බැංකු අවුරැදු ගනුදෙනු තෑගි
හෙට බැංකු ඇරලද බොලව් ගනුදෙනු කරන්න

මොන බැංකු වලද තෑගි දෙන්නේ Savings වල සල්ලි දැම්මම
කොහොමත් මම නම් savings වල සල්ලි අදිනවා අඩුයි
ඒ නිසා තෑග්ගක් ගන්න එක පාඩුවක් නැතිවෙයි
රේට් එකේ වෙනසක් තියෙනවද තෑගි ගත්තම
නැත්තම් කාලයක් බලන් ඉන්න වෙන එක විතරද?