වන්දිබොට්ස්ල train කරලා තියෙන්නේ රාජපක්ස නම දැක්ක ගමන් attack කරන්නමොන මගුලක් කියනවද කියලා තේරෙන්නේ නෑ බන්. රාජපක්ෂ ට මුකුත් කිව්වා නෙවෙයි.![]()

වන්දිබොට්ස්ල train කරලා තියෙන්නේ රාජපක්ස නම දැක්ක ගමන් attack කරන්නමොන මගුලක් කියනවද කියලා තේරෙන්නේ නෑ බන්. රාජපක්ෂ ට මුකුත් කිව්වා නෙවෙයි.![]()

එකා ගැහුවේ හරියට අපිට ඕනවට වගේබානුක රාජපක්ෂ ගැන අද
මොකද හිතන්නේ යක්ක පුතුනි
හොඳ පාරවල් ටිකක් ගැහුවා නමුත් 50 ක් වත් දාන්න තිබ්බා.
කැච් එකක් මිස් කරා
sana unath kochara fail una daඅනේ බන්. පාරක් දෙකක් ගහපුවම කතා කරන තත්වෙට ආව නේ. උබලා සනා එහෙම ගහනව live බලල නැද්ද ?
පාරක් දෙකක් ගහන එක නෙවෙයි වැදගත්. එක දිගට ලොකු ගානක් ගහල මැච් දිනන එක.
fail වෙච්ච එක නෙවෙයි බන්. අපි මෙහෙම ඌ ගහපු පාරවල් ගැන කියවන්න ගියා නම් මැච් එකකට පස්සේ දවස් වල වෙන වැඩක් නෑ මිනිස්සුන්ට. ඌ කොච්චර මැච් දිනවල තියනවද 100 ඒවම ගහලා. පාරක් දෙකකින් කොහොමද කියලා තේරුමක් නෑ කියලා මම කිව්වේ.. භානුකය හොද බැටා තමයි. මම කිව්වේ අපේ ක්‍රිකට් වැටිලා තියන තැන. පැරදුන මැච් එකේ පාරවල් දෙකක් ගැන කතා කරන ගානට වැටිලා.sana unath kochara fail una da

haha ow neda..fail වෙච්ච එක නෙවෙයි බන්. අපි මෙහෙම ඌ ගහපු පාරවල් ගැන කියවන්න ගියා නම් මැච් එකකට පස්සේ දවස් වල වෙන වැඩක් නෑ මිනිස්සුන්ට. ඌ කොච්චර මැච් දිනවල තියනවද 100 ඒවම ගහලා. පාරක් දෙකකින් කොහොමද කියලා තේරුමක් නෑ කියලා මම කිව්වේ.. භානුකය හොද බැටා තමයි. මම කිව්වේ අපේ ක්‍රිකට් වැටිලා තියන තැන. පැරදුන මැච් එකේ පාරවල් දෙකක් ගැන කතා කරන ගානට වැටිලා.![]()
ඉන්දියන්කාරයෝ ටික කා එක්ක තරහ වෙලා ඇවිත්ද මන්ද අර විදිහේ ගැහිල්ලක් ගැහුවේfail වෙච්ච එක නෙවෙයි බන්. අපි මෙහෙම ඌ ගහපු පාරවල් ගැන කියවන්න ගියා නම් මැච් එකකට පස්සේ දවස් වල වෙන වැඩක් නෑ මිනිස්සුන්ට. ඌ කොච්චර මැච් දිනවල තියනවද 100 ඒවම ගහලා. පාරක් දෙකකින් කොහොමද කියලා තේරුමක් නෑ කියලා මම කිව්වේ.. භානුකය හොද බැටා තමයි. මම කිව්වේ අපේ ක්‍රිකට් වැටිලා තියන තැන. පැරදුන මැච් එකේ පාරවල් දෙකක් ගැන කතා කරන ගානට වැටිලා.![]()
