බැංකුවට ඕන ගානකට දෙන්න පුළුවන් නේ. කීයට වික්කම අරූට මොකද? සින්න උනා නම් පාඩුවේ ඉන්න තියෙන්නෙ. බැංකුව කියන්නේ බිස්නස් එකක් නෙ. අරූට දීපු ගානම අරන් වැඩක් නෑනේ. එතකොට බැංකුවෙ වැඩ කරන උන්ට පඩි දෙන්නේ කොහොමද?
property/vehicle/machine/gold juwalari seaze wela auction karanwanm valuation ekek denna oni dawas ganak athule agreement holder ta.good news
dan kata deida danne na
kalin Farder un kala un shape
පොරගෙ දේපළ කියන්නෙ ඇයි?
එයාගෙ දේපළ බැංකුවෙන් වෙන්දේසි කරනවා?![]()
bankuwata sinna wechcha ekak ganada me kiyanne?
Bank is doing the correct thing
හහ් එහෙම හිතු හිතු ගනන්වලට සින්නවුන දේපල විකුනන්න බැහැ. බැංකුවට වුන අලාභෙ අය කරගන්න විතරයි පුලුවන්.නීතිය අනුව දේපල විකිනිමෙන් ලැබෙන වැඩි ගාන පරණ අයිතිකාරයට දෙන්න ඕනබැංකුවට ඕන ගානකට දෙන්න පුළුවන් නේ. කීයට වික්කම අරූට මොකද? සින්න උනා නම් පාඩුවේ ඉන්න තියෙන්නෙ. බැංකුව කියන්නේ බිස්නස් එකක් නෙ. අරූට දීපු ගානම අරන් වැඩක් නෑනේ. එතකොට බැංකුවෙ වැඩ කරන උන්ට පඩි දෙන්නේ කොහොමද?