මචන් මට හිතෙන්නේ තයිරොයිඩ් වලට එවිල්ල වගේ.බය වෙන්න එපා ඔපෙරේශන් කරල අයින් කරන්න පුලුවන.
MARADANA1 Well-known member Sep 15, 2008 2,831 1 3,825 113 JAPAN Nov 21, 2020 #21 මචන් මට හිතෙන්නේ තයිරොයිඩ් වලට එවිල්ල වගේ.බය වෙන්න එපා ඔපෙරේශන් කරල අයින් කරන්න පුලුවන. Reactions: jikwitintant
Emios Well-known member Dec 10, 2009 75,504 67,850 113 Nov 21, 2020 #22 Stupid mofo sinhalu Reactions: jikwitintant
reddeckuka Well-known member Nov 26, 2018 3,113 2,204 113 Nov 21, 2020 #23 Docekta pennala Biopsy ekak karalane bn eka terene karanne.. eka hama gediyama cancer neme yakoo Reactions: jikwitintant
222ranga Well-known member Aug 27, 2011 7,339 3,164 113 Nov 21, 2020 #24 Isalla docket pennapn bn uba api khomada oka mokkda kiyla kiynna Reactions: jikwitintant
Walter Hartwell White Well-known member Sep 30, 2020 2,621 8,683 113 67 Albuquerque, New Mexico Nov 22, 2020 #25 වයසක කට්ටිය මේ කාලේ panic වෙනවා, මොකද නිතරම ඇහෙන්නේ කොරෝනා ගැන, එකේ රෝග ලක්‍ෂණ ගැන, මරණ ගැන, ඒ ගැන නිතර හිතන නිසා එහෙම අවුල් වෙන්නේ, එත් කෝකටත් වෛද්‍යාවරයෙක් හමුවෙලා පරීක්ෂා කරවාගන්න. Reactions: jikwitintant and The Kingslayer
වයසක කට්ටිය මේ කාලේ panic වෙනවා, මොකද නිතරම ඇහෙන්නේ කොරෝනා ගැන, එකේ රෝග ලක්‍ෂණ ගැන, මරණ ගැන, ඒ ගැන නිතර හිතන නිසා එහෙම අවුල් වෙන්නේ, එත් කෝකටත් වෛද්‍යාවරයෙක් හමුවෙලා පරීක්ෂා කරවාගන්න.
Deviyo Well-known member Feb 15, 2011 503 899 93 Nov 22, 2020 #26 No need to worry. Very friendly gov. docs FREE ADVICE AND CHECKUP FROM NATIONAL CANCER CONTROL CENTER SRI LANKA https://www.facebook.com/aayuplus2020 මචං බය නැතුව කතා කරපන් මරු ඩොක්ටර්ස්ලා ෆ්‍රී කරන්නේ රජයෙන්. ඕන දෙයක් කියල දෙනවා. හොදට කතා කරනවා. FB message karapan. Doctors la messenger reply karanawa. Eka dokek fit una mageth ekka. man prashna ahalama. Patta doctorsla set eka Contact Info FB https://www.facebook.com/aayuplus2020 Phone number: +94 11 2368627 Fax number: +94 11 2368627 Contact Info 555/5, Public Health Complex, Elvitigala Mawatha, Colombo 05, Sri Lanka. Last edited: Nov 22, 2020 Reactions: Walter Hartwell White, jikwitintant and castellain
No need to worry. Very friendly gov. docs FREE ADVICE AND CHECKUP FROM NATIONAL CANCER CONTROL CENTER SRI LANKA https://www.facebook.com/aayuplus2020 මචං බය නැතුව කතා කරපන් මරු ඩොක්ටර්ස්ලා ෆ්‍රී කරන්නේ රජයෙන්. ඕන දෙයක් කියල දෙනවා. හොදට කතා කරනවා. FB message karapan. Doctors la messenger reply karanawa. Eka dokek fit una mageth ekka. man prashna ahalama. Patta doctorsla set eka Contact Info FB https://www.facebook.com/aayuplus2020 Phone number: +94 11 2368627 Fax number: +94 11 2368627 Contact Info 555/5, Public Health Complex, Elvitigala Mawatha, Colombo 05, Sri Lanka.
Error365! Well-known member Jun 27, 2012 13,064 9,767 113 එක තැනක නෑ Nov 22, 2020 #27 Don't seek an answers here. Consult a doctor ASAP! Reactions: jikwitintant
jikwitintant Well-known member Jul 1, 2016 1,567 1,624 113 Nov 22, 2020 #28 Deviyo said: No need to worry. Very friendly gov. docs FREE ADVICE AND CHECKUP FROM NATIONAL CANCER CONTROL CENTER SRI LANKA https://www.facebook.com/aayuplus2020 මචං බය නැතුව කතා කරපන් මරු ඩොක්ටර්ස්ලා ෆ්‍රී කරන්නේ රජයෙන්. ඕන දෙයක් කියල දෙනවා. හොදට කතා කරනවා. FB message karapan. Doctors la messenger reply karanawa. Eka dokek fit una mageth ekka. man prashna ahalama. Patta doctorsla set eka Contact Info FB https://www.facebook.com/aayuplus2020 Phone number: +94 11 2368627 Fax number: +94 11 2368627 Contact Info 555/5, Public Health Complex, Elvitigala Mawatha, Colombo 05, Sri Lanka. Click to expand... godak sthithiy machan..!
Deviyo said: No need to worry. Very friendly gov. docs FREE ADVICE AND CHECKUP FROM NATIONAL CANCER CONTROL CENTER SRI LANKA https://www.facebook.com/aayuplus2020 මචං බය නැතුව කතා කරපන් මරු ඩොක්ටර්ස්ලා ෆ්‍රී කරන්නේ රජයෙන්. ඕන දෙයක් කියල දෙනවා. හොදට කතා කරනවා. FB message karapan. Doctors la messenger reply karanawa. Eka dokek fit una mageth ekka. man prashna ahalama. Patta doctorsla set eka Contact Info FB https://www.facebook.com/aayuplus2020 Phone number: +94 11 2368627 Fax number: +94 11 2368627 Contact Info 555/5, Public Health Complex, Elvitigala Mawatha, Colombo 05, Sri Lanka. Click to expand... godak sthithiy machan..!