බැංකු වලින් සල්ලි ගනිල්ලා

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මූ කියන්නෙ මාසේකට දෙකකට වියදමට සල්ලි අරං තියා ගන්න කියලා බං. නැතුව අකවුන්ට් එක හින්දන්න නෙමෙයි.
    50000ක් විත්ඩ්‍රෝ කරාම කඩන් වැටෙන බැංකු වල කොහොමත් සල්ලි දාන්න හොඳ නැහැ බන්

    කන්න බොන්න සල්ලි නම් ගෙදර තියෙනවා. එත් මගේ card එක ලබන මාසේ expire වෙනවා. මල කෙලියක් වෙනවා එක හදාගන්න පෝලිමේ ඉන්න උනොත්.
    dan me huchakku asse oka hadanna yanna epa bun! date paninna kalin thawa keeyak hari withdraw karapan
    ------ Post added on Apr 26, 2021 at 10:20 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    screenshot_2021-04-26-%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A-%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8-%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8-%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93-%E0%B7%80%E0%B7%83%E0%B6%B8%E0%B7%8A-%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-lockdown-png.121965

    ගාල්ලෙ රත්ගම ලොක්ඩවුන් කරලා! කෝ උඹ කිව්වා නේද ලොක්ඩවුන් කරන්නෙ නැහැ කියලා? දැන් ඔය උඹගේ අම්මගේ හුත්තද එතකොට ලොක් කරලා තියෙන්නෙ?
    එහෙම වැහුවත් කන්ඩ නැතුව මරන්ඩ දෙන්නෙ නැ බයවෙන්ඩ එපා, කන්ඩ බොන්ඩ දෙනව, පච පතුරන් නැතුව වැඩක් බලාගනින්,
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තොපි වගේ උන්ව තමයි CID එකට රිපෝට් කරන්ඩ ඕන, වැඩිය කියවන්ඩ ආවොත් ඒකත් කරනව, ඒක නිසා පච පතුරන්නෙ නැතුව වැඩක් බලාගනින්..
    පොන්නයා වගේ මිනිස්සු බය කරන්නෙ නැතුව CID එකට රිපෝට් කරන හැටි කියපන් දැනුවත් වෙන්ඩ?
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,589
    5,482
    113
    එහෙම වැහුවත් කන්ඩ නැතුව මරන්ඩ දෙන්නෙ නැ බයවෙන්ඩ එපා, කන්ඩ බොන්ඩ දෙනව, පච පතුරන් නැතුව වැඩක් බලාගනින්,
    Parippui samanui denawada? Keells ekenda denne?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,795
    167,450
    113
    එකමත් එක රටක
    එහෙම වැහුවත් කන්ඩ නැතුව මරන්ඩ දෙන්නෙ නැ බයවෙන්ඩ එපා, කන්ඩ බොන්ඩ දෙනව, පච පතුරන් නැතුව වැඩක් බලාගනින්,
    එහෙම කවුරුත් නිකන් ගෙදර ඉන්න මිනිස්සුන්ට කන්න බොන්න ගෙවල් වලට ගෙනත් දුන්නේ නෑ ගියපාරත්. විකුණන උන් ගෙවල් ලගට බඩු ගේන කොට ගන්න සල්ලි දැන්ම අරන් තියාගන්න එක හොදයි..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තොපි වගේ උන්ව තමයි CID එකට රිපෝට් කරන්ඩ ඕන, වැඩිය කියවන්ඩ ආවොත් ඒකත් කරනව, ඒක නිසා පච පතුරන්නෙ නැතුව වැඩක් බලාගනින්..

    ඒ වැඩේ හරියන්නේ නෑ. උඹේ අම්මා යන යන තැන පෝලිං දානවනේ.
    ගියපාර පොලිශි යවලා තාම ආවෙනෑ🤣 අප්පද යවන්නේ මේපාර🤣🤣
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,859
    9,540
    113
    Arkham City
    මගෙ කාඩ් එක කැඩිල හරි මොකක් හරි වෙලා.
    සල්ලි ගන්න හැදුවට එන්නෙ නෑ.
    Chip eka damage wela athi bn, dan godak bank Magstripe eka use karanne na, ara Rumanian karayo wagayak ATM eken salli adina case ekata passe
     
    • Like
    Reactions: HAneo

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    කන්න බොන්න සල්ලි නම් ගෙදර තියෙනවා. එත් මගේ card එක ලබන මාසේ expire වෙනවා. මල කෙලියක් වෙනවා එක හදාගන්න පෝලිමේ ඉන්න උනොත්.

    Online payment karanna account ekak hadaganna
    card eka nathi unoth wen ekekge card ekakata transfer karala hari ganna puluwanne
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    බොරුවට මිනිස්සු බය නොකර ඉදපන් බන්, ලැජ්ජ නැද්ද ඔහොම ගෑනු වගේ ඕපදුප පතුරන්ඩ..
    Giya para lock down karapu wele ATM eken salli ganna beri wela minissu marunada? mechchara kalabala wenne>
     
    • Like
    Reactions: erozan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,671
    113
    තොපි වගේ උන්ව තමයි CID එකට රිපෝට් කරන්ඩ ඕන, වැඩිය කියවන්ඩ ආවොත් ඒකත් කරනව, ඒක නිසා පච පතුරන්නෙ නැතුව වැඩක් බලාගනින්..
    කොතන බැලුවත් අඩා ගත්ත ගමන්.

    එක්කො ඇඩ්ඩින් අයියේ, එක්කො සීඅයිඩී අයියේ මොන ජීවිතද බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Giya para lock down karapu wele ATM eken salli ganna beri wela minissu marunada? mechchara kalabala wenne>
    කතාව ඇත්ත , කොරෝනා අස්සෙත් උන් බලන්නෙ උන්ගෙ කාලකන්නි අවජතකකම් පෙන්නල මිනිස්සු කලබල කරල ඒවගෙන් කාලකන්නි සතුටක් ලබන්ඩ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Panic වෙන්න එපා. ඕවට දුවලා මිනිස්සු ලෙඩේ double කර ගන්නවා. ATM එකට යන්න එක්කෙනෙක් ට ඉඩ දෙනව lock down කළොත් තමන් ඉන්න ප්‍රදේශයේ.
     
    • Like
    Reactions: icepack and erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොතන බැලුවත් අඩා ගත්ත ගමන්.

    එක්කො ඇඩ්ඩින් අයියේ, එක්කො සීඅයිඩී අයියේ මොන ජීවිතද බන්
    මේ කොරෝනා අස්සෙ ගොන් ආතල් නොදී පලයන් පො&නයො යන්ඩ..මිනිස්සුට නැති කලබල මවල ඒවගෙන් සැප ගන්ඩ උදවු කරන්ඩ එපා පො&නයො, තොපි ඔච්චරම තිරිසන්නු උනේ කොහොමද,
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,304
    2,918
    113
    බැංකු වලින් සල්ලි ගනිල්ලා දැන්ම තියා! ලොක්ඩවුන් එකක් දානවා කිව්වම ඒ.ටී.එම් පෝලිම් වල ඉන්න බැහැ.. මැෂින් වල සල්ලි ඉවර වෙනවා පට ගාලා කට්ටියම ලොකු ගනන් අරන්. අනික එහෙම වෙලාවක කාර්ඩ් එක එහෙම හිර උනොත් හිකෙනවා. දැන්ම සල්ලි අරන් ගෙදර දෙතුන් තැනක තියපල්ලා. පුලුවන් නම් හාල් පොල් ටිකකුත් ගෙදරට ගෙනෙල්ලා.. සල්ලි තියෙනවාටත් වඩා සේෆ් ඒක. ඒ.ටී.එම් එකට මුලින්ම යන එකාට කොරොනා තිබ්බොත් සොරි තමා සේරටම
    Extend__.jpg

    View attachment 121965
    ubala wage un nisa thama anawashya panics hadenne.
    you guys create Panics
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    බැංකු වලින් සල්ලි ගනිල්ලා දැන්ම තියා! ලොක්ඩවුන් එකක් දානවා කිව්වම ඒ.ටී.එම් පෝලිම් වල ඉන්න බැහැ.. මැෂින් වල සල්ලි ඉවර වෙනවා පට ගාලා කට්ටියම ලොකු ගනන් අරන්. අනික එහෙම වෙලාවක කාර්ඩ් එක එහෙම හිර උනොත් හිකෙනවා. දැන්ම සල්ලි අරන් ගෙදර දෙතුන් තැනක තියපල්ලා. පුලුවන් නම් හාල් පොල් ටිකකුත් ගෙදරට ගෙනෙල්ලා.. සල්ලි තියෙනවාටත් වඩා සේෆ් ඒක. ඒ.ටී.එම් එකට මුලින්ම යන එකාට කොරොනා තිබ්බොත් සොරි තමා සේරටම
    Extend__.jpg

    View attachment 121965
    ඔන්ලයින් පහසුකම් හදාගන්න පුළුවන් නෙ සක්වල පද්දෙක් වගෙ බොරැ පතුරුවන්න එපා