බාසුන්නැහේ.....! ඇයි අවුල්ද?....:P

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    [SIZE="3" ganige malli mala ara mala meya mala kiyla yanawa. game samthi kiyla yanawa . magul kiyala yanawa me enagamn kiynawa enne na.
    man hithunoth my3 ta kiyana massonlata neethi danna kiyala ape janadipathi thuma wage eka digata wadak karanne na eka masson kenekwath:):([/SIZE]
     
    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    ape gani sari sare kiyanawa geyak hadamu maha gedara inna ba kiyala meka dakkama bokka rath una. pissu wage august wada patan ganna hitiye :(
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    ඔය ගැන කතා කරනවටවත් මං කැමති නෑ බං.. වේස හැත්ත මාව හූරගෙනම කෑවා.. ගෙවල් දෙකක් හදන්න තිබුණා මට.. :(
    ලක්ෂ අනූවකට එහා වියදම්.. අන්තිමට ණය වෙන්නත් වුණා.. වැඩියක්ම ඇන්දුවෙ අපේ තාත්තව.. මං ජොබ් එක කරන නිසා එයා තමා එතන හිටියෙ.. බාස්ලා කියන්නෙ බලුම ජාතියක් බං..

    හරියට හරි ඕකුන් කතා කරන්නේ ටජ්මහලත් උන් හැදුවා වගේ. වල් හැත්ත බුලත් හපේ ගහගෙන මිනිස්සුන්ව හූරා කනවා. හොඳ කන්ස්ට්‍රක්ශන් කොම්පැණියකට දුන්න නම් වැඩේ ලස්සනට කරලාදෙයි. ගාන වැඩියෙන් ගියත් වැඩේ නීට්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    බාසෙක් දවස් කුළියට වැඩ කරනවා නම් උෟ බාසෙක් වෙන්න බෑ. උෟත් කුළී වැඩ කරන එකෙක්ම තමා. මම නම් කියන්නේ බාසෙක්ට වැඩක් බාර දෙනවා නම් වැඩේට ගානක් කතා කරගෙන තමයි දෙන්න ඕන.
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    හරියට හරි ඕකුන් කතා කරන්නේ ටජ්මහලත් උන් හැදුවා වගේ. වල් හැත්ත බුලත් හපේ ගහගෙන මිනිස්සුන්ව හූරා කනවා. හොඳ කන්ස්ට්‍රක්ශන් කොම්පැණියකට දුන්න නම් වැඩේ ලස්සනට කරලාදෙයි. ගාන වැඩියෙන් ගියත් වැඩේ නීට්

    ඔය company ඒවායෙ quality ඒවා හොද නෑනේද? අනික එගොල්ලො අපිට ගෙවල් හදලා දෙන්නෙත් ලොකු ලාභයක් තියාගෙනනෙ. මමනම් හිතන්නෙ කොටසින් කොටසට ( foundation,slab,බිත්ති බදීම වගේ) හොද බාස්ලා තොරාගෙන labour contract එක විතරක් දීලා අවශ්‍ය ද්‍රව්‍යා අපිම දීලා ලගම ඉදලා හදවගන්න එකතමයි ප්‍රායෝගික වාගේම හොදම විදිහ කියලා.
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    බලාගෙන යනකොට හැමතැනම ඉන්න උන් එක වගේ. මටත් මේ දවස් වල එපා වෙලා ඉන්නේ. කාලකන්නි නිසා පඩිපෙළ දෙපාරක් කඩලා දාන්න වුනා. මීට වඩා හොදයි බාස් කියන එකා නැතුව මම තනියම කළා නම් :angry:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,253
    113
    Sri Lanka
    බලාගෙන යනකොට හැමතැනම ඉන්න උන් එක වගේ. මටත් මේ දවස් වල එපා වෙලා ඉන්නේ. කාලකන්නි නිසා පඩිපෙළ දෙපාරක් කඩලා දාන්න වුනා. මීට වඩා හොදයි බාස් කියන එකා නැතුව මම තනියම කළා නම් :angry:

    Sirawata. Samahara unta apita therena ekawath therenne na. :angry:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    උබලා ඕන කෙනෙක්ට ගෙයක් හදාගන්න ඕන නම් කියපන්.මම දන්න නියම set එකක් ඉන්නවා.හෙඩ් බාස් ආමි එකේ.කම්පනි එකේ අයිති කෙනාගේ තාත්තත් ආමි එකේ.හොර බොරු නැහැ වැඩ සුපිරි.මගේ ගේ මේ දවස් වල හදන්නෙත් එයාල තමයි.සති 4ත බිත්ති ඔක්කොම නග්ගලා අද ස්ලැබ් එක දාන්න පටන් ගන්නවා..

    xmv2IjO.jpg

    VA96VtF.jpg

    UqTBfg0.jpg
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    උබලා ඕන කෙනෙක්ට ගෙයක් හදාගන්න ඕන නම් කියපන්.මම දන්න නියම set එකක් ඉන්නවා.හෙඩ් බාස් ආමි එකේ.කම්පනි එකේ අයිති කෙනාගේ තාත්තත් ආමි එකේ.හොර බොරු නැහැ වැඩ සුපිරි.මගේ ගේ මේ දවස් වල හදන්නෙත් එයාල තමයි.සති 4ත බිත්ති ඔක්කොම නග්ගලා අද ස්ලැබ් එක දාන්න පටන් ගන්නවා..

    xmv2IjO.jpg

    VA96VtF.jpg

    UqTBfg0.jpg

    uba koheda machan ?
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    hapo baslanam maha wesa hathak. ape garage eketa kanu wagayk thiynna ekakd dunna. adi 10ta thiynna kywapuwa mu adi 12ta thiyala gihn floor eka lokuwata ena nisa ekanuth gana kapanna. mata jcb ekak gennala aye kanu tika galawala hitwanna una wenama ganak dila :angry:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    උබලා ඕන කෙනෙක්ට ගෙයක් හදාගන්න ඕන නම් කියපන්.මම දන්න නියම set එකක් ඉන්නවා.හෙඩ් බාස් ආමි එකේ.කම්පනි එකේ අයිති කෙනාගේ තාත්තත් ආමි එකේ.හොර බොරු නැහැ වැඩ සුපිරි.මගේ ගේ මේ දවස් වල හදන්නෙත් එයාල තමයි.සති 4ත බිත්ති ඔක්කොම නග්ගලා අද ස්ලැබ් එක දාන්න පටන් ගන්නවා..

    xmv2IjO.jpg

    VA96VtF.jpg

    UqTBfg0.jpg

    me katiyage price list ekek dunnada ubata? thiynwanm dapnko. :D
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    me katiyage price list ekek dunnada ubata? thiynwanm dapnko. :D

    මේ ගණන් හොදම බඩු දාලා.උබට ඕන නම් ඒවා කතා කරලා අඩු කරගන්න පුළුවන්.මම නම් අඩු කරේ නැහැ.මේ ගාණ යට තට්ටුව ෆුල් කම්ප්ලීට් කරන්න විතරයි.

    AkkhxJx.jpg
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    OKA UBATA WITHARAK TIYENA PROB EKAK NEME MACHAN OWUN NIYAMA KALAKANNIYO
    ENAVA KIWWAMA API KUNU BANUM AHALA NIWADU DAGENA INNAVA MA BALLO ENNE NE
    AWATH YANNAMAI BALAN INNE, NIYAMA PAWKARAYO TIKAK
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    මේ ගණන් හොදම බඩු දාලා.උබට ඕන නම් ඒවා කතා කරලා අඩු කරගන්න පුළුවන්.මම නම් අඩු කරේ නැහැ.මේ ගාණ යට තට්ටුව ෆුල් කම්ප්ලීට් කරන්න විතරයි.

    AkkhxJx.jpg

    yata tattuwa hadanna mechara giyada ban. yata tattuwa sqft keyada?
    uba materials dila da kare?