බැංකු ගිණුම් දෙකක් පුලුවන්ද?

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    බැංකු ගිණුම් දෙකක් පුලුවන්ද?

    මචං එක පුද්ගලයෙක්ට එක බැංකුවකින් බැංකු ගිණුම් දෙකක් බැරිද? :dull: මොකද මචං එක ගිණුමක් online purchasing වලටයි. අනිත් එක ඉතුරු කිරීම් වලටයි. මට ඕන වෙලා තියෙන්නේ Commercial Bank එකේ දෙකම හදන්න. online purchasing එකට ඉතුරු කරන්න දාන්න බෑ. ඔක්කොම වියදම් වෙනවා :P

    දන්න කෙනෙක් කියන්නකෝ :dull:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එලකිරියෙ අකෞන්ට් හදනව වගේ උඹ බැංකු වලත් අකෞන්ට් හදන්නද යන්නෙ :baffled: :baffled: :baffled: :baffled:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    එලකිරියෙ අකෞන්ට් හදනව වගේ උඹ බැංකු වලත් අකෞන්ට් හදන්නද යන්නෙ :baffled: :baffled: :baffled: :baffled:

    පල පල. හැම රෙද්දම මම දාන්නේ මේකෙන් :P මට fake නෑ.
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    puluwan machan

    oka hoda systeme ekak karapan..mama danatamath oka karanawa..:yes::yes:

    1. online bank+(debit card )ekak account ekei
    2. savings ekai (card eka ganna epa)
    3. currunt account ekai


    me 3 danatatah mata tiyenawa

    aniwa online banking ganain..etakota savings ekata tiyena welawata anith account walin salli yawanna puluwan..

    saving account eka online link karannath epa ..

    etakota salli gannawanam potha aragenama yanna one..eaka nisa salli ganen ne machan..

    athdutuwai prathyakshai..:yes::yes:
     
    • Like
    Reactions: dileeshakr