එහෙම කලොත් ලංකාවෙ සමාජ රෝග බෝ වෙන එක අඩු වෙයි සෑහෙන්නහුත්ත බදාම දාල වහයිද දන්නෙ නෑ .
හැදෙන තරම් ලෙඩ හැදෙනවා ඇත්තෙ ඒකෙන්

එහෙම කලොත් ලංකාවෙ සමාජ රෝග බෝ වෙන එක අඩු වෙයි සෑහෙන්නහුත්ත බදාම දාල වහයිද දන්නෙ නෑ .

හුත්ත බදාම දාල වහයිද දන්නෙ නෑ .
මම හැමදාම නියර් මිස් බන්. යන්නෙ බයිචිකලේ 80-90-100. මගේ අවම වේගය 60.![]()

ඒ කියන්නෙ හැමදාම ජීවිතේ පරදුවට තියනව![]()
ඒ කියන්නෙ හැමදාම ජීවිතේ පරදුවට තියනව![]()

uba mata accident wenna kiyala prarthana karanawada ban ?![]()

මාළු පාන්/පැටිස්/රෝල්ස්/සීනි සම්බල් බන්/ගල් බනිස්/සීනි බනිස්/කිරි තේ/කිරි කෝපි/ඔරේන්ජ් ජූස්
කුක්කු පිටි හදල දියන් ශක්තිය එන්න. සස්ටජන් නම් වඩා හොඳයි. ගෝලයා අයිස් ගහනව නම් ඌට අරලු පෙති දාල ප්ලෙන්ටියක් දීපන් බඩ යන්න![]()

මම නම් මොකුත් දුන්නේ නෑ
උන්ම බඩු ගෙනල්ල තේ හදාගෙන බිව්වා

කන්න දෙන්න බන්. උන් ළඟින් වතුර ජෝග්ගුවකුයි වීදුරු කොප්ප දෙකකුයි ගිහන් තියන්න. අව්වෙ වැඩ කරනකොට අමාරු ඇතිනේ. පුළුවන් නම් තේ නැතුව සිසිල් බීම කෝඩියල් කෝල්මන්ස්, බනිස්, ස්පන්චි වගේ දෙයක් ගිහින් දෙන්න. කන්න දෙන්න උපරිමයටම. එයාලා උබේ බිච්චිය නියමෙට හදලා දෙයි. සුබ පැතුම් මචන්. ගේ කොහොම හරි හදා ගන්න. විහිළු කරාට සමා වෙන්න.![]()












අපෝ උබ නම් මසුරු සිටාණෝ කෙනෙක්![]()
ඉතින් බන් එහෙම ඕනේ කිව්වේ නෑ නේ
මම දවසක් බීම එකක් ගේන්නද කියල ඇහුවමත් එපා කිව්වා
මම වෙලාවට සල්ලි බේරනවා
අපේ ගෙදර වැඩ ටික උන් හොදට කලා