. මේ ටයිල් ඒකෙන් extra නෑ. හොයාගන්න වෙන්නෙත් නෑ.
බැනේ බන් බිත්ති තෙත් වෙනවනේ.grout remove karala sealant gahanna barida
slab ekata leak wenawada ?බැනේ බන් බිත්ති තෙත් වෙනවනේ.
Appa hotalayak thama..
Rule no 1 of using tiles is always keep at least 12 tiles as a back up (bathroom wall /floor)
For other areas 6 backup tiles is enough as chances of they are having to remove is lower than bathroom.
කලින් හදනකොට ඕවා හිතලා නැ බන්. ඔහේ හදලා.oya karume nisa thama mama tile karala passe eliyen bata tika damme. gedara eliye biththiye bata dala tile wala sidurak gahala athulata gatta.... kisima awlak ne. ubath oka karapan. tile kada kada duk vidinna epa. oya bata tiak atha arala dala. eliyen bada dapan.
Next time put pipes out side. Also get at least 6x backup wall tiles and 6x floor tiles. Grout karoth eka udin silicon sealant ekka gapanm . Ethkota grout lien mada pata wenne na.කලින් හදනකොට ඕවා හිතලා නැ බන්. ඔහේ හදලා.
හිතුනොත් ඔක්කොම ටයිල් ටික කඩලා මුල ඉදන් ටයිල් කරනවා.
බට ලයින් හරියට දාලා. කොහොමත් බාත් රූම් එක වෙනස් කරන්න හිටියේ.
මේ කොරෝනා සින් එක නිසා තමයි වැඩේ අතරලා වගේ තිබ්බේ.
බාස් නම් කිව්වා ලක්ෂ 2.5 යයි කියලා අඩුම.
බාත් රූම් එක 8 x 7.
laksha 2.5ta nam karanna amaru wei ban.කලින් හදනකොට ඕවා හිතලා නැ බන්. ඔහේ හදලා.
හිතුනොත් ඔක්කොම ටයිල් ටික කඩලා මුල ඉදන් ටයිල් කරනවා.
බට ලයින් හරියට දාලා. කොහොමත් බාත් රූම් එක වෙනස් කරන්න හිටියේ.
මේ කොරෝනා සින් එක නිසා තමයි වැඩේ අතරලා වගේ තිබ්බේ.
බාස් නම් කිව්වා ලක්ෂ 2.5 යයි කියලා අඩුම.
බාත් රූම් එක 8 x 7.
නැ මචන් අල්ලපු කාමරව තෙත අල්ලනවා wall එකේ.slab ekata leak wenawada ?
මේක මට මේ දැන් හිතලා යාලුවෙක් එක්ක discussion එකක් දාලා. මේකේ reply බලන්න අවේ.ලේසිම වැඩේ මේකයි.
බාත්රෑම් එකට එන මේන් ලයින් එක එන් කැප් එකක් ගහල ඩිස්කනෙක්ට් කරන්න.
ඊට පස්සෙ ටැප් ලයින් එන තැන් වලින්ම පාස් තෘ පරණ බටෙත් එක්කම බිත්තිය ඩ්‍රිල් කරල බිත්තියට පිටිපස්සෙන් ලයින් ටික අලුතින් ගහන්න....
බට වල වියදම යනව හැබැයි වැඩේ ලේසියි....
නඩත්තුවත් පහසුයි..
ඔව් බන් දැන් ටයිලුත් පට්ට ගණන් ලු. අනික වැඩක් කරන බාස් ලා හොයන්න ගියාම එපා වෙනවාlaksha 2.5ta nam karanna amaru wei ban.
sink ekai commode ekai gannakotama 1pani

ලීක් හදන්න අනුවර්යෙන් ටයිල් කඩන්න වෙනවා නේ
ටයිල් ගන්න නැත්නම් ඒ තැනට ගැලපෙන ඩිසයින් එකක් ප්ලැන් කරගන්න
පයිප්ප බාස් උබ නේද ?