dan inna bas la ohoma thama ban..... quality ekakata karanwa nan... construction company ekakatawath denna wenawa....

බිස්නස් අල්ල ගන්න හදන්නේ බොරු කියල මුන් යකෝ

[/SIZE]
ඔය ගැන කතා කරනවටවත් මං කැමති නෑ බං.. වේස හැත්ත මාව හූරගෙනම කෑවා.. ගෙවල් දෙකක් හදන්න තිබුණා මට..
ලක්ෂ අනූවකට එහා වියදම්.. අන්තිමට ණය වෙන්නත් වුණා.. වැඩියක්ම ඇන්දුවෙ අපේ තාත්තව.. මං ජොබ් එක කරන නිසා එයා තමා එතන හිටියෙ.. බාස්ලා කියන්නෙ බලුම ජාතියක් බං..
හරියට හරි ඕකුන් කතා කරන්නේ ටජ්මහලත් උන් හැදුවා වගේ. වල් හැත්ත බුලත් හපේ ගහගෙන මිනිස්සුන්ව හූරා කනවා. හොඳ කන්ස්ට්‍රක්ශන් කොම්පැණියකට දුන්න නම් වැඩේ ලස්සනට කරලාදෙයි. ගාන වැඩියෙන් ගියත් වැඩේ නීට්
බලාගෙන යනකොට හැමතැනම ඉන්න උන් එක වගේ. මටත් මේ දවස් වල එපා වෙලා ඉන්නේ. කාලකන්නි නිසා පඩිපෙළ දෙපාරක් කඩලා දාන්න වුනා. මීට වඩා හොදයි බාස් කියන එකා නැතුව මම තනියම කළා නම්![]()

උබලා ඕන කෙනෙක්ට ගෙයක් හදාගන්න ඕන නම් කියපන්.මම දන්න නියම set එකක් ඉන්නවා.හෙඩ් බාස් ආමි එකේ.කම්පනි එකේ අයිති කෙනාගේ තාත්තත් ආමි එකේ.හොර බොරු නැහැ වැඩ සුපිරි.මගේ ගේ මේ දවස් වල හදන්නෙත් එයාල තමයි.සති 4ත බිත්ති ඔක්කොම නග්ගලා අද ස්ලැබ් එක දාන්න පටන් ගන්නවා..
![]()

me katiyage price list ekek dunnada ubata? thiynwanm dapnko.![]()
මේ ගණන් හොදම බඩු දාලා.උබට ඕන නම් ඒවා කතා කරලා අඩු කරගන්න පුළුවන්.මම නම් අඩු කරේ නැහැ.මේ ගාණ යට තට්ටුව ෆුල් කම්ප්ලීට් කරන්න විතරයි.
![]()