ඕව අනුරයට ඇහුනොත් එහෙම උඹ උල තියයිඅනේ බන්. පාරක් දෙකක් ගහපුවම කතා කරන තත්වෙට ආව නේ. උබලා සනා එහෙම ගහනව live බලල නැද්ද ?
පාරක් දෙකක් ගහන එක නෙවෙයි වැදගත්. එක දිගට ලොකු ගානක් ගහල මැච් දිනන එක.

මොන මගුලක් කියනවද කියලා තේරෙන්නේ නෑ බන්. රාජපක්ෂ ට මුකුත් කිව්වා නෙවෙයි.ඕව අනුරයට ඇහුනොත් එහෙම උඹ උල තියයි![]()
![]()
