බාස් ට මොනවද කන්න දෙන්නේ මචන්..

NirmanDK

Banned
Dec 28, 2017
894
55
0
:lol: හුත්ත බදාම දාල වහයිද දන්නෙ නෑ .
එහෙම කලොත් ලංකාවෙ සමාජ රෝග බෝ වෙන එක අඩු වෙයි සෑහෙන්න
හැදෙන තරම් ලෙඩ හැදෙනවා ඇත්තෙ ඒකෙන් :lol:
 

-333-

Well-known member
  • Aug 3, 2014
    10,322
    13,211
    113
    33
    ෆින්ලන්ඩ්
    Tea witharuk muladi denna...
    Uba higannek kiyala pennapun... Wade anthima level 1ta aenakota wage onna banis hari monawa hari dunata kamak nehe.

    Nethtum wawagena kanawa bun. Athdakeemen kiyanne.
    Ita passe ilaga para weduk karganna one unahmath henma ganun kiyanawa.

    Api manussakamata sangrha karata un hadanne ahh muta salli tiyanawa hodata gana kadanna ona kiyala.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    මාළු පාන්/පැටිස්/රෝල්ස්/සීනි සම්බල් බන්/ගල් බනිස්/සීනි බනිස්/කිරි තේ/කිරි කෝපි/ඔරේන්ජ් ජූස්

    නොර්මල් බාස්: මාළු පාන්/පැටිස්/රෝල්ස්/සීනි සම්බල් බන්/ගල් බනිස්/සීනි බනිස්
    හොද බාස් : මාළු පාන්/පැටිස්/රෝල්ස්/සීනි සම්බල් බන්/ගල් බනිස්/සීනි බනිස් කිරි තේ/කිරි කෝපි/ඔරේන්ජ් ජූස්
     
    Sep 4, 2015
    3,212
    269
    0
    කුක්කු පිටි හදල දියන් ශක්තිය එන්න. සස්ටජන් නම් වඩා හොඳයි. ගෝලයා අයිස් ගහනව නම් ඌට අරලු පෙති දාල ප්ලෙන්ටියක් දීපන් බඩ යන්න:)

    :lol:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මම නම් මොකුත් දුන්නේ නෑ
    උන්ම බඩු ගෙනල්ල තේ හදාගෙන බිව්වා
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    කන්න දෙන්න බන්. උන් ළඟින් වතුර ජෝග්ගුවකුයි වීදුරු කොප්ප දෙකකුයි ගිහන් තියන්න. අව්වෙ වැඩ කරනකොට අමාරු ඇතිනේ. පුළුවන් නම් තේ නැතුව සිසිල් බීම කෝඩියල් කෝල්මන්ස්, බනිස්, ස්පන්චි වගේ දෙයක් ගිහින් දෙන්න. කන්න දෙන්න උපරිමයටම. එයාලා උබේ බිච්චිය නියමෙට හදලා දෙයි. සුබ පැතුම් මචන්. ගේ කොහොම හරි හදා ගන්න. විහිළු කරාට සමා වෙන්න. :lol:
    :yes::yes::yes::love::love::love:
    You must spread some Reputation around before giving it to ElakiriPora1111 again.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය නිකන් බනිස් එක්ක ප්ලේන්ටියක් දීල වැඩ වරද්දගන්න එපා හරිය .බාස්ලට දෙයියන්ට වගේ සලකන්න ඕන .නැත්නම් ගෙට සොරි තමයි ..:yes::P

    හොද චිකන් ඩේවල් හෝ පොරක් එකක් එක්ක අඩුම තරමේ ගල් බෝතල් ටිකක්වත් උදේ දවල් සහ හවස තේ වෙලාවට පුජා කිරීමෙන් ඔබගේ සිහිනය කඩිනමින් සැබෑ කරගත හැකිය ..:yes::yes:


    ගංගා මෑණියන්ගේ සහ සදදෙවිදුගේ පිටයි ආරක්ෂාවයි :yes::yes:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    අපෝ උබ නම් මසුරු සිටාණෝ කෙනෙක්:growl:

    ඉතින් බන් එහෙම ඕනේ කිව්වේ නෑ නේ
    මම දවසක් බීම එකක් ගේන්නද කියල ඇහුවමත් එපා කිව්වා
    මම වෙලාවට සල්ලි බේරනවා
    අපේ ගෙදර වැඩ ටික උන් හොදට කලා
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඉතින් බන් එහෙම ඕනේ කිව්වේ නෑ නේ
    මම දවසක් බීම එකක් ගේන්නද කියල ඇහුවමත් එපා කිව්වා
    මම වෙලාවට සල්ලි බේරනවා
    අපේ ගෙදර වැඩ ටික උන් හොදට කලා

    අහල කව්ද යකො කෑම බීම දෙන්නෙ.බීම එකක් දීල බලපන් එපා කියයිද කියලා