බාසුන්නැහේ.....! ඇයි අවුල්ද?....:P

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
සනෝජ්_තරංග;14620401 said:
මචන්..මං නම් මේ ගැන වැඩිය දන්නේ නැහැ. අවම ගානකින් වැඩේ ලස්සනට කරගන්න ඕන නම් සාමානයෙන් පොලවට, Titles දන්නේ නැතුව සිමෙන්තිය කපන්න පුළුවන්....එහෙම කරන උන් ඉන්නවා...දැන් ගොඩක් ගෙවල් පවා එහෙම කරනවා...Tite අල්ලන කොට නම් එක පාර හොඳ එකක් අල්ල ගන්න වෙනවා...පස්සේ නැත්තම් පසුතැවිලි වෙන්න වෙන්නේ..වෙනස් කරන්න බැහැනේ...

මචන් diazkolla වගේ කෙනෙක්ගෙ උදව් අරගෙන BOQ එකක් හදා ගන්න ඉතුරු වෙල තියන වැඩ ප්‍රමානය වගේම අවශ්‍ය අමුද්‍රව්‍ය වලට... ඒක හරි වැදගත් මචන්.
හැමවෙලේම හැම වැඩකම sample එකක් උඹ ලඟ ඉඳගෙන හදව ගන්න බලපන්... උදා: කපරාරු, දලඹ, පොටි, පේන්ට්..... ඔවට කියන්නේ mockup sample කියල... එතකොට අපි කියනකම් ඉන්න ඔන නෑ බාස්ටම සන්සන්දනය කරල බලන්න පුලුවන් තමන් කරපු වැඩේ අපිට ඕනෑ විදියට කරල තියනවද නැද්ද කියලා...

එතකොට උඹ ලඟ නැතත් අපේ අවශ්‍යතාවය වැඩ කරන මිනිහටයි වැඩ බලන මිනිහටයි පෙනවා....

ඔව් මචන් මේටික හරියට කලමණාකරනය කරගන්න තමයි ‍ගොඩක්ම වැඩ නැවැත්තුවේ..ඒත් තව සිමෙන්ති කොට්ට 21ක්ද කොහෙදෝ ඉතිරි වෙලා තියෙනවා.. ඒටික හයි වෙන්න කලින් රළුවැඩ ටිකකට යන්න ඕන.. සියුම් වැඩවලට හොඳ බාස්ල හොයාගෙන බහිනවා. පෙරේදත් කොල්ලො දෙන්නෙක් අල්ලන් ගිහිල්ල සිමෙන්ති කොට්ට ටික පැත්ත මාරු කරා.. ගල් ගැහෙන එක නවත්වන්න..
 
shan_wicram

Member
Aug 21, 2011
857
84
0
ඒකත් ඇත්ත බං.. මේකනේ.. ගේ හදනකොට අපි උපරිමයෙන්ම කරන්න බලනවනේ.. අවසානය ලස්සන වෙන්න.. එතකොට තමා හිතට සතුටක් එන්නෙ.. හැබැයි ඉතිං ඕකට විසි කරන්න සල්ලි තියෙන්නත් ඕන.. මට මාර වියදමක් ගියේ.. ඉඩමකුත් අරගත්තු නිසා.. 10 Million පැන්නා ගෙදර බඩු වලටත් එක්ක.. :( ණය වෙන්න වුණා බං හතර වටේම.. තාම ගෙවනවා.. අපිට ගෙවල් හදනෙක ගැන වැඩි දැනුමක් නැහැනේ..
[/QUOTE]

උබට ඉඩමටයි ගේටයි වැඩ ඉවර කරන්න කීයක් ඔක්කොම ගියාද? වර්ග අඩි කීයක ගෙයද්දබන්..තව කොච්චර ගෙවන්න තියෙනව මචන්..

වර්ග අඩි 5000ක් වගේ ගෙයක් නම් මචන් උබට ලක්ෂ උපරිම ගෟහ බාන්ඩ නැතිව 65කින් කර ගන්න තිබුන. මට පේන විදියට උබගෙ ගේ ලොකුයි වගේ..
 
ruchira88

Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    rocell එකද lanka wall tile එකද බන් හොද ?

    Rocell thama honda lankatiles ganna epa patta hora wadak karala mattu una langadi 2*2 tiles made in sri lanka kiyala gahala china walin gennala container ekakma. gossiplanka eketh giye news eka. thawa podden apith mattu wenawa oya kaalema :angry: lankatiles eke designuth chora ban
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    මගෙත් පළමු අත්දැකීම තමා බං.. මානසිකව වැටෙනවා.. Wooden Floor Tiles ඇල්ලුවම මාර ගති නේද බං.. මට මාර ආස හිතුනා.. ගියා ගන්න කියලා හිතන්.. වර්ග අඩියක් 450..:rofl: ආසාව නැතිවුණා..

    umba kiyanne rocell eke wood wage thiyena ceramic tile eka neda? mama alluwe eka mage room ekata :P

    me thiyenne gatta photos wagayak

    http://imgur.com/a/OUEAT

    3fAMhh.jpg

    C89ZNh.jpg
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    umba kiyanne rocell eke wood wage thiyena ceramic tile eka neda? mama alluwe eka mage room ekata :P

    me thiyenne gatta photos wagayak

    http://imgur.com/a/OUEAT

    3fAMhh.jpg

    C89ZNh.jpg

    පට්ට මචන් පට්ට.. කන්ට්‍රාක්ෂන් එකකට දීලද වඩේ කරගත්තෙ.. සුපිරියටම කරලතියනෙව මචන් ...:yes::D:yes:
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    ඔවු මචං.. අඩු වියදමකින් උපරිමය කරන්න බලපන්.. මොකද නැත්තං මට වෙච්ච වැඩේ තමා වෙන්නෙ.. ණය වෙනවට වඩා හොඳයි වහ කන එක.. ලොවෙත් කෙල්ලෙක් පස්සෙවත් යන්නෑ මේ ණය ඉවර වෙනකන්..

    ඒකත් ඇත්ත බං.. මේකනේ.. ගේ හදනකොට අපි උපරිමයෙන්ම කරන්න බලනවනේ.. අවසානය ලස්සන වෙන්න.. එතකොට තමා හිතට සතුටක් එන්නෙ.. හැබැයි ඉතිං ඕකට විසි කරන්න සල්ලි තියෙන්නත් ඕන.. මට මාර වියදමක් ගියේ.. ඉඩමකුත් අරගත්තු නිසා.. 10 Million පැන්නා ගෙදර බඩු වලටත් එක්ක.. :( ණය වෙන්න වුණා බං හතර වටේම.. තාම ගෙවනවා.. අපිට ගෙවල් හදනෙක ගැන වැඩි දැනුමක් නැහැනේ..

    wadak na ban katha karala. matath gon seen eka une. thaththa ge poddak aluth karanna gaththe. varenda ekak hadala, room ekai, ge tile karannai ,bath room ekai.

    muladi hituwe 10lakhs walin okkoma karaganna. anthimata 30k withara giya :angry::angry: minissunta kiwwata piliganne na echchara wiyadam unada kiyala.

    anthimata thaththage salli iwara wela wade nawattanna bari hinda mama mage salli daala kare nayath wela. mata wayasa 21 mama full fun jeevithayak gatha kare. dan mama daru pawul karayek wage :( athal okkoma iwarai naya gewanawa :baffled:

    anthimata paint karanna salli madi wela nikamata baasagen ahuwa badu walata keeyak witara yayda kiyala, ekath karala dannama kiyala. u kiyapu apo mekata 50k yay kiyala. yako poti 28kg baldima 24k giya :baffled: badu walata 1.75k withara anthimata baas kuliya 1i 86k

    monawa unath wade iwara kara gatta ekata sathutui ban. dukase naya gewamin innawa dan :(
     
    Last edited:

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,179
    937
    113

    පට්ට මචන් පට්ට.. කන්ට්‍රාක්ෂන් එකකට දීලද වඩේ කරගත්තෙ.. සුපිරියටම කරලතියනෙව මචන් ...:yes::D:yes:

    na machan mama thama kerewwe :) mage plans okkoma. table ekath mage plan ekata hadewwa kaden gatta ekak nemei :)

    thamanma indan karanna one ban nathnam hari yanne na. baas kochchara honda unath balanna kawuruth nathnam hari yanne na. dawasak mama class gihin awith baladdi bathroom eke eka tile ekak madi wela kapichcha kali dekak allalla :angry: baas ge awlak nemei ammalagen ahuwama kamak na kiyala mata mala panala galawala damma. ay ban wiyadam karala karaddi hariyata karanna epai eka tile ekak madi una eke gihin genalla denawane pahuwada ithuru karala tibbanam . oya wage seen wenawa ithin.

    Yea0Kh.jpg

    mRFkuh.jpg

    zKMkfh.jpg
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    wadak na ban katha karala. matath gon seen eka une. thaththa ge poddak aluth karanna gaththe. varenda ekak hadala, room ekai, ge tile karannai ,bath room ekai.

    muladi hituwe 10lakhs walin okkoma karaganna. anthimata 30k withara giya :angry::angry: minissunta kiwwata piliganne na echchara wiyadam unada kiyala.

    anthimata thaththage salli iwara wela wade nawattanna bari hinda mama mage salli daala kare nayath wela. mata wayasa 21 mama full fun jeevithayak gatha kare. dan mama daru pawul karayek wage :( athal okkoma iwarai naya gewanawa :baffled:

    anthimata paint karanna salli madi wela nikamata baasagen ahuwa badu walata keeyak witara yayda kiyala, ekath karala dannama kiyala. u kiyapu apo mekata 50k yay kiyala. yako poti 28kg baldima 24k giya :baffled: badu walata 1.75k withara anthimata baas kuliya 1i 86k

    monawa unath wade iwara kara gatta ekata sathutui ban. dukase naya gewamin innawa dan :(

    අහ් උබත් එහෙනම් මගේ බෝට්ටුවෙ තමා...උබට වියදම් ගියත් වැඩේ ලස්සනට කරල තියෙන පාටයි..එකටත් එක්ක ම‍ේ..නොදකින් මේව කතා කරල දැන් වැඩක්නෑ.:dull::dull::dull:

    යකෝ එකෙක් වත් නැද්ද අවුලක් නැතිව ගෙයක් හදාගත්ත බලන් යනකොට හැම එකාම එරිලනේ..:oo::oo::baffled::baffled:
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,179
    937
    113

    අහ් උබත් එහෙනම් මගේ බෝට්ටුවෙ තමා...උබට වියදම් ගියත් වැඩේ ලස්සනට කරල තියෙන පාටයි..එකටත් එක්ක ම‍ේ..නොදකින් මේව කතා කරල දැන් වැඩක්නෑ.:dull::dull::dull:

    යකෝ එකෙක් වත් නැද්ද අවුලක් නැතිව ගෙයක් හදාගත්ත බලන් යනකොට හැම එකාම එරිලනේ..:oo::oo::baffled::baffled:

    hmmm ow machan naya unata hariyata karagattane ban. kalekata athine :) minissu giya wiyadam kiwwata piliganne na ban.

    dawasak ape naada wena ganu kenek awa. awith ape ammagen ahanawa ah akke lassanai dan nam laksha 5k withara yanna athi neda kiyala :angry::angry::angry:
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    hmmm ow machan naya unata hariyata karagattane ban. kalekata athine :) minissu giya wiyadam kiwwata piliganne na ban.

    dawasak ape naada wena ganu kenek awa. awith ape ammagen ahanawa ah akke lassanai dan nam laksha 5k withara yanna athi neda kiyala :angry::angry::angry:
    :lol::lol::lol:

    ටයිල් වැඩ වලට විතරක් කීයක් විතර ගියාදමචන්...ඔක්කොට වර්ග අඩි කීයද? මට මචන් පොඩි දල අවබෝධයක් ගන්න ඇහව්වේ..ටයිල් කැටයක් ගත්තෙ කීයටද?
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    කවදාවත් දවස් පඩි දෙන්න එපා කන්ට්‍රක්ට් දියන් වැඩ අවුල් නම් ස්අල්ලි දෙන්න එපා එතකොට හරි
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    :lol::lol::lol:

    ටයිල් වැඩ වලට විතරක් කීයක් විතර ගියාදමචන්...ඔක්කොට වර්ග අඩි කීයද? මට මචන් පොඩි දල අවබෝධයක් ගන්න ඇහව්වේ..ටයිල් කැටයක් ගත්තෙ කීයටද?

    tile walatai bathroom set ekata ( only commode and sink ) laksha 5i 20k withara giya machan. sq ft gaana nam mathaka na ban. veranda ekata rocell eke best quality tile eka gatte. ara rock designs tibbe. 2*2 ekak rs.1360k da koheda :baffled:

    living room and anith room dekata gatta eka 2*2 eka 960k wage mathaka.
    anith ewage ganan mathaka na.

    bathroom set eka 55k withara une. fittings tikata 30k withara giya.

    ekak wath gloss tiles gatte na machan okkoma matt thiyenne :)
     
    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    Bassla okkoma ekai.. dan inne vadi hariyak (okkoma neme) horu.. kavadavth badu genna baslava nam yavanna epa un commission thiya gannavamai..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඇත්තම කියනව නම් කට්ටියගෙ comments දැක්කම මාව තව තවත් දිරිමත් වෙනවා... අදහසක් තිබුනා ලංකාවට ඇවිත් පොඩියට මගේම වැඩක් පටන් ගන්න.... මොකද ලංකාවෙ තියන ලොකුම ප්‍රෂ්නය තමයි එදිනෙදා අපිට ඕනවෙන පුන්චි ඉදිකිරීමකට ඉන්ජිනේරුවෙකුගේ උපදෙස් / මගපෙන්වීම ගන්න බෑ... ( කුඩා ඉදිකිරීම් වලට මේ අයගේ ඇති මැලික්මත් ඔවුන්ගේ අයකිරීම් දරන්න බැරිවීමත් ) ඉතින් ඇත්තටම එකෙන් වාසිය ගන්නෙ කිසිමදෙයක් දන්නෙ නැතුව " මම බාස් " කියල කියන මකබාස් ලා තමයි....
    මෙච්චර කාලයක් අපේ දැනුමෙන් කැඹුරුවෙ මේ පිටරට මිනිස්සුනටනේ... අදහසක් තියනවා දන්න දැනුමෙන් පුලුවන් විදියට කුඩා ඉදිකිරීම් වලට අවශ්‍ය තාක්ෂනික දැනුම, උපදෙස් වගේම අඩු වියදමකින් වැඩබිම් කලමනාකරණය වගේ දෙවල් කරන්න...
    මොකද මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රෂ්නය තමයි අසාධාරන සෙවක කුලිය සහ අමුද්‍රව්‍ය නාස්තිය....
    ( වැලි කියුබ් 1 ගේන්න කියනවා පවිච්චි කරන්නෙ බාගයයි... ටයිල් කැට 80 ඔන තැනට 100 ගෙනවා... කපලා කඩලා නාස්ති කරනවා... අයිතිකාරයා ඔහේ කියන කියන විදියට වියදම් කරනවා... අන්තිමට ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ..)

    :yes::love: