බැංකු ණය

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    හීනවන ශේෂ ක්‍රමයට personal Loan එකක් ගන්න පුළුවන් බැංකු මොනවද?

    පොලි අනුපාත කොහොමද
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    සමූපකාර ග්‍රාමීය බැංකු වල දෙනවා නේද. 14% පොලියට. ඔයාගෙ පැත්තෙ එකෙන් අහලා බලන්න.