බැංකු බැංකු අතරත් ගනුදෙනු අවම කරලා, සිංහලු!

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    සම්පත් විශ්ව එකෙන් NDB සහ BOC බැංකු ගිනුම්වලට ලක්ෂයට වැඩියෙන් සල්ලි ට්‍රාන්සර් කරන්න බෑ. Commercial Bank එකට නම් අවුලක් නැතුව සල්ලි ට්‍රාන්සර් කලා.

    දැන් සල්ලි අතේ අරං ගිහින් තමයි දෙන්න වෙන්නෙ. :lol:
    System bug ekak machn
    Den hari
    Mn 10Mn transfer kala
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    අර ලෙබනන් වල වගේ withdrawal limit එකකට ද දන්නේ නැ යන්න හදන්නේ.
     

    sleeping_fox

    Well-known member
  • May 24, 2021
    589
    607
    93
    direct bank transfer puluwan da? Binance ekan unge platform ekata dala bank ewanna puluwan da ?
    Ow mchn. Binance eke kelinma link krnna puluwn.

    Nathnm usdt to eur krla withdrawal kraki wallet ekat direct.zero fees

    Ada rates 361 wage ynne

    IMG_20220430_214714.jpg
     
    • Love
    Reactions: acryan

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    eye idan NTB app eken Pan Asia Bank walata 500,000+ danna dunne ne funds reverse wenawa tikakin. kalin oni taram dala tiyenawa. passe half half damme.
     
    • Sad
    Reactions: Kolama

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඊයෙ සම්පත් නොවන ATM දෙකකට ගියා. සල්ලි ගන්න බෑ. decline වෙනව.
    සම්පත් ATM එකකටම ගිහින් ගත්තෙ.
     
    • Like
    Reactions: Kolama