බැංකුවෙ රෙදි ගලවයි.මීක් කියයි ??

chanaka

Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    පොරගෙ දේපළ බැංකුවට සින්න වෙලානම් බැංකුවට අයිතියක් තියනවනේ එක වෙන්දේසි දාන්න හරියට මේකේ විස්තර දන්නේ නැති නිසා මුකුත් කියන්න බෑ
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අරුට කිව්වනම් වැඩිම ලංසුවට දෙනවා කියල වැඩේ ඉවරයි නේ .එතකොට කොහොමත් අරූ 11.30වෙනකල් ඉන්න එපාය
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,526
    25,844
    113
    වෙන්දේසියෙන් ගන්න ලේසි කරනවා හිතවතුන්ට. එතකොට ඒකෙන් ගාණක් යනවා. ලොකු නගරයක ඔනේම බැංකු ප්‍රධානියෙක් කෝටියකට වැඩිය අවුරුද්දකට ඕවගෙන් හොයනවා.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    බැංකුවට ඕන ගානකට දෙන්න පුළුවන් නේ. කීයට වික්කම අරූට මොකද? සින්න උනා නම් පාඩුවේ ඉන්න තියෙන්නෙ. බැංකුව කියන්නේ බිස්නස් එකක් නෙ. අරූට දීපු ගානම අරන් වැඩක් නෑනේ. එතකොට බැංකුවෙ වැඩ කරන උන්ට පඩි දෙන්නේ කොහොමද?
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    බැංකුවට ඕන ගානකට දෙන්න පුළුවන් නේ. කීයට වික්කම අරූට මොකද? සින්න උනා නම් පාඩුවේ ඉන්න තියෙන්නෙ. බැංකුව කියන්නේ බිස්නස් එකක් නෙ. අරූට දීපු ගානම අරන් වැඩක් නෑනේ. එතකොට බැංකුවෙ වැඩ කරන උන්ට පඩි දෙන්නේ කොහොමද?

    me video eke siddiya mokada danna

    ehema oni ganan walata denna ba :lol: property/vehicle/machine/gold juwalari seaze wela auction karanwanm valuation ekek denna oni dawas ganak athule agreement holder ta.

    bank/finance wala unta ehema laba ganna baha auction karala. unta una padauwai interst ekai ganna pluwan ithuruwa aruta yanne. lankawe ehema wenne naha habi
     

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    good news
    dan kata deida danne na
    kalin Farder un kala un shape

    පොරගෙ දේපළ කියන්නෙ ඇයි?
    එයාගෙ දේපළ බැංකුවෙන් වෙන්දේසි කරනවා? 🤔

    bankuwata sinna wechcha ekak ganada me kiyanne?

    Bank is doing the correct thing

    බැංකුවට ඕන ගානකට දෙන්න පුළුවන් නේ. කීයට වික්කම අරූට මොකද? සින්න උනා නම් පාඩුවේ ඉන්න තියෙන්නෙ. බැංකුව කියන්නේ බිස්නස් එකක් නෙ. අරූට දීපු ගානම අරන් වැඩක් නෑනේ. එතකොට බැංකුවෙ වැඩ කරන උන්ට පඩි දෙන්නේ කොහොමද?
    හහ් එහෙම හිතු හිතු ගනන්වලට සින්නවුන දේපල විකුනන්න බැහැ. බැංකුවට වුන අලාභෙ අය කරගන්න විතරයි පුලුවන්.නීතිය අනුව දේපල විකිනිමෙන් ලැබෙන වැඩි ගාන පරණ අයිතිකාරයට දෙන්න ඕන
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ලංකාවේ බැංකු ලීසිං කොම්පැනි සින්න උන දේපල වාහන Auction කරන විදිහ
    ගොඩක් වෙලාවට ආයතනයේ අලාබය පියවගන්න මිස වැඩිම ගානට දෙන්නේ නෑ
    තමන්ගේ හිතවතුන් තමයි Auction එකට එන්නේ ගොඩක් දුරට
    දේපලේ නියම වටිනාකම කෝටි 3යි නං බැංකුවේ අලාබය කෝටියයි නං ගොඩක් දුරට දේපල විකිනෙන්නේ කෝටි එක හමාරකට විතර.. දැන් උඹල හිතනවද කෝටි ගණන් වටින දේපල වාහන වලට විතරයි ඕක කරන්නේ කියල නෑ... (ගොඩක් වෙලාවට බලපුලුවන් කාරයන්ට ඕක කරන්නේ නෑ )
    three wheel වලට පවා ෂොට් එක දෙනවා
    උඹල අහල ඇති නේද වාහනේ ලීසිං එකට සින්න වෙලා උන් වෙන්දේසි කරලත් අතිනුත් ගෙවන්න උන සිද්දි අන්න ඒ වගේ සීන් තමා...
    කොහොමත් උඹට බලපුලුවන් කම තියෙනවා නං ලංකාවේ ඕනම එකෙක්ට තමන්ගේ රෙස්පට් එක පෙන්නලා තමන්ගේ වැඩේ කරගන්න එක තමා කරන්න වෙන්නේ
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ඇපේට තියල ණය ගන්නව නං
    ගෙවන්න බැරි උනොත් , ඇපේට තිබ්බ දේපල , බැංකුවට සින්න වෙනව
    එහෙම උනාට පස්සෙ තව දුරටත් ඒ දේපල , ඔය අංකල් ට අයිති නැති බව කියල දෙන්න

    ලංකාවෙ මිනිස්සුන්ගෙ සාමන්‍ය දැනීම නං අන්තිමයි
    දුකයි තමා
    ඒත් ණය ගැනීමේ අවදානම ඒක තමා