yako hadapu dawase indamma thma plane 2kai awilla tinne ea kiyanne..

මත්තල එයාපෝර්ට් එකේ වැඩ කරන එකෙක්ට ප්ලේන් එකක් එනවා කියන්නේ අපිට අවුරුදු වගේ ඇති..
පව් බන් අනාතයො ටික plane එකක් උඩින් යනව කියල ඒක බලල ගන්න ආතල් කඩන්න එපා.... උන්ට කන්න නැතත් කමක් නෑ ඔලුව උඩින් plane යනවනේ.....
MAXXA BROමේව නිකන් පායන කාලෙට පින්නක් ගියා කියනව වගේ newsනෙ මචන්.
හරිනම් මේ වෙනකොට මේ වගේ news එන්න ඕනෙ අඩුමතරමින්.
මත්තල ගුවන්තොටුපලේ මසකට ලාභය මිලියන 10යි.
ලංකාවට එන ගුවන් යානා ප්රමාණය 50% කින් වැඩි වෙයි
කටුනායකට වඩා මත්තලින් ගුවන් යානා නග්ගවයි
මත්තල වටා කාර්මික කලාපයක් බිහි වෙයි
ලංකාවෙ අපනයනය ඉහලට
දිනපතා විශාල වාහන ප්රමාණයක් මත්තලට, වාහන තදබදයට විසදුමක් ලෙස අධිවේගී මාර්ගයක් යෝජනා කෙරේ.
උඹ මෙහෙම ලංකාවට බස්සන්නෙ නැතුව plane යනව කියල ලොකු news එකක් වගේ දැම්මම මට රට ගැන දුකට තනි ඇහැට ඇඩෙනව මචන්.
මේව නිකන් පායන කාලෙට පින්නක් ගියා කියනව වගේ newsනෙ මචන්.