බැංකු ගිණුම් දෙකක් පුලුවන්ද?
මචං එක පුද්ගලයෙක්ට එක බැංකුවකින් බැංකු ගිණුම් දෙකක් බැරිද?
මොකද මචං එක ගිණුමක් online purchasing වලටයි. අනිත් එක ඉතුරු කිරීම් වලටයි. මට ඕන වෙලා තියෙන්නේ Commercial Bank එකේ දෙකම හදන්න. online purchasing එකට ඉතුරු කරන්න දාන්න බෑ. ඔක්කොම වියදම් වෙනවා
දන්න කෙනෙක් කියන්නකෝ