බැංකු වලින් වෙන අවුල් ගැන පැමණිලි කරන්න ඕනේ කොතනට ද ?
මහා බැංකුවට ද ? පාරිබෝගික සේවා අදිකාරියට ද ? නැතිනම් වෙන තැනකට ද ?
මහා බැංකුවට ද ? පාරිබෝගික සේවා අදිකාරියට ද ? නැතිනම් වෙන තැනකට ද ?
මෙක තමයි හරි.Financial services ombudsman at Central Bank
Financial services ombudsman at Central Bank
මේකටද ? https://www.financialombudsman.lk/ E-mail එකක් දැම්ම නම් හරි නේද මුන්ට ?Financial Ombudsman
https://www.financialombudsman.lk/ මේකද මචන් ?මෙක තමයි හරි.
Mail කරොත් බලයි ද sure නෑ. Call කරලා අහන්න process එක.මේකටද ? https://www.financialombudsman.lk/ E-mail එකක් දැම්ම නම් හරි නේද මුන්ට ?
https://www.financialombudsman.lk/ මේකද මචන් ?
------ Post added on Jan 3, 2023 at 9:15 PM
lakepankawe api nodanna gramayalaaaaaaaaaaaaග්රාමසේවකට
මුලින්ම බැංකුවට ලියුමක් දාලා රිප්ලයි එනවද බලන්න ඒ ලෙටර් එකේ කොපියක් ලඟ තියා ගන්න. රිප්ලයි නැත්තන් financial ඔම්බුඩ්ස්මන් ට ලිඛිතව ලියන්න කාරණය පැහැදිලිව. මතකඇතුව අර බැංකුවට යවපු ලෙටර් එකේ කොපියත් අමුනලා යවන්න. මම ඔය වගේ කරලා LOLC එකට හොඳ පාඩමක් ඉගැන්නුවා
Una de kiyapan wadagath wewi mageth FD thiyenawa okeමුලින්ම බැංකුවට ලියුමක් දාලා රිප්ලයි එනවද බලන්න ඒ ලෙටර් එකේ කොපියක් ලඟ තියා ගන්න. රිප්ලයි නැත්තන් financial ඔම්බුඩ්ස්මන් ට ලිඛිතව ලියන්න කාරණය පැහැදිලිව. මතකඇතුව අර බැංකුවට යවපු ලෙටර් එකේ කොපියත් අමුනලා යවන්න. මම ඔය වගේ කරලා LOLC එකට හොඳ පාඩමක් ඉගැන්නුවා
ai lolc eken moko une