බැංකු වලින් සල්ලි ගනිල්ලා

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    බැංකු වලින් සල්ලි ගනිල්ලා දැන්ම තියා! ලොක්ඩවුන් එකක් දානවා කිව්වම ඒ.ටී.එම් පෝලිම් වල ඉන්න බැහැ.. මැෂින් වල සල්ලි ඉවර වෙනවා පට ගාලා කට්ටියම ලොකු ගනන් අරන්. අනික එහෙම වෙලාවක කාර්ඩ් එක එහෙම හිර උනොත් හිකෙනවා. දැන්ම සල්ලි අරන් ගෙදර දෙතුන් තැනක තියපල්ලා. පුලුවන් නම් හාල් පොල් ටිකකුත් ගෙදරට ගෙනෙල්ලා.. සල්ලි තියෙනවාටත් වඩා සේෆ් ඒක. ඒ.ටී.එම් එකට මුලින්ම යන එකාට කොරොනා තිබ්බොත් සොරි තමා සේරටම
    Extend__.jpg

    Screenshot_2021-04-26 ගාල්ලේ රත්ගම ග්‍රාම නිලධාරී වසම් දෙකක් Lockdown.png
     
    Last edited:

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    aith wahaida ban?
    වහන්නෙ නැහැ කිව්වට හිටපු ගමන් කෙලීද දන්නෙ නැහැනෙ! සූදානමෙන් ඉන්න එක හොඳයි

    Ow... uba kiyana kathawa aththa.. heta 15-20k wath ganna one.
    මුකුත් නොවුනොත් ආයෙත් බැංකුවටම දාන්න බැරිය
    ------ Post added on Apr 26, 2021 at 10:06 PM
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ලොක්ඩවුන් කරන එකක් නැහැ බන් සුවර්
    ඒවා පට්ට ගොන් වැඩ කියලා ආණ්ඩුවට දැන් තේරිලා ඇති
    රට දුවන්න ඕන, මිනිසුන්ට එලියට ගිහින් බඩු ගන්න වැඩ කරගන්න තියෙන්න ඕන
    වැක්සින් ගහනකම් අල්ලාගෙන ඉන්න තියෙන්නේ

    ඔය වගේ පච අහලා තමා අපේ එවුන් ගිහින් කඩ හිස් කරලා බඩු මිල තවත් වැඩිකරන්නේ
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    බොරුවට මිනිස්සු බය නොකර ඉදපන් බන්, ලැජ්ජ නැද්ද ඔහොම ගෑනු වගේ ඕපදුප පතුරන්ඩ..
    අනේ මේ පල පට්ට වේසිගෙ පුතෝ යන්න! තොට නම් එක එක මන්ත්‍රීලා පුක පිරෙන්න පෝෂණය දීලා යයිනේ රටම වැහුවත්
    මම කියන්නෙ අනිත් උන්ට
    උඹ පුක නොදී පැත්තකට වෙලා හිටපන්
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔ්ම පිස්සු කෙලින්න එපා යකු
    බැංකු කඩන් වැටෙනවා තොපි නිසා
    හැම එකාම ඔහොම සල්ලි ඇද්දම නිකන්ම ක්‍රයිසිස් තමා

    රට වහන්නේ නෑ මේක විසාලාවක් උනත්
    යකෝ රට වහලා යාන්තම් පිටරටට පටෝන ඇදුම් ටිකත් නවත්තගෙන ඩොලර් එක 1000ද නවත්තන්නේ

    මොක කොහොම උණත් ලොකු ඩවුන් කරන්නේ නෑ
    උඹ පල්ලා උඹේ හත්මුතු පරම්පරාව පල්ලා
    බොරුවට බය වෙන්න එපා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනේ මේ පල පට්ට වේසිගෙ පුතෝ යන්න! තොට නම් එක එක මන්ත්‍රීලා පුක පිරෙන්න පෝෂණය දීලා යයිනේ රටම වැහුවත්
    මම කියන්නෙ අනිත් උන්ට
    උඹ පුක නොදී පැත්තකට වෙලා හිටපන්
    තොපි වගේ උන්ව තමයි CID එකට රිපෝට් කරන්ඩ ඕන, වැඩිය කියවන්ඩ ආවොත් ඒකත් කරනව, ඒක නිසා පච පතුරන්නෙ නැතුව වැඩක් බලාගනින්..
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ලොක්ඩවුන් කරන එකක් නැහැ බන් සුවර්
    ඒවා පට්ට ගොන් වැඩ කියලා ආණ්ඩුවට දැන් තේරිලා ඇති
    රට දුවන්න ඕන, මිනිසුන්ට එලියට ගිහින් බඩු ගන්න වැඩ කරගන්න තියෙන්න ඕන
    වැක්සින් ගහනකම් අල්ලාගෙන ඉන්න තියෙන්නේ

    ඔය වගේ පච අහලා තමා අපේ එවුන් ගිහින් කඩ හිස් කරලා බඩු මිල තවත් වැඩිකරන්නේ
    පැත්තෙන් පැත්ත ලොක්ඩවුන් කරයි!
    කරුමෙට අපි ඉන්න ග්‍රාමසේවාවසම වැහුවොත් රට වහලද ඇරලාද වෙනසක් නැහැ

    තොපි වගේ උන්ව තමයි CID එකට රිපෝට් කරන්ඩ ඕන, වැඩිය කියවන්ඩ ආවොත් ඒකත් කරනව, ඒක නිසා පච පතුරන්නෙ නැතුව වැඩක් බලාගනින්..
    සී.අයි.ඩී එකට ගිහින් උඹගේ අම්මගෙ හුත්ත දීපිය උන්ට උයාගෙන කන්න කියලා
    ------ Post added on Apr 26, 2021 at 10:10 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පැත්තෙන් පැත්ත ලොක්ඩවුන් කරයි!
    කරුමෙට අපි ඉන්න ග්‍රාමසේවාවසම වැහුවොත් රට වහලද ඇරලාද වෙනසක් නැහැ

    සී.අයි.ඩී එකට ගිහින් උඹගේ අම්මගෙ හුත්ත දීපිය උන්ට උයාගෙන කන්න කියලා
    ------ Post added on Apr 26, 2021 at 10:10 PM
    එහෙම වැහුවත් කන්ඩ නැතුව මරන්ඩ දෙන්නෙ නැ බයවෙන්ඩ එපා, කන්ඩ බොන්ඩ දෙනව, පච පතුරන් නැතුව වැඩක් බලාගනින්,
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඔ්ම පිස්සු කෙලින්න එපා යකු
    බැංකු කඩන් වැටෙනවා තොපි නිසා
    හැම එකාම ඔහොම සල්ලි ඇද්දම නිකන්ම ක්‍රයිසිස් තමා

    රට වහන්නේ නෑ මේක විසාලාවක් උනත්
    යකෝ රට වහලා යාන්තම් පිටරටට පටෝන ඇදුම් ටිකත් නවත්තගෙන ඩොලර් එක 1000ද නවත්තන්නේ

    මොක කොහොම උණත් ලොකු ඩවුන් කරන්නේ නෑ
    උඹ පල්ලා උඹේ හත්මුතු පරම්පරාව පල්ලා
    බොරුවට බය වෙන්න එපා
    රටම වහයි කියලා කවුද කිව්වෙ?
    යකෝ උඹ ඉන්න ගම වැහුවොත් උඹ කන්නෙ ඇට තම්බලාද?
    අන්න ඒක නිසා කලින් ලැස්තිවෙන්න කිව්වෙ
    උඹට කලින් ලෑස්ති වෙන්න බැරි නම් නිකම් ඉඳපන් ඉතින්
    මට කාටවත් බලෙන් ලෑස්තිකරවන්න බැහැනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රටම වහයි කියලා කවුද කිව්වෙ?
    යකෝ උඹ ඉන්න ගම වැහුවොත් උඹ කන්නෙ ඇට තම්බලාද?
    අන්න ඒක නිසා කලින් ලැස්තිවෙන්න කිව්වෙ
    උඹට කලින් ලෑස්ති වෙන්න බැරි නම් නිකම් ඉඳපන් ඉතින්
    මට කාටවත් බලෙන් ලෑස්තිකරවන්න බැහැනෙ
    පචෝරිස් වෙන ෆේක් එකකින් ලොග් වෙයන්, උබේ ඔය පච මේවගෙ ඉන්න එකාල පිලි ගන්නෙ නැ, මිනිස්සු මේ තල් අත්තට බෙලි ගෙඩිය වැටුනම දුවන්නෙ නැ..
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔ්ම පිස්සු කෙලින්න එපා යකු
    බැංකු කඩන් වැටෙනවා තොපි නිසා
    හැම එකාම ඔහොම සල්ලි ඇද්දම නිකන්ම ක්‍රයිසිස් තමා
    මූ කියන්නෙ මාසේකට දෙකකට වියදමට සල්ලි අරං තියා ගන්න කියලා බං. නැතුව අකවුන්ට් එක හින්දන්න නෙමෙයි.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    පචෝරිස් වෙන ෆේක් එකකින් ලොග් වෙයන්, උබේ ඔය පච මේවගෙ ඉන්න එකාල පිලි ගන්නෙ නැ, මිනිස්සු මේ තල් අත්තට බෙලි ගෙඩිය වැටුනම දුවන්නෙ නැ..
    screenshot_2021-04-26-%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A-%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8-%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8-%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93-%E0%B7%80%E0%B7%83%E0%B6%B8%E0%B7%8A-%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-lockdown-png.121965

    ගාල්ලෙ රත්ගම ලොක්ඩවුන් කරලා! කෝ උඹ කිව්වා නේද ලොක්ඩවුන් කරන්නෙ නැහැ කියලා? දැන් ඔය උඹගේ අම්මගේ හුත්තද එතකොට ලොක් කරලා තියෙන්නෙ?