බාප්පගෙ දුව

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    බාප්පාගෙන් අවුලක් නැත්නම් අපෙන් ප්‍රශ්නයක් නැහැ..........
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ලේ නෑදෑයෝ බදින්නේ මොන අහවල් එකකටද බං..සහෝදරයෝ වගේ හිටහල්ලා
    වෙන කෙල්ලෙක් හොයා ගනිංකෝ ඉවරනේ..
    බැන්දොත් වටපිටාවෙ උනුත් බලන්නේ අමුතු විදියට..
    ​
     
    Sep 4, 2015
    3,212
    269
    0
    attachment.php