අකවුන්ට් එකෙ සල්ලි තියෙනවද බලපන් මුලින්.මගෙ කාඩ් එක කැඩිල හරි මොකක් හරි වෙලා.
සල්ලි ගන්න හැදුවට එන්නෙ නෑ.
අකවුන්ට් එකෙ සල්ලි තියෙනවද බලපන් මුලින්.මගෙ කාඩ් එක කැඩිල හරි මොකක් හරි වෙලා.
සල්ලි ගන්න හැදුවට එන්නෙ නෑ.
kiyana labba therenne na ubalata. ara petrol ganan yanawa kiwwama wenadata 500 ta thel gahana ewun full tank gahala thawa buli walatath gahagena puluwan nam wathura bothaletath thel tikak gahagena yanna gihilla nathi thel higayak mawanawa dakala thiyanawada. mekath anna e wage. hamoma wenada widiyata thamanta awashya wena welawata salli aragaththa nam ATM ehema drain wenne na. un ethakota wenada rate ekatama refill karanawa. ape moda hathikare eka para laksha ganan ATM walin adinna gaththama machine nikanma drain wenawa. ethakota drain rate ekata hari yanna refill rate eka madi wenawa.උබේ කතාවට මාත් එකග වෙනවා. යම් යම් සංශෝදන මත. අපිට හුගක් ග්‍රොසරි බඩු ඔන්ලයින් ගෙන්නන පුළුවන්. එත් ඔය පොල් වගේ ඒවා සමහර වෙලාවට ෆුඩ් සිටි එකේ අඩු වෙනවා. එළවලු වාහනෙන් ගන්න සල්ලි ඕනේ නේ. අන්න ඒ වගේ දේවල් වලට අනිවාර්යෙන් සාදාරන ගානක් ගෙදර ගෙනත් තියාගන්න.
උබට පැනික් බලාගණන් වෙන්නේ කෙනෙක් ලෙඩ උනොත් ලගම ඩොකා ලගට ගෙනියන්න වෙනකොට. එතකොට කාඩ් ගන්නේ නැ . ඩොකා සල්ලි තමා මාතියා ඕනේ කියන්නේ. රජයේ රෝහලකට යනවා කියන්නේ රිසක් එකක්. ඔය වගේ හදිස්සි තත්ත්ව වලදී අතේ සල්ලි ඕනේ වෙනවා. එත් එක ගන්න ඕනේ හොද සංයමයකින් . රැ 1 ට විතර ඇහැරිලා ගිහින් ගන්න.
------ Post added on Apr 27, 2021 at 2:07 AM
මේකයි මචන් පැට්‍රොල් සහ සල්ලි සංසන්දනය කරන්න එපා. මෙහෙම හිතපන් උබ පට්ට ලොක් ඩව්න් එකක ඉන්නේ. උබට බඩු ගන්න වෙන්නේ හුගක් වෙලාවට ලගට එන වාහන වලින්. දැන් උබ සල්ලි ගන්න යන්න බැනේ. දැන් ඒ වගේ වෙලාවට උබ කරන දේ කියහන්කෝ?kiyana labba therenne na ubalata. ara petrol ganan yanawa kiwwama wenadata 500 ta thel gahana ewun full tank gahala thawa buli walatath gahagena puluwan nam wathura bothaletath thel tikak gahagena yanna gihilla nathi thel higayak mawanawa dakala thiyanawada. mekath anna e wage. hamoma wenada widiyata thamanta awashya wena welawata salli aragaththa nam ATM ehema drain wenne na. un ethakota wenada rate ekatama refill karanawa. ape moda hathikare eka para laksha ganan ATM walin adinna gaththama machine nikanma drain wenawa. ethakota drain rate ekata hari yanna refill rate eka madi wenawa.
owa buruwonta therenne na. bahutharayak inne oya wage buruwo.
e buruwo hinda thamai me corona labbak asse wahana unath ganan giye. import karana eka nawaththapu nisa nemei. import karana eka nawaththapu eken ridune car sales walata. un kare gewal wala thiyana wahana walata wadi ganak dila gaththa. example laksha 25 ta wage thibba wahana walata 30-35 athara ganan walata gaththa. nathi market hype ekak haduwa. ita passe hamoma kare profit ganna hithan thamange gedara thibba wahanath sale walata wikunapu eka. dan sale wala ewun thawa pofit margin ekak thiyagena apitama ewa wikunanawa.
lankawata wahana import karanneth nathnam ganna thiyana ekama widiya oya car sale.oya car sale karayo pare nawaththala thiyana wahneta katha karala ahanawa wikunanawada kiyala. un market hype ekak hadanawa. matama kee parak unada oya case eka. e welawe sale eka karanna kathawa.
ohoma unama api uda yanawa ade mara illumak thiyanne wahane aragena awurudu deka thunak padala profit ekakuth thiyagena wikunanna puluwan kiyala dakkama api lanuwa kanawa. wikuniwata passe thamai therenne karagaththa gon kama. aye dawasaka wahana lankawata import karanna dunnama me mama kiwwa eka hodata therei.
oka gimmic eka therenne nathi moda harakta wena dewal thereida ban.
මේ කෙල වෙලා ඉන්න වෙලාවෙවත් හොරාකන්නෙ නැතුව ඉන්න කියපන් රජ පරපුරේ හොර හැත්තටතොපි මේ කඩිමුඩියෙ සල්ලි ගන්ඩ දුවල නැති කොරෝනා හදාගත්තම තොපිටමයි රෙවෙන්නෙ,.. තොපිට කොරෝනා හැදුනට ලොක්කන්ට රෙවෙන්නෙ නැ..ඒක නිසා අනුන්ට රෙවන්ඩ කොරෝනා හදාගෙන දුක් විදින්ඩ තරන් මෝඩ වෙන්ඩ එපා..
uba lankaweda ?මේකයි මචන් පැට්‍රොල් සහ සල්ලි සංසන්දනය කරන්න එපා. මෙහෙම හිතපන් උබ පට්ට ලොක් ඩව්න් එකක ඉන්නේ. උබට බඩු ගන්න වෙන්නේ හුගක් වෙලාවට ලගට එන වාහන වලින්. දැන් උබ සල්ලි ගන්න යන්න බැනේ. දැන් ඒ වගේ වෙලාවට උබ කරන දේ කියහන්කෝ?
ATM එකකට සල්ලි ලෝඩ් කරන එක මහා ලොකු දෙයක් නෙමේ බන්. කොහොමත් හැම ATM එකකම ලයිව් කෑෂ් ගාන සෙන්ටර් එකෙන් දනනවා. එක එක බින් එකේ තියන නෝට් ගැන හිටන්. දවස තිස්සෙම ඇද්දත් කදෙන්නතුව ෆලෝ එක දෙන්න පුළුවන්. එක මම හොදටම දන්නා නිසා කියන්නේ
menna minissu. harak asse mole thiyana me wage porawaluth innawa.2 weeks walata wage onema badu tika witharak genall thiyaganna. sallith lokuwata ganna one na, online payment hadaganna sampath vishwa wage. okkoma bill paymnets, purchases godak karanna puluwan online.
nathnam hamoma boruwata 30000,40000 hamoma adinna gaththoth niknma banks watenawa.
atm cards & online payment method hadaganna ethakota banks/atm cash ganna one gewal laga kadekin badu ganna wagenam thama.
මම කිව්වේ න බන් 50 ක් ලක්ෂයක් වගේ ගන්න කියල . මම කියල තියෙන්නේ සාදාරන ගානක් ගන්න කියලuba lankaweda ?
patta lockdown une kisima deyak plan karala nathi kaleth mama online order karagaththa. kisi adu paduwak nokara.
kiri koraheth kibullu dakina unta mewath prashna thama.
ohoma hithana un thamai mama kiyanawa wage ara amuthu hype hadanne.
online badu ganna puluwan kama thiyaddi online ganna ona ewa online ganin.
beheth ganna yanne private hospital nam ewata card walin gewanna puluwan.
podi dispensary ekakata yanawa nam anna e wage podi dewal walata awashya pramaneta salli gaththama athi. dispensary eken beheth ganna ubata Rs 50000k withara ona wenne nahane neda ?
thamange awashyathawal piliwelakata hadagena manage karaganne danne nathi nugath unta ohoma manage karaganna therenne na. nugath kiyanne iskole potha pthin kiyala dena de nemei. Degree gahuwath oya tika therenne nathnam u nugathek.
uba kiyana widiye pattama patta lock down ekaka nam, hodata mathak karala balapan. ratama curfew dapuwama minissu badu gaththe nadda online ? dan supermarkets chain ekama online kathandareta ready wela inne. anika ehema pattama patta lock down ekaka nam inne salli araganna gedarakin aduma eka minihekta hari yanna denawa. ekko mobile ATM ekak hari danawa.
pissonta nam mewa magic
serama kiyala ekak amathaka una... methana anduwata kade yanawa wage manda buddika kathawak kiyanna nam epa mokekwath.
unta kade yanawata wada hodai iluk galaka heluwen duwanawa.
3rd wave eka mehema wenna unuth 50% waga kiyanna ona mona baila gahuwath.
ithuru 50% mask ekakwath hariyata danna danne nathi ape gon ali
පෙර දැක්මක් නැ .https://elakiri.com/threads/අත්‍යවශ්‍ය-බඩූ-අරන්-ස්ටොක්-තියාගන්න-ශවේන්ද්‍ර-සිල්වා.1985675/
සල්ලි ගන්න එපා කිව්ව වේස බයියා කෝ?
දැන් හෙට පෝලිමේ ලැගලා බඩු ගනින් හමුදාපති කිව්ව වගේ
harak bahutharaya nisa mole thiyena unuth marenawaපෙර දැක්මක් නැ .
රජයේ දෙන දත්ත එහෙම්ම ගැනීම.
තමන්ට වෙනකන් දෙයක දරුණු බව නොදනිම.
ඔන්න ඔය ටික තමා බන් ඉන්දියාවට කෙල වෙන්න හේතුව.
ලන්කාවෙත් ඕකම තමා
That is the only one reason i am now worrying aboutharak bahutharaya nisa mole thiyena unuth marenawa
lockdown karana ekak na. ratama hudekala™ karaiaith wahaida ban?

Pala yanna minissu baya nokaraබැංකු වලින් සල්ලි ගනිල්ලා දැන්ම තියා! ලොක්ඩවුන් එකක් දානවා කිව්වම ඒ.ටී.එම් පෝලිම් වල ඉන්න බැහැ.. මැෂින් වල සල්ලි ඉවර වෙනවා පට ගාලා කට්ටියම ලොකු ගනන් අරන්. අනික එහෙම වෙලාවක කාර්ඩ් එක එහෙම හිර උනොත් හිකෙනවා. දැන්ම සල්ලි අරන් ගෙදර දෙතුන් තැනක තියපල්ලා. පුලුවන් නම් හාල් පොල් ටිකකුත් ගෙදරට ගෙනෙල්ලා.. සල්ලි තියෙනවාටත් වඩා සේෆ් ඒක. ඒ.ටී.එම් එකට මුලින්ම යන එකාට කොරොනා තිබ්බොත් සොරි තමා සේරටම
samanya jiwithe mata nopenena ubata witharak pena awashyathawal kiyapan.මම කිව්වේ න බන් 50 ක් ලක්ෂයක් වගේ ගන්න කියල . මම කියල තියෙන්නේ සාදාරන ගානක් ගන්න කියල
උපරිම 10ක් වගේ. යකෝ ඔය ටිකකට ඇරෙන්න මිනිහෙක්ට සමනය ජිවිතේ සල්ලි ඕනේ වෙනවා. එක උබ දන්නේ න ඕනේ වෙනකන් . 50 ක් වගේ ගන්න එක හොද නැ කියන එක මාත් කියන්නේ. පෙර කමෙන්ට් බලපන්
ithin hukamo e gona karala thiyanne maha gon kamak. ohma kiwwama nikan minissu panic wenawa.https://elakiri.com/threads/අත්‍යවශ්‍ය-බඩූ-අරන්-ස්ටොක්-තියාගන්න-ශවේන්ද්‍ර-සිල්වා.1985675/
සල්ලි ගන්න එපා කිව්ව වේස බයියා කෝ?
දැන් හෙට පෝලිමේ ලැගලා බඩු ගනින් හමුදාපති කිව්ව වගේ
samanya jiwithe mata nopenena ubata witharak pena awashyathawal kiyapan.
api compare karala balamu ewatath online pay/ card payment wage solutions thiyanawada kiyala.