Sudarshani Fernandopulle පොහොට්ටුවෙන් ඇවිල්ලත් මේකට පක්ෂව vote කලා . අන්න කොන්ද පන තියෙන උන්
රමේශ් පෝස්ටර් එක ගහන්නෙ,Ramesh Pathiranath innwa
5000 balakayata penne Nathi tread
දැන් මේ පාර මේ වගේ කව්රුවත් නැති පාර්ලිමේන්තුවක් හදනවනේ.. මේවා කරපු එවුන් අල්ලලා දඬුවම් දෙයි ඊළඟට.. ඊට පස්සේ මේ වගේ දේවල් වෙන්නේ නැති වෙයිනේ නේද?
මීක් නෑ![]()
අඩෝ සිරාවට...
රනිල්ට එහෙම හීනියට පඩයක් ගියත් මෙතන වැලලෙනවා
රට වෙනුවෙන්... රට වෙනුවෙන්... කිය කියා...
මේවට "මීක්" නෑ...
ඒකවත් කෙලිං කියන්න කොන්ද පණ නැතිඋන් ඒ ගොඩේ ඉන්නෙ...absent වුණොත් ඔය ගොඩටම තමා දාන්න ඕනෙ
උන්ගෙ මූණු ටිකත් දාපං
ඒ සෙට් එකටනං මෙයාලටත් වඩා පලපුරුද්ද තියෙනව වගේ..