බාල බෙහෙත් සාපෙන් ජීවිතේ බේරගන්නෙ කොහොමද?

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,168
    3,169
    113
    G
    Bala newe man hitanne rejected contaminated lot ekak mun genalla tiyenne.
    Government ekata salli nethi nisaa kohomada hari balance karanna hadanawa me thread Eka daapu modayata Eka theerenne nehe ithin.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අඩෝ අදත් පොඩි බඩේ අමාරුවකට පේරාදෙණිය හොස්පිට්ල් එකට ගිය කෙල්ලෙක් ඉන්ජෙක්ශන් එකක් විද්ද ගමන්ම මැරිලා නේද? මේ මේ සතියට උන 3 වෙනි මරණෙ බාල බෙහෙත් හින්දා. රටේ ලොකුම තැන් වල කනෙක්ශන් තියන බිලියනර් බිස්නස් පකෙක් ඩොලර් බිලියන ගානක කොමිස් කුට්ටි වලට ඉන්දියාවෙ පිලිකනුවල හදලා විකුණන බල්ලෙක්වත් ගන්නෙ නැති ජරා බෙහෙත් තොග පිටින් මෙහෙට ගෙන්නලා වගේ. බයවෙන්න දේකුත් නෑනෙ ඉතිං මේ වගේ අඩුකුලේ වේස රටවල්වල තමන්ට බලය සල්ලි කනෙක්ශන් තියනවනං බෙහෙත් විසවෙලා මිනිස්සු කදු පිටින් මැරිලා ගියත් අවුලක්ම නැතුව ඉන්න පුලුවන්නෙහ්? කලින් එකපාරක් ඔහොම බෙහෙත් කේස් එකක් මාට්ටු වෙන්න ගිහිං නඩු දවසේ සාක්ෂි විමසන්න කලින් බැකප් එකත් එක්කම ඩේටාබේස් එකම ඩිලීට් උන රටනෙ මේ 😂 කොච්චර කරත් ඕවා ගෙන්නන උන්ට නියපොත්තකට වත් අවුලක් වෙන්නෙ නෑ. ඇස් පනාපිට ඔප්පු උනත්.
    ඕවා කතාකරලා වැඩක් නෑ කොච්චර කතා කරත් ඔච්චරයි.

    දැන් මේකෙ වැටිලා ඉන්න අපි බලන්න ඕන කොහොමද මේ ජරා හුත්තවල් වලින් අපි, අපේ පවුල්වල අය, අපි ආදරේ කරන අය වත් බේරිලා ඉන්නෙ කියලා.මේ වෙන දේවල් එක්ක බැලුවම හදිසි ලෙඩකටවත් රජයෙ හොස්පිට්ල් එකකට යන්න බයයිනෙ? දන්න එකෙක් කියපන් ප්‍රයිවට් හොස්පිට්ල් එකකට ගියොත් බෙහෙත් ගන්න, සර්ජරි ඕන එකකට මේ බාල බෙහෙත් වලින් අපිට බේරෙන්න පුලුවන්ද? අපිට ඒ ප්‍රයිවට් හොස්පිට්ල් එකෙන් request කරන්න පුලුවන්ද කිසිම asia වල හදපු බෙහෙතක් යුස් නොකර හොද රටවල හොද බ්‍රෑන්ඩ් වල බෙහෙත් විතරක් යූස් කරන්න කියලා ගාන වැඩි උනාට අවුලක් නෑ කියලා?

    හදිස්සියෙ අපේ ලගම කෙනෙක්ට අමාරුවෙලා ගවර්මන්ට් හොස්පිට්ල් එකේ සර්ජරි එකක් හරි මොනවා හරි කරන්නම උනොත් අපිට හොස්පිට්ල් එකේ තියන සිහි නැති කරන ඉන්ජෙක්ශන් එකේ ඉදන් මුකුත්ම බෙහෙත් පාවිච්චි කරන්න එපා අපි පිටින් බෙහෙත් ටික ගෙනල්ල දෙන්නම් කියලා ඩොකාට කියලා බෙහෙත් ලියාගෙන ගිහිං ෆාමසියකින් ඉන්දියන් ජරා බාල බෙහෙත් නැතුව ගනන් වැඩි උනත් හොද යුරෝප් බ්‍රෑන්ඩ් එකකින් ඒ බෙහෙත් අරන් ගිහිං දෙන්න පුලුවන්ද?

    තවත් මේ බාල බෙහෙත් වලින් ජීවිතේ බේරගෙන ඉන්න පුලුවන් උබලා දන්න ඕන ටිප් එකෙක් මේකෙ කියපන්.

    නිකමට හිතහන්කො පොඩී ලෙඩකට හොස්පිට්ල් ගිහිං අපි පණ වගේ ආදරේ කරන කෙනෙක් බාල බෙහෙත් හින්දා මැරුනොත් ඊටපස්සෙ අපි ඉදලා මොකටද? එක්කෝ මේ බල බෙහෙත් ගෙන්නපු එකෙක් හොයලා උගෙ කැවුතු කාගෙන අපිටත් මරාගෙන මැරෙන්න වෙන්නෙ.
    හරි හමන් medical standards තියන UK, EU, US වගේ රටකට ගිහින් Hospital Covers, medical covers තියන life insurance එකක් අරන් ජීවත් වෙන එක ඇරෙන්න වෙන option එකක් නැහැ ඕකට.
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    giphy.gif