බාබා වැන්ගා කියපු දේ

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    බාබා වැන්ගා කියපු දේ

    බාබා වැන්ගා කියපු දේ හරි වගේ නේ බන් . 2020 ලෝකේ ඉවරයි :shocked:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    loke winasa wenna kalin jvp anduwak enawa kiyala baba kiyala tiyenawa.tawa awurudu lakshyak wath tiyei loke winasa nowi:D:D:yes::yes:;);):D:D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    According to interpretations of Baba Vanga’s prophecies of the future, US President Donald Trump could fall very ill.

    Trump ටත් හැදෙයිද ඒ කියන්නෙ :shocked:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Awlak na ban api awasana awasthawen rata beragaththane.

    Dan ithin nidahase marenna puluwan

    කොරෝනා වයිරසය ලංකාවට ආව කියල මම දැනගත්තෙත් අද උදේ පත්තරෙන් හිටන්.
    මේක ගැන පරීක්ෂණ කරන්න වහාම කොමිටියක් පත්කරනව.

    දකුණු ආසියාවේ හොඳම සෞඛ්‍ය ඇමති ඉන්නෙ ලංකාවෙ. ජනතාව බිය විය යුතු නෑ.

    උදෑසන ප්‍රවුර්ති : චීන ජාතිකයින්ට ඔන් ඇරයිවල් වීසා දීම නවතන ලෙස ජනපති නියෝග කරයි.
    රාත්‍රී ප්‍රවුර්ති : නැවතත් චීන ජාතිකයින්ට ඔන් ඇරයිවල් වීසා ලබා දීම අරබන ලෙස අගමැති දන්වයි.

    ලෙඩේ පැතිරෙයි කියල දැනගෙන හිටියත් මේ තරම් පැතිරෙයි කියල හිතුවෙ නෑ.

    අද ඉඳන් පාර්ලෙමේන්තු යන්න එපා කියල අපේ තාත්ත කිව්වා.

    උන රෝගීන්ට ප්‍රමාණවත් රෝහල් ඇඳන් පහසුකම් නැතිවීමට පසුගිය රාජපක්ෂ රජය වග කිව යුතුයි.
    රාජපක්ෂ රෙජීමයේ දුෂණ නිසා පසුගිය සමයේ රටේ සෞඛ්‍ය තත්වය දැඩි පිරිහීමකට ලක් උනා කියල
    ඔබ තමුන්නාන්සේලාට මම අමුතුවෙන් කියන්න ඕන නෑ කියල හිතනව.

    ඔබ තුමන්ලා දන්නව ඇති චීනය වගේ දියුණු රටකත් මේ රෝගයෙන් 300 දෙනෙක් විතර මරණයට පත් උනා.
    ලංකාව තුන් වන ලෝකයේ රටක් වෙලත් මරණ 2000 පමණයි වාර්තා උනේ. අපිට අපේ සෞඛ්‍ය ශේස්ත්‍රය ගැන
    ආඩම්බර වෙන්න පුළුවන්. කෙසේ වෙතත් මරණයට පත් වූ රෝගීන්ගේ පවුල් ගැන සොයා බලන්න විශේෂ කමිටුවක්
    පත් කරනව.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala

    ඔහොම කියන්න පුලුවන් බදු කෑලි ටිකක් තියෙන්නේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada

    :lol::lol::lol::lol:

    IDENTITY JABUK

    මරු කතා ටික
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    :lol::lol::lol:
     
    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ

    :lol::lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562

    හම්මෝ :lol::lol::lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    :lol:
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    බාබා කියපු දේවල් හරි ගිහින් තියෙනවා හැබැයි කාලය පොඩ්ඩක් මාරුවෙලා බාබා කියපු දේවල් අනිත් අය හරියට අහගත්ත ද නැත්නම් එයාලා වැරැද්දුවා ද දන්නෙ නෑ.:)
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    බබාත් නිකං හදහන් බල උන් වගේ 100ක් කිව්වම 20 කියලා 10ක් හරියන්න පුළුවන් යකෝ:lol: