50000ක් විත්ඩ්‍රෝ කරාම කඩන් වැටෙන බැංකු වල කොහොමත් සල්ලි දාන්න හොඳ නැහැ බන්මූ කියන්නෙ මාසේකට දෙකකට වියදමට සල්ලි අරං තියා ගන්න කියලා බං. නැතුව අකවුන්ට් එක හින්දන්න නෙමෙයි.
dan me huchakku asse oka hadanna yanna epa bun! date paninna kalin thawa keeyak hari withdraw karapanකන්න බොන්න සල්ලි නම් ගෙදර තියෙනවා. එත් මගේ card එක ලබන මාසේ expire වෙනවා. මල කෙලියක් වෙනවා එක හදාගන්න පෝලිමේ ඉන්න උනොත්.
------ Post added on Apr 26, 2021 at 10:20 PM

