සනෝජ්_තරංග;14620401 said:මචන්..මං නම් මේ ගැන වැඩිය දන්නේ නැහැ. අවම ගානකින් වැඩේ ලස්සනට කරගන්න ඕන නම් සාමානයෙන් පොලවට, Titles දන්නේ නැතුව සිමෙන්තිය කපන්න පුළුවන්....එහෙම කරන උන් ඉන්නවා...දැන් ගොඩක් ගෙවල් පවා එහෙම කරනවා...Tite අල්ලන කොට නම් එක පාර හොඳ එකක් අල්ල ගන්න වෙනවා...පස්සේ නැත්තම් පසුතැවිලි වෙන්න වෙන්නේ..වෙනස් කරන්න බැහැනේ...
මචන් diazkolla වගේ කෙනෙක්ගෙ උදව් අරගෙන BOQ එකක් හදා ගන්න ඉතුරු වෙල තියන වැඩ ප්‍රමානය වගේම අවශ්‍ය අමුද්‍රව්‍ය වලට... ඒක හරි වැදගත් මචන්.
හැමවෙලේම හැම වැඩකම sample එකක් උඹ ලඟ ඉඳගෙන හදව ගන්න බලපන්... උදා: කපරාරු, දලඹ, පොටි, පේන්ට්..... ඔවට කියන්නේ mockup sample කියල... එතකොට අපි කියනකම් ඉන්න ඔන නෑ බාස්ටම සන්සන්දනය කරල බලන්න පුලුවන් තමන් කරපු වැඩේ අපිට ඕනෑ විදියට කරල තියනවද නැද්ද කියලා...
එතකොට උඹ ලඟ නැතත් අපේ අවශ්‍යතාවය වැඩ කරන මිනිහටයි වැඩ බලන මිනිහටයි පෙනවා....
ඔව් මචන් මේටික හරියට කලමණාකරනය කරගන්න තමයි ගොඩක්ම වැඩ නැවැත්තුවේ..ඒත් තව සිමෙන්ති කොට්ට 21ක්ද කොහෙදෝ ඉතිරි වෙලා තියෙනවා.. ඒටික හයි වෙන්න කලින් රළුවැඩ ටිකකට යන්න ඕන.. සියුම් වැඩවලට හොඳ බාස්ල හොයාගෙන බහිනවා. පෙරේදත් කොල්ලො දෙන්නෙක් අල්ලන් ගිහිල්ල සිමෙන්ති කොට්ට ටික පැත්ත මාරු කරා.. ගල් ගැහෙන එක නවත්වන්න..
ණය වෙන්න වුණා බං හතර වටේම.. තාම ගෙවනවා.. අපිට ගෙවල් හදනෙක ගැන වැඩි දැනුමක් නැහැනේ..
lankatiles eke designuth chora ban
ආසාව නැතිවුණා..


mage plans okkoma. table ekath mage plan ekata hadewwa kaden gatta ekak nemei



