බැංකුවට ගිහින් කාඩ් එකට රු.800ක් විතරක් දැම්&#

HipoBaguvix

Banned
Jun 10, 2015
169
16
0
බැංකුවට ගිහින් කාඩ් එකට රු.800ක් විතරක් දැම්&#

මට ඊබේ එකෙන් ගන්න බඩුවක් තියෙනවා. බැංකුවට ගිහින් කාඩ් එකට රු.800ක් විතරක් දැම්මොත් චාටර්ද බන් ?:growl:
 

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    ochcharama noondi wage nam sallidana gaman kiyapan mage newe account eka yaluwek ta haddissiyakata salli daanda kiwwa ee hinda nama harida kiyala balanda kiyapan etakota noondi naa ne
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    යකෝ බැංකු කැමතියි අපි රුපියලක් හරි දානවට.හැබැයි සතයක් වත් ගන්නවට කැමති නැත
     

    piumiharshika

    Active member
  • Jan 14, 2014
    322
    119
    43
    Oyata SOCIAL ANXIETY DISORDER kiyana manasika lede tiyenawada kiyala poddak check karaganna.eaka thiyena ayatai godak ohama prashna enne.