බාප්පගෙ දුව

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    තාත්තගේ මල්ලි කියන්නේ ලේ නෑකමක්නෙ බන් :no: නෑන මස්සිනා කියන්නේ මාමගේ හරි නැන්දගේ හරි දුව බඳිනවනං

    නෑන මස්සිනා bandath lamainta hoda na neda:eek:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    නෑන මස්සිනා bandath lamainta hoda na neda:eek:

    ලේ නෑයො විවහ වෙන්න එපා එහෙම උනොත් එ පරම්පරවෙ තියෙන නිලින ජාන නොහොත් හොද නැති ජාන මතු වෙන්න තියන ඉඩ වැඩී. සැක නම් රිච්වේ ආර්යා ලමා රෝහලට ගිහින් බලපං. ආයෙ ලේ නෑයෝ බදින්න තියා හිතන්නෙවත් නෑ.
     
    Last edited:

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ape loku ammage duwai loku thathage duwai denna banda machan
    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
    palweni lamya ge awidinawa ..but godak leda ... reason blood relationship

    deweni lamya nam danata aulak na hariyatama kiyanna wenne loku unama ....

    umbe amma nam ammage female sahodarayooo .... lamai marry karana eka aul

    thaththa nam male sahodarayo marry karana eka aul....
    umbata oya kiwata aththe sahodara premayak bun ... hodata kalpana karala balapan

    මේ මොන කුනුහරුපයක්ද යකෝ. කෙල්ලෝ දෙන්නෙක් බැඳලා ළමයි හම්බුවෙලා :lol::lol::lol::lol::lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,687
    113
    thota pissunam kasada bedapan....

    bedala lamai hadanna epa.. mokada ube mol amaruwata a hadena un pali nane.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑන මස්සිනා bandath lamainta hoda na neda:eek:
    නෑන මස්සිනා කියන්නේ ලේ නෑදෑකමක් නෙවේ නෙ. මාමගේ දුව කියන්නේ අම්මගේ පැත්තෙන්, නැන්දගේ දුව කියන්නේ තාත්ත වෙන පවුලක. එතකොට අවුලක් නෑ මම හිතන්නෙ. තාත්තගේ පැත්තෙන් නෙ ලේ නෑදෑකම බලන්නේ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    නෑන මස්සිනා කියන්නේ ලේ නෑදෑකමක් නෙවේ නෙ. මාමගේ දුව කියන්නේ අම්මගේ පැත්තෙන්, නැන්දගේ දුව කියන්නේ තාත්ත වෙන පවුලක. එතකොට අවුලක් නෑ මම හිතන්නෙ. තාත්තගේ පැත්තෙන් නෙ ලේ නෑදෑකම බලන්නේ.

    පිස්සුද කටුස්සෝ මාමගේ දුව උනත්, නැන්දගේ දුව උනත්, බාප්පගේ දුව උනත්, පුංචි අම්මගේ දුව උනත් හැම නෑදෑ කමක්ම 50%, 50%. ඔය සංස්කෘතියෙන් හදාගත්ත කතාවක් විතරයි නෑනා මස්සිනා සීන් එක. නැත්තං නෑකම 50%, 50%.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිස්සුද කටුස්සෝ මාමගේ දුව උනත්, නැන්දගේ දුව උනත්, බාප්පගේ දුව උනත්, පුංචි අම්මගේ දුව උනත් හැම නෑදෑ කමක්ම 50%, 50%. ඔය සංස්කෘතියෙන් හදාගත්ත කතාවක් විතරයි නෑනා මස්සිනා සීන් එක. නැත්තං නෑකම 50%, 50%.
    කල්චර් එක අනුව වෙනස්. ඇමෙරිකන් සමහර ප්‍රාන්තවල ෆස්ට් කසින් මැරේජ් ඉල්ලීගල්. සමහර යුරොප් රටවල අවුලක් නැ. ඉන්දියාවේ මම දැකලා තියනව කසද, අක්කගේ දුවව බාලම මල්ලි බදිනවා. ඒ කියන්නේ නැන්දම්මයි අක්කයි එකයි.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    කල්චර් එක අනුව වෙනස්. ඇමෙරිකන් සමහර ප්‍රාන්තවල ෆස්ට් කසින් මැරේජ් ඉල්ලීගල්. සමහර යුරොප් රටවල අවුලක් නැ. ඉන්දියාවේ මම දැකලා තියනව කසද, අක්කගේ දුවව බාලම මල්ලි බදිනවා. ඒ කියන්නේ නැන්දම්මයි අක්කයි එකයි.

    මම කිව්වේ ජීව විද්‍යාත්මකව මචං
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිස්සුද කටුස්සෝ මාමගේ දුව උනත්, නැන්දගේ දුව උනත්, බාප්පගේ දුව උනත්, පුංචි අම්මගේ දුව උනත් හැම නෑදෑ කමක්ම 50%, 50%. ඔය සංස්කෘතියෙන් හදාගත්ත කතාවක් විතරයි නෑනා මස්සිනා සීන් එක. නැත්තං නෑකම 50%, 50%.
    හපොයි එහෙමද ඒක දන්නේ නෑනේ මම, :sorry: ඒ කියන්නේ අම්මගේ පැත්තේ අය බඳින ඒකත් අවුල්ද
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හපොයි එහෙමද ඒක දන්නේ නෑනේ මම, :sorry: ඒ කියන්නේ අම්මගේ පැත්තේ අය බඳින ඒකත් අවුල්ද

    දැන්ම ඕක නවත්තපන්. මගේ යාලුවෙක්ගෙ අක්ක කෙනෙක් බැන්ද (දෙන්න නෑනයි මස්සිනයි). උන්ට සල්ලි උතුරන්න පොඩි කෙල්ලො දෙන්නෙක් ඉන්නවා බෝනික්කෝ දෙන්නෙක් වගේ. දෙන්නම අන්දයි. අනිත් ළමයි එක්ක සෙල්ලම් කරනකොට දුවගන ගිහින් බිත්ති වල හැප්පිලා වැටෙනවා දැක්කම කවදාවත් ළමයි හදන්න හිතෙන්නෙ නෑ. අපි දන්න කිසිම කෙනෙක් උන්ගේ ගෙවල් වල යන්නෙ නෑ බලල දුක් වෙන්න බෑ කියල.
     
    • Like
    Reactions: LazyLizard

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    හපොයි එහෙමද ඒක දන්නේ නෑනේ මම, :sorry: ඒ කියන්නේ අම්මගේ පැත්තේ අය බඳින ඒකත් අවුල්ද

    අනිවාර්යෙන් අවල් බං. 50% 50% නේ.
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන්ම ඕක නවත්තපන්. මගේ යාලුවෙක්ගෙ අක්ක කෙනෙක් බැන්ද (දෙන්න නෑනයි මස්සිනයි). උන්ට සල්ලි උතුරන්න පොඩි කෙල්ලො දෙන්නෙක් ඉන්නවා බෝනික්කෝ දෙන්නෙක් වගේ. දෙන්නම අන්දයි. අනිත් ළමයි එක්ක සෙල්ලම් කරනකොට දුවගන ගිහින් බිත්ති වල හැප්පිලා වැටෙනවා දැක්කම කවදාවත් ළමයි හදන්න හිතෙන්නෙ නෑ. අපි දන්න කිසිම කෙනෙක් උන්ගේ ගෙවල් වල යන්නෙ නෑ බලල දුක් වෙන්න බෑ කියල.
    හපොයි නෑ නෑ එහෙම ලව් එකක් නෑ මට :P

    එතකොට තාත්තගේ පැත්තේන් තමා ලේ නෑකම ඇතිවෙන්නේ කියන එක බොරුද :oo:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    හපොයි නෑ නෑ එහෙම ලව් එකක් නෑ මට :P

    එතකොට තාත්තගේ පැත්තේන් තමා ලේ නෑකම ඇතිවෙන්නේ කියන එක බොරුද :oo:

    ඔව් මචං. ඒ පීතෘෘමූලික සමාජයේ හදාගත්ත මිත්‍යායක් වගේම සංස්කෘතියත් එක්ක ආපු ආකල්පයක්‍ විතරයි.