බැංකුවට වැරදිලා වෙන කෙනෙක් එයාගෙ එකවුන්ට් එකට දාපු සල්ලි මගෙ එකවුන්ට් එකට වැටිල, ඒ සල්ලි මම අරගෙන තිබුනොත් මොකද කරන්නෙ?
Just curious machan. How come that it cannot be taken as a donation from a unknown person? Is there a law for this?ගන්න එපා මචං. බැංකුවට දැනුම් දෙන්න.
වැරදිලා සල්ලි ගියපු ගිණුම බැංකුවෙන් හොයාගන්නවා. ඊට පස්සෙ කෝල් එකක් දෙයි. එහෙම ගන්න බැරි වුණොත් පොලිසි යනවා. පොලිසිය බැංකුවට දීලා තියෙන ගෙදර ඇඩ්‍රස් එකට ඒවි.
අරං වියදම් කළොත් ඒ ගාණ ගෙවන්න වෙනවා.
Just curious machan. How come that it cannot be taken as a donation from a unknown person? Is there a law for this?
Ok think like this, Let's say some guy came and payed me something for a service/product I gave and then decides that he needs the money back. Can he come and say that he made a mistake and reclaim it?
බය නැතුව උඹට ඕන විදියට වියදම් කරපන්. හැබැයි මහින්ද හොරා කියල දාන ත්‍රෙඩ් වලට මහින්දට බැනල කොමෙන්ට් දාන්නත් අමතක කරන්න එපා.බැංකුවට වැරදිලා වෙන කෙනෙක් එයාගෙ එකවුන්ට් එකට දාපු සල්ලි මගෙ එකවුන්ට් එකට වැටිල, ඒ සල්ලි මම අරගෙන තිබුනොත් මොකද කරන්නෙ?
මහින්දගෙ එකවුන්ට් එකටත් දන්නෙම නැතුව සල්ලි වැටෙනවලුද?බය නැතුව උඹට ඕන විදියට වියදම් කරපන්. හැබැයි මහින්ද හොරා කියල දාන ත්‍රෙඩ් වලට මහින්දට බැනල කොමෙන්ට් දාන්නත් අමතක කරන්න එපා.
ගෙවන්න වෙනවා.ඒ නිසා ආයි රිටන් කරපංබැංකුවට වැරදිලා වෙන කෙනෙක් එයාගෙ එකවුන්ට් එකට දාපු සල්ලි මගෙ එකවුන්ට් එකට වැටිල, ඒ සල්ලි මම අරගෙන තිබුනොත් මොකද කරන්නෙ?
මේ වගේ කේස් එකක් ලංකාවෙ මෑතකදි උනා වගෙ මතකයි. විස්තර හොයාගන්න බැරි උනා.bank ekata aye ganna ba neda bn? ube account ekata watuna salli ube ne?
https://edition.cnn.com/2021/02/16/business/citibank-revlon-lawsuit-ruling/index.html