මේ මගේ පළවෙනි ත්‍රෙඩ් එක... 
ඔයාලට බැංකු සම්බන්ද ප්‍රශ්න තියෙනවා නම් මේකේ කියන්න..
මට දෙන්න පුලුවන් උදව්වක් හෝ උපදෙසක් දෙන්නම්... බැරි නම් පුලුවන් කෙනෙක්ගෙන් අහලා කියන්නම්..
මේ මගේ පළවෙනි ත්‍රෙඩ් එක... 
POS machine එකකට බෑන්ක් එකකින් ගන්න පුළුවන් හොදම රේට් එක මොකද්ද ?මේ මගේ පළවෙනි ත්‍රෙඩ් එක...
ඔයාලට බැංකු සම්බන්ද ප්‍රශ්න තියෙනවා නම් මේකේ කියන්න..
මට දෙන්න පුලුවන් උදව්වක් හෝ උපදෙසක් දෙන්නම්... බැරි නම් පුලුවන් කෙනෙක්ගෙන් අහලා කියන්නම්..
විදේශ අධ්‍යාපනය හදාරන සිසුන්ට මුදල් යවන්නේ කෙසේද? මුලින්ම විදේශ ගත වීමට බැංකුව හරහා මුදල් යැව්වා. නමුත් දැන් එසේ යැවීම නොහැකිය.මේ මගේ පළවෙනි ත්‍රෙඩ් එක...
ඔයාලට බැංකු සම්බන්ද ප්‍රශ්න තියෙනවා නම් මේකේ කියන්න..
මට දෙන්න පුලුවන් උදව්වක් හෝ උපදෙසක් දෙන්නම්... බැරි නම් පුලුවන් කෙනෙක්ගෙන් අහලා කියන්නම්..
Wedagath prashnayak putha.. ikman pilithurak lebewi.. bala sitimu.... suwahasak kiri wesiyange dewena prashnayakbank wala ena kello daganne khomada ?
POS machine එකකට බෑන්ක් එකකින් ගන්න පුළුවන් හොදම රේට් එක මොකද්ද ?
bank wala ena kello daganne khomada ?

විදේශ අධ්‍යාපනය හදාරන සිසුන්ට මුදල් යවන්නේ කෙසේද? මුලින්ම විදේශ ගත වීමට බැංකුව හරහා මුදල් යැව්වා. නමුත් දැන් එසේ යැවීම නොහැකිය.
හරිනම් බෑ,, හැබැයි මුලින් ඔයා අත්සන් කරපු ලියකිවිලි බලන්න ඕන හරියටම ලෝන් එක fixed rate ද කියලාFloating Rate නැතුව Fixed Rate දාලා දාපු අවුරුදු 4ක Personal Loan එකක්.. Interest Rate වැඩි වීමත් එක්ක bank එකට Fixed Rate එක වෙනස් කරන්න නීතිමය අවසර තියෙනවද?![]()
Thnaks machanඒක තීරනය වෙන්නේ ඔයාගේ ගනුදෙනු වෙන විදිය අනුව තමා..
සාමාන්යෙන් 3% - 3.5% අතර තමයි.
ගනුදෙනු වල ගාන වැඩි නම් හරි ගනුදෙනු ප්‍රමාණය වැඩි නම් හරි ඔයාට බැංකුවත් එක්ක negotiate කරන්න පුලුවන්.
අවුරුදු 5 ට එනම් වාරික 60 ට (fix rate) ගත්ත ණයකට වාරික 2ක් වැඩි කර ඇත (Corona- 3 month monotorium ඇත. ඒ සදහා වෙනත් ගාස්තු ගෙවා ඇත) එසේ වාරික වැඩි කිරීමට හේතු කියන්නේ ද නැත. කිසිදු පැහැර හැරීමක් සිදු කර නොමැත
gold loan ekak gannakota eke interest rates calculate wenne kohomada?
example - bank interest rate eka 20% nam, api 1 yr walata 100000/- gattoth 120000i neda total eka?
ethakota eka eeta kalin settle kaloth wenasak wenawada?