බාධා කළ වාහනේ අම්මටයි දූටයි හස්ත මුද්‍රාවෙන් ලිංගික අතවර කළැයි තාත්තයි පුතයි අත්අඩංගුවට

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නැ මැදඟිල්ල විතරයි පෙන්නුවෙ මම වීඩියෝ එක දැක්කා.. උං දෙන්නා හෙන ඇග්‍රසිව් විදිහට ඇඟට කැපුවා ගෑණු එළවන කාර් එකට. පස්සෙ හිර උනාට පස්සෙ තමා මැදඟිල්ල පෙන්නලා ගියේ.. ස්පෙසියා එකක්.. හොඳ වැඩේ..ලංකාවෙ නීති තියනවා ඕවට. ළමා හා කාන්තා කාර්යංශයේ කෙනෙකුට කතාකරලා බලපංකෝ.. වනචර විදිහට බලන්නවත් බෑ ගෑණු කෙනෙක් දිහා.
    ඔවු නෝම්බි අල්ලන දවස් වල සීන් එකක්. ඒකට මුස්ලිම් එවුන්ම හෙනට බෑනලා තිබ්බා.. හුගක් අය ඉල්ලීමක් කරලා තිබ්බා ඒ වීඩියෝ එක පොලිසියට දීලා නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඉඩ අරින්න කියලා. දෑන් ඒක තමා වෙලා තියෙන්නේ.. මෙහෙම තමා වෙන්න ඕනේ.. තමන්ට ප්‍රශ්ණයක් තියෙනවා නම් නීතිය ඉදිරියට යනවා මිසක් චන්ඩි කම් කරන්න හොද නෑ. ඒකත් කාන්තාවන්ට..
     

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    ඔවු නෝම්බි අල්ලන දවස් වල සීන් එකක්. ඒකට මුස්ලිම් එවුන්ම හෙනට බෑනලා තිබ්බා.. හුගක් අය ඉල්ලීමක් කරලා තිබ්බා ඒ වීඩියෝ එක පොලිසියට දීලා නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඉඩ අරින්න කියලා. දෑන් ඒක තමා වෙලා තියෙන්නේ.. මෙහෙම තමා වෙන්න ඕනේ.. තමන්ට ප්‍රශ්ණයක් තියෙනවා නම් නීතිය ඉදිරියට යනවා මිසක් චන්ඩි කම් කරන්න හොද නෑ. ඒකත් කාන්තාවන්ට..
    කොහෙද බන් ඒ වීඩියෝ එක තියෙන්නේ?
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    V
    නැ මැදඟිල්ල විතරයි පෙන්නුවෙ මම වීඩියෝ එක දැක්කා.. උං දෙන්නා හෙන ඇග්‍රසිව් විදිහට ඇඟට කැපුවා ගෑණු එළවන කාර් එකට. පස්සෙ හිර උනාට පස්සෙ තමා මැදඟිල්ල පෙන්නලා ගියේ.. ස්පෙසියා එකක්.. හොඳ වැඩේ..ලංකාවෙ නීති තියනවා ඕවට. ළමා හා කාන්තා කාර්යංශයේ කෙනෙකුට කතාකරලා බලපංකෝ.. වනචර විදිහට බලන්නවත් බෑ ගෑණු කෙනෙක් දිහා.
    Video තියනවද
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    අඩෝ මම දැක්ක ඒක උන් හම්බයො බං..කපන්න තිබ්බෙ අැඟිල්ල..
    image_2021-04-23_091241.png


    me inne oya denna thamai
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Today (17.04.2021) while turning onto Havelock road from Iswari road, this driver kept horning from the back (due to his absolute impatience). Said driver then continued to overtake WHILE we turned from the right to cut us off.

    He then proceeded to cut us off AGAIN from both lanes until we reached the Kirulapona junction. Closer to the junction, he over took and went on the right lane and the passenger SPAT at our vehicle while showing vulgar hand gestures while we passed (on the left lane). Said driver then proceeded to FOLLOW us back on the left lane and overtook us from the left side. Said driver then started AGGRESSIVELY BASHING our passenger window with his fist, commanding us to put the shutter down.

    He then overtook us from the LEFT at the colour lights (which is shown in the video) and tried to clearly come in contract with our vehicle for his sick pleasure.
    Luckily we weren’t hurt and no harm was done to our vehicle but it left us both speechless.

    It is absolutely shameful to say that this is the caliber of people driving on the streets of Colombo. Harassment does not even begin to describe how we (two women peacefully driving home) face PUBLICLY on a daily basis.
    I am publicly posting this to make people aware that we are a far cry away from being safe even when we are just minding our own business. It is absolutely shameful to see this behaviour, yet this is what we continually face and clearly it seems to be getting no better as well.

    I am still absolutely disgusted that I had to witness this. Appalled of audacity to treat another HUMAN in this manner as well. Clearly basic morals and human decency flew out of the window, just like the vulgar hand gestures and saliva that flew out from the man in the passenger seat.



     
    Last edited:
    • Like
    Reactions: janaka_jr

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    ඒක කොහොමද බන් ලිංගික අතවරයක් වෙන්නෙ ? :confused:
    අපි කෙල්ලොන්ට විහිලුවට එක එක නම් කියනවා නේද? ඒවත් ගණන් ගන්නේ harassment එකක් විදහට
     
    • Like
    Reactions: Candid-B and Ryan08

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Mun dennata shot eka dunna eka hondai. Habai man kalpana kale kathawe mul kotasa mokadda kiyala 🤔🤔🤔😅
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    akkara 1000 ganak kapapu....... koti gaanak depala kolla kapu un eliye...

    hastha mudrawen lingika siddiyak pennapu ekawa kuduwata danwa....


    nodakin mehew neethiyak

    නීතියේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නෙ. ලංකවෛ තියන නීති හොඳටම ප්‍රමාණවත් රට හදන්න. Rule of law හරියට නැති එකයි ප්‍රශ්නෙ.
     
    • Like
    Reactions: maticat and tha123