බාන්නේ නැති Plane නිසා මත්තලට ආදායම්, විරුද්ද &#3467

Enindu

Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    මත්තලට ප්ලේන් බාන්නෙ වැස්සොත් විතරයි.
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මත්තල එයාපෝර්ට් එකේ වැඩ කරන එකෙක්ට ප්ලේන් එකක් එනවා කියන්නේ අපිට අවුරුදු වගේ ඇති.. :lol::lol:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ado A380 oya kiyana tharam godak yanne na ban...lankawa udin wadiyenma yanne Quantas,Sing,Male and Emirates...Quantas and Emirates thamai wadiyenma yanne.. onna owa banawanam apita loku ganak enawa.danna tharamin $250k gewanawa Airfield ekata awoth..

    maththalata wada katunayaka udin flight yanawa ban dawasakata banne nathiwa...
     
    පව් බන් අනාතයො ටික plane එකක් උඩින් යනව කියල ඒක බලල ගන්න ආතල් කඩන්න එපා.... උන්ට කන්න නැතත් කමක් නෑ ඔලුව උඩින් plane යනවනේ.....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මත්තල එයාපෝර්ට් එකේ වැඩ කරන එකෙක්ට ප්ලේන් එකක් එනවා කියන්නේ අපිට අවුරුදු වගේ ඇති.. :lol::lol:

    මේකේ එකෙක් හිටිය බං මට්ටල වැඩ කරන

    මට්ටල එයරපොට් එකේ පිංකැටයක් සවිකිරීමට යෝජනා කරමි
    එතකොට ඔය කටරගම යන ගමන් මට්ටල වඳින්න යන අය පිංකැටයට කියක් හරි දාල යයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පව් බන් අනාතයො ටික plane එකක් උඩින් යනව කියල ඒක බලල ගන්න ආතල් කඩන්න එපා.... උන්ට කන්න නැතත් කමක් නෑ ඔලුව උඩින් plane යනවනේ.....

    උන් නෙවි බං අපි අනාත
    ලංකාවේ බහුතරය දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් ගිනි පොලියට ණය + කොමිස් ගෙවන්න පෝට් හදල ප්ලේන් නෑ ආදායම් නෑ උන්ගේ බත් ගොට්ටෝ ටික පෝට් එක වැඩට දාල උන් නිකන් ඉඳන් පඩි ගන්නවා
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    මේව නිකන් පායන කාලෙට පින්නක් ගියා කියනව වගේ newsනෙ මචන්.:lol::lol:

    හරිනම් මේ වෙනකොට මේ වගේ news එන්න ඕනෙ අඩුමතරමින්.

    මත්තල ගුවන්තොටුපලේ මසකට ලාභය මිලියන 10යි.
    ලංකාවට එන ගුවන් යානා ප්‍රමාණය 50% කින් වැඩි වෙයි
    කටුනායකට වඩා මත්තලින් ගුවන් යානා නග්ගවයි
    මත්තල වටා කාර්මික කලාපයක් බිහි වෙයි
    ලංකාවෙ අපනයනය ඉහලට
    දිනපතා විශාල වාහන ප්‍රමාණයක් මත්තලට, වාහන තදබදයට විසදුමක් ලෙස අධිවේගී මාර්ගයක් යෝජනා කෙරේ.

    උඹ මෙහෙම ලංකාවට බස්සන්නෙ නැතුව plane යනව කියල ලොකු news එකක් වගේ දැම්මම මට රට ගැන දුකට තනි ඇහැට ඇඩෙනව මචන්.
    MAXXA BRO
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    a_380_10.jpg

    sri lankan එකේ කොහෙද බං A380... මෝල්ද..? :lol:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මේව නිකන් පායන කාලෙට පින්නක් ගියා කියනව වගේ newsනෙ මචන්.:lol::lol:

    හරිනම් මේ වෙනකොට මේ වගේ news එන්න ඕනෙ අඩුමතරමින්.

    මත්තල ගුවන්තොටුපලේ මසකට ලාභය මිලියන 10යි.
    ලංකාවට එන ගුවන් යානා ප්‍රමාණය 50% කින් වැඩි වෙයි
    කටුනායකට වඩා මත්තලින් ගුවන් යානා නග්ගවයි
    මත්තල වටා කාර්මික කලාපයක් බිහි වෙයි
    ලංකාවෙ අපනයනය ඉහලට
    දිනපතා විශාල වාහන ප්‍රමාණයක් මත්තලට, වාහන තදබදයට විසදුමක් ලෙස අධිවේගී මාර්ගයක් යෝජනා කෙරේ.

    උඹ මෙහෙම ලංකාවට බස්සන්නෙ නැතුව plane යනව කියල ලොකු news එකක් වගේ දැම්මම මට රට ගැන දුකට තනි ඇහැට ඇඩෙනව මචන්.

    lidama thamai
     
    Zima

    Member
    Dec 18, 2013
    194
    7
    0
    Rajayata kade yana ponnayek muuuu... Mattala gihin bettak dala waren guwan thotupolata...
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    චාටර් උනා නේද කුක්කුවෝ...............
    පුක හපාගෙන මැරියන් දැන්:lol::lol::lol: