බාල්දුවේ තරම මගේම සත්‍ය අත් දැකීමෙන්

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    උඹලට දැනට වෙළඳපොල ගැන අඳුර ගන්ඩ මගේ අත් දැකීමෙන් දන්න දෙයක් කියන්ඩද? මට අනිත් උන් ගැන කියන්ඩ බෑ. හැබැයි මගේ දේ ගැන කියතැහැකි.

    මම භාවිතා කරන එක්තරා අමුද්‍රව්‍යක් තියෙනවා.ඒක මම ගෙනාවේ චීනෙන්. මට ඒ සියල්ලටම ගියේ රුපියල් ලක්ෂ දෙකකට අඩුවෙන්.ටැක්ස් ගෙවලා ක්ලියරන්ස් කරගෙන ට්‍රාන්ස්පෝට් එක්ක සේරම ගත්තහම ස්ටොක් එකට 2.80 (දෙලක්ෂ අසූ දාහක් ) ක් වගේ වුනා.

    අද ඒ මැටීරියල් කිලෝ එක කොළඹ (මගේ ස්ටොක් වල තියෙන ඒවට බාල කොලිටි එක ) රු 3300යි කියලා ආරන්චි වුනා.
    ඉස්සෙල්ලා වික්කේ කිලෝ එක රු 1200ට.

    උඹලා පිළිගන්නවා නම් පිළිගනින් .

    අද මම ගාව තියෙන ඒ ස්ටොක් එකේ වටිනාකම රුපියල් මිලියන 5.1කට ආසන්නයිි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    තව කල් තියාගන්න. 😂 ඕක මිලියන 200 ට විතර යන්නත් පුලුවන්. ඔනේම දෙයක් ගෙන්වන්න පුලුවන් චීනෙන් ඔය කිව්වා ට.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    විකුණන්න නෙමෙයිද ගෙනාවෙ
    විකුණනවා ආෆ්ටර් ප්‍රොසෙසින්.
    partnership ekak dala wikunamuda? mokada kiyanne?
    ඊට පස්සේ බිස්නස් එකම හාන්සී.දැන් ටීටී ඉල්ලන්නේ ඩොලර් වලින්
    Umba chine badu gennanne madeinchina eken da?
    Shipping arrange karaganne kohomada?
    මොකෙන් වුනත් කමක් නෑ ඩිරෙක්ට් ෆැක්ටරීස්ම කන්ටෑක්ට් කරපන්.අලිබබා, මේඩ් ඉන් චයිනා 99% ඉන්නේ ඒජන්ට්ස් ලා.සෑහෙන්ඩ දේවල් තියෙනවා ඉගෙන ගන්ඩ.මේ වෙලාවේ මොකුත් ඕඩර් කරන්ඩ යන්ඩ එපා.ආණ්ඩුව ඉල්ලන්නේ ඩොලර් වලින් පේ කරන්ඩලු.ඩොලර් වලින් පේ කරලා ක්ලියරන්ස් කරන්ඩ ගිහාම තමයි පුක ඉරෙන්නේ.එහෙම ගෙවලා කිලියර් කරන්ඩ සර්කියුලර්ස් ඇවිල්ලා තියෙනවද?කිසිම පැහැදිලි ඉන්ස්ට්‍රක්ෂන් එකක් මට මේ මොහොතේ දෙන්ඩ බෑ.අන්තිමට කොහෙන් හරි ඩොලර් හොයන් ගෙනල්ලා ක්ලියර් කරගන්ඩ බැරි වුනාම කස්ටම් එකේ හිරකරගෙන ඩොලර් සෝස් ඉල්ලයි.ඉන්ලන්ඩ් රෙවනිව් රිපෝට්ස් ඉල්ලයි. ඩැමරේජස් ගෙවන්ඩ කියයි.පගා ඉල්ලයි.මේකේ ක්ලියරන්ස් ඒජන්ට්ස් ලා ඉන්නවා නම් පැහැදිලි කිරීමක් කරයි මේ මොහොතේ තත්වේ.
    Oken hadanawata wada ohomma wikunala dana eka labaiyne
    එහෙම කියන්ඩ බෑ.මේ තියෙන්නේ රුපියල බාල්දු වීමක්.ඕක වික්කොත් මේ මොහොතේ සියල්ල ක්ලෝස්.
     
    • Like
    Reactions: TNHM

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    උඹලට දැනට වෙළඳපොල ගැන අඳුර ගන්ඩ මගේ අත් දැකීමෙන් දන්න දෙයක් කියන්ඩද? මට අනිත් උන් ගැන කියන්ඩ බෑ. හැබැයි මගේ දේ ගැන කියතැහැකි.

    මම භාවිතා කරන එක්තරා අමුද්‍රව්‍යක් තියෙනවා.ඒක මම ගෙනාවේ චීනෙන්. මට ඒ සියල්ලටම ගියේ රුපියල් ලක්ෂ දෙකකට අඩුවෙන්.ටැක්ස් ගෙවලා ක්ලියරන්ස් කරගෙන ට්‍රාන්ස්පෝට් එක්ක සේරම ගත්තහම ස්ටොක් එකට 2.80 (දෙලක්ෂ අසූ දාහක් ) ක් වගේ වුනා.

    අද ඒ මැටීරියල් කිලෝ එක කොළඹ (මගේ ස්ටොක් වල තියෙන ඒවට බාල කොලිටි එක ) රු 3300යි කියලා ආරන්චි වුනා.
    ඉස්සෙල්ලා වික්කේ කිලෝ එක රු 1200ට.

    උඹලා පිළිගන්නවා නම් පිළිගනින් .

    අද මම ගාව තියෙන ඒ ස්ටොක් එකේ වටිනාකම රුපියල් මිලියන 5.1කට ආසන්නයිි.
    wikunan epa 3300ta..market1 empty wenakn idala 10000ta wage dila kuruduwatten geyak ganin...
     
    • Like
    Reactions: TNHM

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    උඹලට දැනට වෙළඳපොල ගැන අඳුර ගන්ඩ මගේ අත් දැකීමෙන් දන්න දෙයක් කියන්ඩද? මට අනිත් උන් ගැන කියන්ඩ බෑ. හැබැයි මගේ දේ ගැන කියතැහැකි.

    මම භාවිතා කරන එක්තරා අමුද්‍රව්‍යක් තියෙනවා.ඒක මම ගෙනාවේ චීනෙන්. මට ඒ සියල්ලටම ගියේ රුපියල් ලක්ෂ දෙකකට අඩුවෙන්.ටැක්ස් ගෙවලා ක්ලියරන්ස් කරගෙන ට්‍රාන්ස්පෝට් එක්ක සේරම ගත්තහම ස්ටොක් එකට 2.80 (දෙලක්ෂ අසූ දාහක් ) ක් වගේ වුනා.

    අද ඒ මැටීරියල් කිලෝ එක කොළඹ (මගේ ස්ටොක් වල තියෙන ඒවට බාල කොලිටි එක ) රු 3300යි කියලා ආරන්චි වුනා.
    ඉස්සෙල්ලා වික්කේ කිලෝ එක රු 1200ට.

    උඹලා පිළිගන්නවා නම් පිළිගනින් .

    අද මම ගාව තියෙන ඒ ස්ටොක් එකේ වටිනාකම රුපියල් මිලියන 5.1කට ආසන්නයිි.

    වැඩේ තියෙන්නේ ඔය ටික ඉවර උනාම උබ මොකද කරන්නේ.................???
    එක නෙමේ
    කසිප්පු බෝතලයකුත් දැන් 2000 ට හිගින් කියලා කියනවා ඇහුනා.... ඉස්සර කීයටද තිබ්බේ........
     
    • Like
    Reactions: Melon8 and TNHM

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    උඹලට දැනට වෙළඳපොල ගැන අඳුර ගන්ඩ මගේ අත් දැකීමෙන් දන්න දෙයක් කියන්ඩද? මට අනිත් උන් ගැන කියන්ඩ බෑ. හැබැයි මගේ දේ ගැන කියතැහැකි.

    මම භාවිතා කරන එක්තරා අමුද්‍රව්‍යක් තියෙනවා.ඒක මම ගෙනාවේ චීනෙන්. මට ඒ සියල්ලටම ගියේ රුපියල් ලක්ෂ දෙකකට අඩුවෙන්.ටැක්ස් ගෙවලා ක්ලියරන්ස් කරගෙන ට්‍රාන්ස්පෝට් එක්ක සේරම ගත්තහම ස්ටොක් එකට 2.80 (දෙලක්ෂ අසූ දාහක් ) ක් වගේ වුනා.

    අද ඒ මැටීරියල් කිලෝ එක කොළඹ (මගේ ස්ටොක් වල තියෙන ඒවට බාල කොලිටි එක ) රු 3300යි කියලා ආරන්චි වුනා.
    ඉස්සෙල්ලා වික්කේ කිලෝ එක රු 1200ට.

    උඹලා පිළිගන්නවා නම් පිළිගනින් .

    අද මම ගාව තියෙන ඒ ස්ටොක් එකේ වටිනාකම රුපියල් මිලියන 5.1කට ආසන්නයිි.
    5.1 mil නම් උබේ ස්ටොක් එක
    5.1 mil / 3300 = 1545 KG ~ ගෙනල්ලා තියෙන්න ඕනේ නේ
    එතකොට උබ මුලින් 280K ට ගත්තා නම්
    280000/1545 = 185 per item

    ඉස්සෙල්ලා වික්කේ කිලෝ එක රු 1200ට.

    කොමද බන් එහෙම වෙන්නේ? මගේ ගණිතය නම් පට්ට අව්ල් මොකද බයෝ කලේ
     
    • Like
    Reactions: wqe123 and Melon8

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    එහෙම කෙලින්ම ඩොලර් වලින් ගෙවන්නෙ කොහොමද බන් ලංකාවෙ කම්පැනි?
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    If you are a importer of raw material this is clearly a windfall. But if you are a manufacturer (you are still up on the deal ) then after value addition you may not increase the price at the same rate.(This is depending on elasticity of the product). But your point is well taken, this is the story for most of the FMCG !! Government is not going to remedy the situation like Covid 19 till people compell them to take action(this is sad as govt is not doing its duty). These things cost livelihood of lot of people engaged in informal economy.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    5.1 mil නම් උබේ ස්ටොක් එක
    5.1 mil / 3300 = 1545 KG ~ ගෙනල්ලා තියෙන්න ඕනේ නේ
    එතකොට උබ මුලින් 280K ට ගත්තා නම්
    280000/1545 = 185 per item

    කොමද බන් එහෙම වෙන්නේ? මගේ ගණිතය නම් පට්ට අව්ල් මොකද බයෝ කලේ
    ලෝකල් මාර්කට් ප්‍රයිස් 1200යි.එහෙම නැතුව මම ගත්තු ප්‍රයිස් එක නෙමේ.ඒ ප්‍රයිස් වලට ලෝකල් මාර්කට් එකෙන් අරන් බිස්නස් කරන්ඩ බෑ.ඕක බේසික්/ ඉන්ටර්මීඩියට් දෙකටම යූස් වෙන මැටීරියල් එකක්.ඒකයි උන් ඔච්චර මාර්ජින් තියන් ඉන්නේ.ඕක ඉන්ටර්මීඩියට් එකක් විදිහට යූස් කරලා තවත් ඉන්ඩස්ට්‍රි එකක ඉන්ටර්මීඩියට් එකක් හදන්ඩ පුලුවන්.හැබැයි ලෝකල් මාර්කට් එකේ වුනේ හැදෙන ඉන්ටර්මීඩියට් එකත් ඒක එන්ඩ් ප්‍රඩක්ට් එකක් විදිහට ඉම්පෝර්ට් කරපු එක.ඒකේ ගාන අඩුයි.ඕක පැටලිවිලී.මෙහෙම කිව්වට තේරෙන්නේ නෑ.ඒක හිඩ්න් මොනොපොලි ටයිප් මාෆියා එකක්.

    ඒක ඩෙප්ත් ගිහින් ස්ටඩි කලොත් චයිනීස් මාර්කට් එකෙන් ඊට සෑහෙන අඩුවෙන් හදාගන්ඩ පුලුවන්.ඔයා හදලා තියෙනවා නියර්ලි හරි.දැන් පේනවද ලංකාවේ මැනුෆැක්චරින් ඉන්ඩස්ට්‍රි එක ඩවුන් ඇයි කියලා? 1200ට අරන් කරනවට වඩා හොඳයි නිකන් ඉන්න එක.ඒකයි සෑහෙන්ඩ ස්ටඩි කරලා මැටීරියල් ඉම්පෝර්ට් කලේ.

    මම උඩින් කිව්වේ ඉන්ටර්මීඩියට් මැටීරියල් එකක් හදනවා කියලා වෙනම ඉන්ඩස්ට්‍රි එකක.ඒකට යූස් කරන අනිත් මැටීරියල් දෙකත් මම ගාව තියෙනවා ඒක හදන.මැෂින් එකත් මම ගාව තියෙනවා.මගේ ඉන්ඩස්ට්‍රි එකෙන් පිට දෙයක් ඒ.කොහොමත් තව මාස 3ක් යනකොට ඔය ගෙන්නලා තියෙන ඒවත් ඉවර වෙයි ලෝකල් මාර්කට් එකේ.ඒත් මේ යන විදිහට ඒවට දැන්ම අත තියන්ඩ බෑ.රුපියල්ද ඩොලර්ද කියන දෙක මත ඒවා තීරණය කරන්ඩ වෙන්නේ.ඊට හපන් ටැක්ස් ප්‍රශ්නෙත් තියෙනවා.

    එහෙම කෙලින්ම ඩොලර් වලින් ගෙවන්නෙ කොහොමද බන් ලංකාවෙ කම්පැනි?
    ඒක තමයි මාත් අහන්නේ.
    කරන්ඩ පුලුවන්.
    හැබැයි සොස් පෙන්නන්ඩ කිව්වොත් ෆොරීන් වොලට් පිලිගන්ඩ ආණ්ඩුව ලෑස්තියී කියන්ඩ ඕනේ.
    ඒ සම්බන්ධව හරි පැහැදිලි ගයිඩ්ලයින් දෙන්ඩ ඕනේ.
    ඔතන යන්නේ ඔය වෙන සීන් එකක් මට පේන හැටියට.නමුත් ඒක කියන්ඩ දැන්ම කල් වැඩී.
    ඔතන බිල්ලට තිබ්බේ රස්සා ටික.බඩු ගෙනාවා වුනත් ඔතන හැදිච්ච රස්සා වලින් ජීවත් වෙච්ච මිනිස්සු කොච්චර ඉන්නවද?
    දැන් මොකද ඒ මිනිස්සුන්ට වෙන්නේ?
    ------ Post added on Sep 10, 2021 at 5:47 AM

    If you are a importer of raw material this is clearly a windfall. But if you are a manufacturer (you are still up on the deal ) then after value addition you may not increase the price at the same rate.(This is depending on elasticity of the product). But your point is well taken, this is the story for most of the FMCG !! Government is not going to remedy the situation like Covid 19 till people compell them to take action(this is sad as govt is not doing its duty). These things cost livelihood of lot of people engaged in informal economy.
    My product is not FMCG related. But yes, you got my point. This journey is not easy with a group of idiots who do not know the field of Manufacturing.
    ------ Post added on Sep 10, 2021 at 5:59 AM
     
    • Like
    Reactions: HAneo