ටයිල් පට්ට ගනන් මචන්.. මම ගත්ත ටයිල් එක රොසෙල් 16 * 16 කැටයක් 580ක් උනා. ගොඩක් ගත්ත නිසා පොඩ්ඩක් අඩු උනා..
rocell එකද lanka wall tile එකද බන් හොද ?
ටයිල් පට්ට ගනන් මචන්.. මම ගත්ත ටයිල් එක රොසෙල් 16 * 16 කැටයක් 580ක් උනා. ගොඩක් ගත්ත නිසා පොඩ්ඩක් අඩු උනා..
හපොයි බන් මමත් මේ හොදටම ඇනගෙන ඉන්නෙ බාස්ල හින්ද බන් ,,,,,,මුන් ඉසෙල්ලා කියන ගනන් නෙමෙයි වැඩේ කරන් ... අනික කියන වෙලවට එන්නෙත් නෑ ඔහේ ඇද ඇද ඉන්නවා ..Tile කරන්නත් හිතාගෙන ඉන්නෙ ඒත් මුන්ගෙ වැඩ ගැන නම් එපා වෙලා ඉන්නෙ බන් ......හරියටම බඩු මොනවද යන ගනන් මොනවද කියලවත් කියන්නෙ නෑනෙ බන්![]()

හපොයි බන් මමත් මේ හොදටම ඇනගෙන ඉන්නෙ බාස්ල හින්ද බන් ,,,,,,මුන් ඉසෙල්ලා කියන ගනන් නෙමෙයි වැඩේ කරන් ... අනික කියන වෙලවට එන්නෙත් නෑ ඔහේ ඇද ඇද ඉන්නවා ..Tile කරන්නත් හිතාගෙන ඉන්නෙ ඒත් මුන්ගෙ වැඩ ගැන නම් එපා වෙලා ඉන්නෙ බන් ......හරියටම බඩු මොනවද යන ගනන් මොනවද කියලවත් කියන්නෙ නෑනෙ බන්![]()
rocell එකද lanka wall tile එකද බන් හොද ?
ඇත්තම කියනව නම් කට්ටියගෙ comments දැක්කම මාව තව තවත් දිරිමත් වෙනවා... අදහසක් තිබුනා ලංකාවට ඇවිත් පොඩියට මගේම වැඩක් පටන් ගන්න.... මොකද ලංකාවෙ තියන ලොකුම ප්රෂ්නය තමයි එදිනෙදා අපිට ඕනවෙන පුන්චි ඉදිකිරීමකට ඉන්ජිනේරුවෙකුගේ උපදෙස් / මගපෙන්වීම ගන්න බෑ... ( කුඩා ඉදිකිරීම් වලට මේ අයගේ ඇති මැලික්මත් ඔවුන්ගේ අයකිරීම් දරන්න බැරිවීමත් ) ඉතින් ඇත්තටම එකෙන් වාසිය ගන්නෙ කිසිමදෙයක් දන්නෙ නැතුව " මම බාස් " කියල කියන මකබාස් ලා තමයි....
මෙච්චර කාලයක් අපේ දැනුමෙන් කැඹුරුවෙ මේ පිටරට මිනිස්සුනටනේ... අදහසක් තියනවා දන්න දැනුමෙන් පුලුවන් විදියට කුඩා ඉදිකිරීම් වලට අවශ්‍ය තාක්ෂනික දැනුම, උපදෙස් වගේම අඩු වියදමකින් වැඩබිම් කලමනාකරණය වගේ දෙවල් කරන්න...
මොකද මිනිස්සුන්ට තියෙන ලොකුම ප්රෂ්නය තමයි අසාධාරන සෙවක කුලිය සහ අමුද්‍රව්‍ය නාස්තිය....
( වැලි කියුබ් 1 ගේන්න කියනවා පවිච්චි කරන්නෙ බාගයයි... ටයිල් කැට 80 ඔන තැනට 100 ගෙනවා... කපලා කඩලා නාස්ති කරනවා... අයිතිකාරයා ඔහේ කියන කියන විදියට වියදම් කරනවා... අන්තිමට ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ..)
මම ගෙනාවෙත් ඔය ටයිල් අල්ලන බාසුන්නැහැලෙගෙන් අහල තමයි මචන්..උන් නම් ගොඩක් අය කිව්වේ රෝයල් සෙරමික් එක හොඳයි කියල ලංකා එක ඉක්මනට ෂේඩ් වෙන කේස් එකක් කිව්වා...හැබැයි ගනන් වල ලොකු වෙනසක් නෑ...
එහෙමනම් රෝයල් සෙරමික් වගේ එකකට යන එක හොදයි නෙ බන් ..thanks මචන්
machan 1/2" ganakamata hunu ekka plaster kerenawanam
Cement Bag 1kin = 125ft2 puluwan plaster kerenna
Lime 1Kg walin Ft2 90k witara puluwan.
Sand Cube 1kin 1400Ft2 plaster kerenna puluwan
1/2" thick to wall in lime cement and sand 1:1:5 finished semi-rough with wooden float.
Tile, Bathroom Accessories වලට තමා පට්ට ගණන් බං.. මං අන්තිමට හතර වටේ ණය වුණා.. තාම ගෙවනවා.. හරි සතුටුයි ඉතිං..
කොටින්ම කිව්වොත් ගෙවල් හදනවා කියන්නෙ කරුමයක්..
මචං හොද බස් කෙනෙක් සෙට් කර ගන්න ඕනි. කාගෙන් හරි අහල වැඩක් කර ගත්ත කෙනෙක් ගෙන් . කොම්පැනි යකට දුන්නොත් නම් පට්ට ගණන්. අනික් මචං බස් ලව යාප්පුවෙන් තියාගන්න ඕනි..... නැත්තම් උන් ගම කනවා. ...... අද කලේ එක වැඩක් දෙකක් කරල ගොලයෝ බාස්ල වගේ එනවා බන්. උන් තමයි වැඩ කන්නේ
rocell එකද lanka wall tile එකද බන් හොද ?
පට්ට Design එහෙමත් තියෙනවා.. Design Select කරන එක තමා අමාරුම වැඩේ.. මානසිකව වැටෙනව බං..
මම ඕක ඇහැව්ව මචන්..උන් කිව්වා තුන් කාල ගහමු කියලා...කපරාරුවෙන්ලු බිත්තිය ශක්තිමත් වෙන්නේ..අනික මචන් කපරාරු කරනකොට හුනු කවලම් කරේනෑ සිමෙන්ති විතරයි.. වැලි 5ට සිමෙන්ති 1 තමයි ගත්තේ..පට්ටම් වැඩ වලට වැඩිපුර සිමෙන්ති දැම්මා...
තෑන්ක්ස් මචන් ඉන්ෆෝවලට මම ගනන් හදල බලන්නම්...
[/SIZE]
machan tiles gannawanam,
ROYAL CERAMIC & LANKA WALL TILES GANNA WENA KOHEWATH GANNA EPA,
CHINESE GANNA EPA,
thawa ekak
BATHROOM FITTINGS GANNAWANAM NAWALIN GANNA EPA,AMERICAN STANDERD EKAK GANNA,KEYGROUP 3 LAGE GANNA <EGOLLANGE AMERICAN STANDARD.
ඔව් මචන් ගෙවල් හදන එකනම් එපාම උනා..මුලින් ටෙරාසෝ දාන්න හිටිය කෝකටත් වැඩි හොඳට කියල ටයිලි කරා..දෙකේ දැන් ලොකු වෙනසක් නැති තරම්..ගොඩක් ටෙරාසෝ කපන උන්ට වැඩ බෑ හරියට.. පොලිෂ් එක එන්නෑ..
එහෙමනම් රෝයල් සෙරමික් වගේ එකකට යන එක හොදයි නෙ බන් ..thanks මචන්
machan tiles gannawanam,
ROYAL CERAMIC & LANKA WALL TILES GANNA WENA KOHEWATH GANNA EPA,
CHINESE GANNA EPA,
thawa ekak
BATHROOM FITTINGS GANNAWANAM NAWALIN GANNA EPA,AMERICAN STANDERD EKAK GANNA,KEYGROUP 3 LAGE GANNA <EGOLLANGE AMERICAN STANDARD.

its ok machan
එකසිය ගනන්වලටත් චයිනීස් කැට තියෙනව මචන්..![]()
Terrazzo කලාමත් මාර ලුක් මචං.. මගේ යාලුවෙක්ගෙ ගෙදරක කරල තියෙනවා.. පිස්සු හැදෙන්න.. හැබැයි හොඳ වැඩකාරයෙක් හොයාගන්න ඕන.. නැත්තං බෑ..

mchan tawa deyak umbata bass kiwwata cement kotta mechchara genna kiyala,,kawadawath a gana genna epa,eeta wada aduwen genen,
thawa ekak..umba cement kotta store kerela hama kottema number ekak liyapan marker pen ekakin ethakota balaganna puluwan stock eka kohomada use wenne kiyala
ewanam allannawath epa ban.....5yers yanakota gewenawa Lnka tiles nam aurudu 50k maddath gewenne na..hiirennewath na..
මටත් තියෙන ලොකුම ගැටුලම, අමුද්‍රව්‍ය නාස්තියයි, වැඩවල නීට් එකයි නැති කම. කරන විදිය බරගන්න අය ඇති මචන්ලා. ඒත් මට ඒහෙම බෑ. මම වියදම් කරන මුදලට සාදාරනයක් අනිවාර්යෙන්ම ඕන.. අලුත් සමහර රජයේ ගොඩනැගිලි වලට ගියාම ඇඩෙනව මචන්..පට්ටම නීට්. මේව කවුද බන් හදන්නේ..පිට රටින් ඇවිල්ලද? ඇය අපි මෙච්චර හොයල බලල වියදම් කරත් අපිට ඕන දේ බාසුන්නැහේගෙන් ගන්න බැරි...![]()
සනෝජ්_තරංග;14620401 said:මචන්..මං නම් මේ ගැන වැඩිය දන්නේ නැහැ. අවම ගානකින් වැඩේ ලස්සනට කරගන්න ඕන නම් සාමානයෙන් පොලවට, Titles දන්නේ නැතුව සිමෙන්තිය කපන්න පුළුවන්....එහෙම කරන උන් ඉන්නවා...දැන් ගොඩක් ගෙවල් පවා එහෙම කරනවා...Tite අල්ලන කොට නම් එක පාර හොඳ එකක් අල්ල ගන්න වෙනවා...පස්සේ නැත්තම් පසුතැවිලි වෙන්න වෙන්නේ..වෙනස් කරන්න බැහැනේ...
ඔව් මචන් අන්න ඒකයි මම ටයිල් වලට ගියේ...උනුත් වැඩේ ඇනුවනේ. එක කොනක පටිය පටන්ගන්නේ අඟල් තුන්කාලෙන් විතර එහා කොනට යනකොට එක්ක අගල් තුනටත් එහා..
ටයිලුත් පට්ට ගනන් නිසා මම බැලුවේ තරප්පු පෙලේ සුදු සිමෙන්තිය දාල ටෙරාසෝ මැසිමකින් කපන්න..
සනෝජ්_තරංග;14620401 said:මචන්..මං නම් මේ ගැන වැඩිය දන්නේ නැහැ. අවම ගානකින් වැඩේ ලස්සනට කරගන්න ඕන නම් සාමානයෙන් පොලවට, Titles දන්නේ නැතුව සිමෙන්තිය කපන්න පුළුවන්....එහෙම කරන උන් ඉන්නවා...දැන් ගොඩක් ගෙවල් පවා එහෙම කරනවා...Tite අල්ලන කොට නම් එක පාර හොඳ එකක් අල්ල ගන්න වෙනවා...පස්සේ නැත්තම් පසුතැවිලි වෙන්න වෙන්නේ..වෙනස් කරන්න බැහැනේ...
ණය වෙන්න වුණා බං හතර වටේම.. තාම ගෙවනවා.. අපිට ගෙවල් හදනෙක ගැන වැඩි දැනුමක් නැහැනේ..