බාර ඔප්පු කිරීම ගැන - help

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    බාර ඔප්පු කිරීම ගැන දන්නවද

    දේවාලෙකට පිලිමයක් ලබාදෙනකොට මැටි පිලිම,පිත්තල පිලිම,ෆයිබර් වලින් හදපු වර්ණවත් පිලිම යන ඒවයෙන් මොනවද පූජ කරන්න හොද? ෆයිබර් වලින් හදපු පිලිම ප්‍රස්නයක් නෑනේද
     
    • Like
    Reactions: D_Mad

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    දේවාල වලට පිලිම දෙන්න ඕන නැහැ
    දෙයියො ඉන්නවා කියල උපකල්පනය කරොත්
    දෙයියො උඹට උදවු කරා නං දෙයියො උඹෙන් පිලිම බලාපොරොත්තු වෙන්නෙ අහවල් එකටද, ඒ උඹට උදවු කරපු විදියට ඒ දෙයියන්නාන්සෙ පිලිමයක් හදා ගනීවි

    දෙයියො නෑ කියලා උපකල්පනය කරොත්
    දෙයියො නැහැ උඹ නිසාම හරි අහම්බෙන් හරි තමයි උඹගෙ වැඩේ උනේ ඒක නිසා පිලිම දෙන්න යන්න ඕන නැහැ

    මොන විදියෙන් හිතුවත් පිලිම දෙන්න ඕන නැහැ. දෙයියො කියලා ජාතියක් නැහැ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අපි කල පව් පින් අනුව තමයි මචන් හැමදේම තීරනය වෙන්නෙ, ඒකට දෙයියෝ
    බුදුන් හෝ වෙන දෙයක් අදාල නෑ
     
    • Like
    Reactions: D_Mad

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    කතරගමයට මොකක් හරි වාහනයක් අරන් දීපන් යකෝ. පොර තාම යන්නේ මොනරෙක්ගේ පිටේ. බෝල කොච්චර දුන්නත් පොරගේ ඉතිරියක් නැනේ. බඩු ගහනවද කොහෙද
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හරි තැනක බාරවුනොත් වැඩේ ඉෂ්ඨ වුන ගමන් බාරගත්ත විදියට බාරේ ඔප්පුකරපං. දෙයියෝ රවට්ටන්න හදන්නේ නැතිව හිතට එකඟව උඹට සෙට්වෙන දේ උපරිමෙන් අරං දියං. ඕවා ඔප්පු නොකර ඉන්න එකයි හොරට ඔප්පුකරන එකයි අනාත වෙන වැඩක්.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දේවාල වලට පිලිම දෙන්න ඕන නැහැ
    දෙයියො ඉන්නවා කියල උපකල්පනය කරොත්
    දෙයියො උඹට උදවු කරා නං දෙයියො උඹෙන් පිලිම බලාපොරොත්තු වෙන්නෙ අහවල් එකටද, ඒ උඹට උදවු කරපු විදියට ඒ දෙයියන්නාන්සෙ පිලිමයක් හදා ගනීවි

    දෙයියො නෑ කියලා උපකල්පනය කරොත්
    දෙයියො නැහැ උඹ නිසාම හරි අහම්බෙන් හරි තමයි උඹගෙ වැඩේ උනේ ඒක නිසා පිලිම දෙන්න යන්න ඕන නැහැ

    මොන විදියෙන් හිතුවත් පිලිම දෙන්න ඕන නැහැ. දෙයියො කියලා ජාතියක් නැහැ
    දෙයියො පල් වෙනවා මේව කියෙව්වම.. එලම බ්‍රො
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    දෙයියො පල් වෙනවා මේව කියෙව්වම.. එලම බ්‍රො

    එක්කො ඔය පිලිම ගන්න සල්ලි වලින් දෙයියොන්ට මේසයක් අරන් දෙන්න ඕන
     
    • Haha
    Reactions: D_Mad and dilann

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඔබ බාරය වෙන වෙලාවේ හිතාගත්තේ මොන වර්ගයේ පිළිමයක් පූජා කරනවා කියලද ? ඒකයි වැදගත් වෙන්නේ.

    ඔබගේ ශක්තිප්‍රමාණය මත බාරය ඔප්පු කරන්න. ඒ ගැන කාටවත් බලපෑම් කරන්න බෑ. හැකියාවක් තිබේනම් පිත්තල පිළිමයක් පූජා කරන්න. නමුත් පිත්තල පිළිම හොයන්න අමාරු වේවි.

    ෆයිබර්වලින් හෝ මැටියෙන් හදන පිළිමවල වෙනසක් ලෙස තියෙන්නේ බර විතරයි. වැදගත් වෙන්නේ මනුෂ්‍ය ශරීරයක ලක්ෂණ හොඳින් නිර්මාණය කර ඇති පිළිමයක් තෝරාගන්න.

    ඉහතින් බොහෝ දෙනෙක් ඔබේ ගැටලුව විහිළුවට අරගෙන තිබුනා. ඒ අය ගැන තරග නොගෙන අනුකම්පා සිත් ඇති කරගන්න.

    අපි දෙවියන් ලෙස වැඳුම් පිදුම් කරන්නේ මේ රට ජාතිය දහම බේරාදුන් අපේම මුතුන් මිත්තන්ටය. ඔවුන් අවඥාවෙන් හිනාවෙන්නේ තමන්ගේම අයට බව නොදන්නා නිසයි අනුකම්පා කරන්න කිව්වේ.

    වැඩි විස්තර අවශ්‍යනම් pm එකක් දමන්න. ඔබට උදව් කරන්නම්
     
    එහෙනං ඉතිං ඔය සියලුම ලක්ශන තියෙන්න(ඇත්ත වගේම ඒව තියෙන්න ඔය) හදලා තියන රිජීෆෝම් පිලිමයක් ගත්තා නං වැඩේ ටක්ටෙටම හරි, දෙතුන්සීයෙන් වැඩේ හරි.
    දෙයියොත් හැපී මූත් හැපී.
     
    • Like
    Reactions: indika_sam

    Sen-lu

    Well-known member
  • දෙයියො බලාපොරොත්තු වෙන්නෙ මොනාද කියල අපි දන්නේ නෑ නේ බං. ඕනි මොකක්ද කියල කියන්නෙත් නැ නෙ ඒක නිසා හොඳම වැඩේ සල්ලි දීපන් දෙයියො කැමති එකක් ගනී එතකොට.
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මේකත් අර කේන්දර වගේ තමයි. තමන්ගේ හිතේ විශ්වාසයක් තිඑයෙන නිසානේ බාර වුනෙ. බාර වෙන වෙලාවේදී හිතා ගත්ත විදිහටම ඔප්පු කරන්න. විහිලුවට හැල්ලු වට ලක්‌ කරන්න එපා.