බාසුන්නැහේ.....! ඇයි අවුල්ද?....:P

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ටයිල් පට්ට ගනන් මචන්.. මම ගත්ත ටයිල් එක රොසෙල් 16 * 16 කැටයක් 580ක් උනා. ගොඩක් ගත්ත නිසා පොඩ්ඩක් අඩු උනා..

    rocell එකද lanka wall tile එකද බන් හොද ?
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    හපොයි බන් මමත් මේ හොදටම ඇනගෙන ඉන්නෙ බාස්ල හින්ද බන් ,,,,,,මුන් ඉසෙල්ලා කියන ගනන් නෙමෙයි වැඩේ කරන් ... අනික කියන වෙලවට එන්නෙත් නෑ ඔහේ ඇද ඇද ඉන්නවා ..Tile කරන්නත් හිතාගෙන ඉන්නෙ ඒත් මුන්ගෙ වැඩ ගැන නම් එපා වෙලා ඉන්නෙ බන් ......හරියටම බඩු මොනවද යන ගනන් මොනවද කියලවත් කියන්නෙ නෑනෙ බන් :angry::angry::angry::angry::angry::angry:

    ඒකනම් ඇත්ත මචන් කියන ගාන නෙමෙයි ඉවර වෙනකොට හතරපස් ගුණයක් ගිහිල්ල තමයි ඉවර වෙන්නේ....ෆික්ස්ඩ් බජට් එකක් තියන් වැඩේට බැස්සොත්..වැඩ අතර මග නවත්වල දාන්න තමයි වෙන්නේ..

    හැම දාම මහ ගෙදර ඉන්න බැරි නිසා පොඩියට ගේකුත් හදාගන්න තියන් හිටපු සල්ලි ටික..ආදායම් මාර්ගයකට හරව ගන්න මැදැයි ආයෝජනය කරා..:no::no::no:
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    හපොයි බන් මමත් මේ හොදටම ඇනගෙන ඉන්නෙ බාස්ල හින්ද බන් ,,,,,,මුන් ඉසෙල්ලා කියන ගනන් නෙමෙයි වැඩේ කරන් ... අනික කියන වෙලවට එන්නෙත් නෑ ඔහේ ඇද ඇද ඉන්නවා ..Tile කරන්නත් හිතාගෙන ඉන්නෙ ඒත් මුන්ගෙ වැඩ ගැන නම් එපා වෙලා ඉන්නෙ බන් ......හරියටම බඩු මොනවද යන ගනන් මොනවද කියලවත් කියන්නෙ නෑනෙ බන් :angry::angry::angry::angry::angry::angry:

    rocell එකද lanka wall tile එකද බන් හොද ?

    ‍මම ගෙනාවෙත් ඔය ටයිල් අල්ලන බාසුන්නැහැලෙගෙන් අහල තමයි මචන්..උන් නම් ගොඩක් අය කිව්වේ රෝයල් සෙරමික් එක හොඳයි කියල ලංකා එක ඉක්මනට ෂේඩ් වෙන කේස් එකක් කිව්වා...හැබැයි ගනන් වල ලොකු වෙනසක් නෑ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්තම කියනව නම් කට්ටියගෙ comments දැක්කම මාව තව තවත් දිරිමත් වෙනවා... අදහසක් තිබුනා ලංකාවට ඇවිත් පොඩියට මගේම වැඩක් පටන් ගන්න.... මොකද ලංකාවෙ තියන ලොකුම ප්‍රෂ්නය තමයි එදිනෙදා අපිට ඕනවෙන පුන්චි ඉදිකිරීමකට ඉන්ජිනේරුවෙකුගේ උපදෙස් / මගපෙන්වීම ගන්න බෑ... ( කුඩා ඉදිකිරීම් වලට මේ අයගේ ඇති මැලික්මත් ඔවුන්ගේ අයකිරීම් දරන්න බැරිවීමත් ) ඉතින් ඇත්තටම එකෙන් වාසිය ගන්නෙ කිසිමදෙයක් දන්නෙ නැතුව " මම බාස් " කියල කියන මකබාස් ලා තමයි....
    මෙච්චර කාලයක් අපේ දැනුමෙන් කැඹුරුවෙ මේ පිටරට මිනිස්සුනටනේ... අදහසක් තියනවා දන්න දැනුමෙන් පුලුවන් විදියට කුඩා ඉදිකිරීම් වලට අවශ්‍ය තාක්ෂනික දැනුම, උපදෙස් වගේම අඩු වියදමකින් වැඩබිම් කලමනාකරණය වගේ දෙවල් කරන්න...
    මොකද මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රෂ්නය තමයි අසාධාරන සෙවක කුලිය සහ අමුද්‍රව්‍ය නාස්තිය....
    ( වැලි කියුබ් 1 ගේන්න කියනවා පවිච්චි කරන්නෙ බාගයයි... ටයිල් කැට 80 ඔන තැනට 100 ගෙනවා... කපලා කඩලා නාස්ති කරනවා... අයිතිකාරයා ඔහේ කියන කියන විදියට වියදම් කරනවා... අන්තිමට ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ..)
    සිරා කතාව මචං.. අන්තිමට මටත් වුණේ ඔය ටිකම තමා.. උන් කියන කියන විදියට අපි නැටුවා.. ඔයා කියනව වගේ අන්තිමට ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.. ඉතිං අවසාණය වුණේ දහ අතේ ණය වෙච්චි එක..
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ‍මම ගෙනාවෙත් ඔය ටයිල් අල්ලන බාසුන්නැහැලෙගෙන් අහල තමයි මචන්..උන් නම් ගොඩක් අය කිව්වේ රෝයල් සෙරමික් එක හොඳයි කියල ලංකා එක ඉක්මනට ෂේඩ් වෙන කේස් එකක් කිව්වා...හැබැයි ගනන් වල ලොකු වෙනසක් නෑ...

    එහෙමනම් රෝයල් සෙරමික් වගේ එකකට යන එක හොදයි නෙ බන් ..thanks මචන්
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    එහෙමනම් රෝයල් සෙරමික් වගේ එකකට යන එක හොදයි නෙ බන් ..thanks මචන්

    machan tiles gannawanam,
    ROYAL CERAMIC & LANKA WALL TILES GANNA WENA KOHEWATH GANNA EPA,
    CHINESE GANNA EPA,
    thawa ekak
    BATHROOM FITTINGS GANNAWANAM NAWALIN GANNA EPA,AMERICAN STANDERD EKAK GANNA,KEYGROUP 3 LAGE GANNA <EGOLLANGE AMERICAN STANDARD.
     
    • Like
    Reactions: eyepea

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    machan 1/2" ganakamata hunu ekka plaster kerenawanam

    Cement Bag 1kin = 125ft2 puluwan plaster kerenna
    Lime 1Kg walin Ft2 90k witara puluwan.
    Sand Cube 1kin 1400Ft2 plaster kerenna puluwan

    1/2" thick to wall in lime cement and sand 1:1:5 finished semi-rough with wooden float.

    මම ඕක ඇහැව්ව මචන්..උන් කිව්වා තුන් කාල ගහමු කියලා...කපරාරුවෙන්ලු බිත්තිය ශක්තිමත් වෙන්නේ..අනික මචන් කපරාරු කරනකොට හුනු කවලම් කරේනෑ සිමෙන්ති විතරයි.. වැලි 5ට සිමෙන්ති 1 තමයි ගත්තේ..පට්ටම් වැඩ වලට වැඩිපුර සිමෙන්ති දැම්මා...

    තෑන්ක්ස් මචන් ඉන්ෆෝවලට මම ගනන් හදල බලන්නම්...

    Tile, Bathroom Accessories වලට තමා පට්ට ගණන් බං.. මං අන්තිමට හතර වටේ ණය වුණා.. තාම ගෙවනවා.. හරි සතුටුයි ඉතිං.. :(
    කොටින්ම කිව්වොත් ගෙවල් හදනවා කියන්නෙ කරුමයක්..:yes:

    ඔව් මචන් ගෙවල් හදන එකනම් එපාම උනා..මුලින් ටෙ‍රාසෝ දාන්න හිටිය කෝකටත් වැඩි හොඳට කියල ටයිලි කරා..දෙකේ දැන් ලොකු වෙනසක් නැති තරම්..ගොඩක් ටෙරාසෝ කපන උන්ට වැඩ බෑ හරියට.. පොලිෂ් එක එන්නෑ...

    මචං හොද බස් කෙනෙක් සෙට් කර ගන්න ඕනි. කාගෙන් හරි අහල වැඩක් කර ගත්ත කෙනෙක් ගෙන් . කොම්පැනි යකට දුන්නොත් නම් පට්ට ගණන්. අනික් මචං බස් ලව යාප්පුවෙන් තියාගන්න ඕනි..... නැත්තම් උන් ගම කනවා. ...... අද කලේ එක වැඩක් දෙකක් කරල ගොලයෝ බාස්ල වගේ එනවා බන්. උන් තමයි වැඩ කන්නේ

    දන්නෑ මචන් තරුන කීපදෙනෙකුත් ඉන්නවා..මැදි වයසෙ ගොඩක් අය ඉන්නේ...අත්වැඩ දෙන පොඩි කොල්ලො ටිකකුත් ඉන්නවා..
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මම ඕක ඇහැව්ව මචන්..උන් කිව්වා තුන් කාල ගහමු කියලා...කපරාරුවෙන්ලු බිත්තිය ශක්තිමත් වෙන්නේ..අනික මචන් කපරාරු කරනකොට හුනු කවලම් කරේනෑ සිමෙන්ති විතරයි.. වැලි 5ට සිමෙන්ති 1 තමයි ගත්තේ..පට්ටම් වැඩ වලට වැඩිපුර සිමෙන්ති දැම්මා...

    තෑන්ක්ස් මචන් ඉන්ෆෝවලට මම ගනන් හදල බලන්නම්...

    [/SIZE]

    ow 1:5 ehenam 3/4"
    ekatath oyawage Qty ekak yanne poddak wenas wei lime welata yana Qty tika cemen welin cover wei poddai wdi wenne......
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    machan tiles gannawanam,
    ROYAL CERAMIC & LANKA WALL TILES GANNA WENA KOHEWATH GANNA EPA,
    CHINESE GANNA EPA,
    thawa ekak
    BATHROOM FITTINGS GANNAWANAM NAWALIN GANNA EPA,AMERICAN STANDERD EKAK GANNA,KEYGROUP 3 LAGE GANNA <EGOLLANGE AMERICAN STANDARD.

    හරි මචන් ..Thanks
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් මචන් ගෙවල් හදන එකනම් එපාම උනා..මුලින් ටෙ‍රාසෝ දාන්න හිටිය කෝකටත් වැඩි හොඳට කියල ටයිලි කරා..දෙකේ දැන් ලොකු වෙනසක් නැති තරම්..ගොඩක් ටෙරාසෝ කපන උන්ට වැඩ බෑ හරියට.. පොලිෂ් එක එන්නෑ..
    Terrazzo කලාමත් මාර ලුක් මචං.. මගේ යාලුවෙක්ගෙ ගෙදරක කරල තියෙනවා.. පිස්සු හැදෙන්න.. හැබැයි හොඳ වැඩකාරයෙක් හොයාගන්න ඕන.. නැත්තං බෑ..
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    එහෙමනම් රෝයල් සෙරමික් වගේ එකකට යන එක හොදයි නෙ බන් ..thanks මචන්

    its ok machan

    machan tiles gannawanam,
    ROYAL CERAMIC & LANKA WALL TILES GANNA WENA KOHEWATH GANNA EPA,
    CHINESE GANNA EPA,
    thawa ekak
    BATHROOM FITTINGS GANNAWANAM NAWALIN GANNA EPA,AMERICAN STANDERD EKAK GANNA,KEYGROUP 3 LAGE GANNA <EGOLLANGE AMERICAN STANDARD.

    එකසිය ගනන්වලටත් චයිනීස් කැට තියෙනව මචන්..:D:D:D
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    mchan tawa deyak umbata bass kiwwata cement kotta mechchara genna kiyala,,kawadawath a gana genna epa,eeta wada aduwen genen,
    thawa ekak..umba cement kotta store kerela hama kottema number ekak liyapan marker pen ekakin ethakota balaganna puluwan stock eka kohomada use wenne kiyala
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    Terrazzo කලාමත් මාර ලුක් මචං.. මගේ යාලුවෙක්ගෙ ගෙදරක කරල තියෙනවා.. පිස්සු හැදෙන්න.. හැබැයි හොඳ වැඩකාරයෙක් හොයාගන්න ඕන.. නැත්තං බෑ..

    ඔව් මචන් අන්න ඒකයි මම ටයිල් වලට ගියේ...උනුත් වැඩේ ඇනුවනේ. එක කොනක පටිය පටන්ගන්නේ අඟල් තුන්කාලෙන් විතර එහා කොනට යනකොට එක්ක අගල් තුනටත් එහා..:baffled::baffled::baffled:

    ටයිලුත් පට්ට ගනන් නිසා මම බැලුවේ තරප්පු පෙලේ සුදු සිමෙන්තිය දාල ටෙරාසෝ මැසිමකින් කපන්න..

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මචන්..මං නම් මේ ගැන වැඩිය දන්නේ නැහැ. අවම ගානකින් වැඩේ ලස්සනට කරගන්න ඕන නම් සාමානයෙන් පොලවට, Titles දන්නේ නැතුව සිමෙන්තිය කපන්න පුළුවන්....එහෙම කරන උන් ඉන්නවා...දැන් ගොඩක් ගෙවල් පවා එහෙම කරනවා...Tite අල්ලන කොට නම් එක පාර හොඳ එකක් අල්ල ගන්න වෙනවා...පස්සේ නැත්තම් පසුතැවිලි වෙන්න වෙන්නේ..වෙනස් කරන්න බැහැනේ...
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    mchan tawa deyak umbata bass kiwwata cement kotta mechchara genna kiyala,,kawadawath a gana genna epa,eeta wada aduwen genen,
    thawa ekak..umba cement kotta store kerela hama kottema number ekak liyapan marker pen ekakin ethakota balaganna puluwan stock eka kohomada use wenne kiyala

    මම එක පාර ගෙනාවෙ නෑ මචන්..සයිට් එකේ තාව කාලිකව ලෑලි වලින් හදාගත් එකක දාල තියෙන්නේ...එළ අයිඩියා එකක් මචන් මම ඒක කරල බලන්නම්. කොහොමත් කපරාරු දවස් වල. සිමෙන්ති කොට්ට 5ක 6ක වැඩ යනවා..

    ewanam allannawath epa ban.....5yers yanakota gewenawa Lnka tiles nam aurudu 50k maddath gewenne na..hiirennewath na..

    අපෝ නෑ මචන්..මම ටයිල් බලන්න තැන් තැන්වල ඇවිදිනකොට තමයි දැක්කේ...
     
    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    මටත් තියෙන ලොකුම ගැටුලම, අමුද්‍රව්‍ය නාස්තියයි, වැඩවල නීට් එකයි නැති කම. කරන විදිය බරගන්න අය ඇති මචන්ලා. ඒත් මට ඒහෙම බෑ. මම වියදම් කරන මුදලට සාදාරනයක් අනිවාර්යෙන්ම ඕන.. අලුත් සමහර රජයේ ගොඩනැගිලි වලට ගියාම ඇඩෙනව මචන්..පට්ටම නීට්. මේව කවුද බන් හදන්නේ..පිට රටින් ඇවිල්ලද? ඇය අපි මෙච්චර හොයල බලල වියදම් කරත් අපිට ඕන දේ බාසුන්නැහේගෙන් ගන්න බැරි...:dull::dull:

    මචන් diazkolla වගේ කෙනෙක්ගෙ උදව් අරගෙන BOQ එකක් හදා ගන්න ඉතුරු වෙල තියන වැඩ ප්‍රමානය වගේම අවශ්‍ය අමුද්‍රව්‍ය වලට... ඒක හරි වැදගත් මචන්.
    හැමවෙලේම හැම වැඩකම sample එකක් උඹ ලඟ ඉඳගෙන හදව ගන්න බලපන්... උදා: කපරාරු, දලඹ, පොටි, පේන්ට්..... ඔවට කියන්නේ mockup sample කියල... එතකොට අපි කියනකම් ඉන්න ඔන නෑ බාස්ටම සන්සන්දනය කරල බලන්න පුලුවන් තමන් කරපු වැඩේ අපිට ඕනෑ විදියට කරල තියනවද නැද්ද කියලා...

    එතකොට උඹ ලඟ නැතත් අපේ අවශ්‍යතාවය වැඩ කරන මිනිහටයි වැඩ බලන මිනිහටයි පෙනවා....
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    සනෝජ්_තරංග;14620401 said:
    මචන්..මං නම් මේ ගැන වැඩිය දන්නේ නැහැ. අවම ගානකින් වැඩේ ලස්සනට කරගන්න ඕන නම් සාමානයෙන් පොලවට, Titles දන්නේ නැතුව සිමෙන්තිය කපන්න පුළුවන්....එහෙම කරන උන් ඉන්නවා...දැන් ගොඩක් ගෙවල් පවා එහෙම කරනවා...Tite අල්ලන කොට නම් එක පාර හොඳ එකක් අල්ල ගන්න වෙනවා...පස්සේ නැත්තම් පසුතැවිලි වෙන්න වෙන්නේ..වෙනස් කරන්න බැහැනේ...

    මමත් ඒක තමයි කල්පනා කරේ.මචන්...කොහෙදමුන් මාව කෑවනේ..ටයිල් කැට බර ගානක් කුලුගෙඩි වලින් ගහ ගහ කඩන්න උනා.. මුන් ඇදේට අල්ල. මුන්ට නම් කියන්න හේතු සෑහෙන්න..සමහර කැට ඇදැයිලු, ඒරියා එකේ දිග පලල වෙනස්ලු..බම්බුව..වෙනස් වෙනවට තමයි ලඟ ඉදන් ඇන ඇන කියල කරගත්තේ...

    ඔක්කොම අල්ලල ඉවර වෙනකන් මම දැක්කෙ නැත්නම් මට වහ කන්න වෙන්නේ... එතෙන ‍ගොඩක් කැට නාස්ති උන නිසා තරප්පු පෙලට මදි මචන්.. මම බැලුවෙත් සිමෙන්තිය ටෙරාසෝ එකකින් කපල ගන්න...නමුත් හිටත සැටිස් නෑ මචන්..ම‍ගේ හිතේ හැදුවම මෙහෙම වෙන්න ඕන කියල රූපයක් තිබුනා..මුන් ඒක කෑව..මුන් හිතන් ඉන්වද දන්නෑ අපි සල්ලි ගස්වලින් කඩනව කියල මෙහෙම නාස්ති කරන්න..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් මචන් අන්න ඒකයි මම ටයිල් වලට ගියේ...උනුත් වැඩේ ඇනුවනේ. එක කොනක පටිය පටන්ගන්නේ අඟල් තුන්කාලෙන් විතර එහා කොනට යනකොට එක්ක අගල් තුනටත් එහා..:baffled::baffled::baffled:

    ටයිලුත් පට්ට ගනන් නිසා මම බැලුවේ තරප්පු පෙලේ සුදු සිමෙන්තිය දාල ටෙරාසෝ මැසිමකින් කපන්න..

    ඔවු මචං.. අඩු වියදමකින් උපරිමය කරන්න බලපන්.. මොකද නැත්තං මට වෙච්ච වැඩේ තමා වෙන්නෙ.. ණය වෙනවට වඩා හොඳයි වහ කන එක.. ලොවෙත් කෙල්ලෙක් පස්සෙවත් යන්නෑ මේ ණය ඉවර වෙනකන්..

    සනෝජ්_තරංග;14620401 said:
    මචන්..මං නම් මේ ගැන වැඩිය දන්නේ නැහැ. අවම ගානකින් වැඩේ ලස්සනට කරගන්න ඕන නම් සාමානයෙන් පොලවට, Titles දන්නේ නැතුව සිමෙන්තිය කපන්න පුළුවන්....එහෙම කරන උන් ඉන්නවා...දැන් ගොඩක් ගෙවල් පවා එහෙම කරනවා...Tite අල්ලන කොට නම් එක පාර හොඳ එකක් අල්ල ගන්න වෙනවා...පස්සේ නැත්තම් පසුතැවිලි වෙන්න වෙන්නේ..වෙනස් කරන්න බැහැනේ...
    ඒකත් ඇත්ත බං.. මේකනේ.. ගේ හදනකොට අපි උපරිමයෙන්ම කරන්න බලනවනේ.. අවසානය ලස්සන වෙන්න.. එතකොට තමා හිතට සතුටක් එන්නෙ.. හැබැයි ඉතිං ඕකට විසි කරන්න සල්ලි තියෙන්නත් ඕන.. මට මාර වියදමක් ගියේ.. ඉඩමකුත් අරගත්තු නිසා.. 10 Million පැන්නා ගෙදර බඩු වලටත් එක්ක.. :( ණය වෙන්න වුණා බං හතර වටේම.. තාම ගෙවනවා.. අපිට ගෙවල් හදනෙක ගැන වැඩි දැනුමක් නැහැනේ..