බාත් රූම් බඩු ගන්න යමු උදවු
බාත් රූම් බඩු ගන්න
අලුතෙන් හදපු බාත් රූම් එකට බඩු ගන්න ගියාම තරු පෙනවනේ.
බ්‍රෑන්ඩඩ් ශොප් වලින් ඔක්කොම ගන්න අමාරුයිනෙ දැන් මුලු වැඩේට යන වියදම් දැක්කම.
නාවල පාරෙනෙ අඩුවට බාත් රූම් එකට ඕන කරන බඩු ගන්න තියෙන්නේ. මමත් ගියා නාවල පාරේ ගනන් බලන්න කෑලි බෑලි වල.
මෙන්න මම ලිස්ට් එක දානව ගත්ත කොටේශන් වලින් සාමාන්ය විදිහට.
මේක හෙල්ප් සෙක්ශන් එකේ දාන්නෙ උදවුවක් බලාපොරොත්තු වෙන නිසා.
හැබැයි ඊට කලින් කාටත් උදව්වක් වෙන්න හිතාගෙන ප්‍රයිෂස් දාන්නම්කො.
01. නොර්මල් කොමොඩ් සහ වොශ් බේසින් 16 750 - 17 500
02. බේසින් ටැප් 2000- 2 400
03. බිබ් ටැප් 1950-2200
04. ජෙට් ශවර් 1900 - 2400
05. ඈන්ගල් වෑල්ව් 3ක් - (ප්ලම්බර්) 1500 - 3825
06. බිඩට් ස්ප්‍රේ -1800
07. මිරර් 1500 - 1900
08. නට්ස්/ නේල්ස් 500
09. බේසින් වේස්ට් අවුට්ලට් - 550 - 1100
10. ඇක්සසරීස් 4000 - 6900
11. හෝස් 2 x 250/325 500 - 650
12. ගලි කවර් 1 ක් 550
තව ඒව තියෙනවා... කියවගන්න බෑ ලියල තියෙන වචන
C/WELL (wall ?) 2100
F/HOUSE 2 x 325 = 650
H/D/SHOWER 1850
අමාරුවෙන් කියෙව්වෙ
කොහොමහරි බත් රූම් එකට සෝප් ට්‍රේ එකක්ත් තිබ්බ.
මුලු ගනන දීල තිබ්බ් එක්කෙනෙක් රුපි. 35, 600/= ක්.. ප්ලම්බර් නොර්මල් කොලිටි ඒවා එක්ක.
අනිකෙ ගාන 42, 665 යි.... එකෙන් 4000ක් අඩු කලෙකි කිව්ව නොර්මල් කොලිටි ප්ලම්බර් බඩු දානවා නම්.
හැමෝටම දැනගන්න ගාස්තු දන්න කෙනෙක් වැඩි විස්තර දානවද?
මේකෙ තියෙන හැම එකකම ඇතුලෙ පිත්තල අයිටම් බැලුවෙ. බිඩෙට් ස්ප්‍රේ එක නම් හිතුවෙ ප්ලාස්ටික් ගන්න කියල.
තව බඩු බලන්න හොඳ තැනක් එහෙම සජෙස්ට් කලාට තරහ වෙන්නෙ නෑ
... බම්ප් කරලා දාන්න. අනිත් අයටත් දැනගන්න ෂෙයාර් කරන්න